චෝදනාවට ගී යෙන් පිළිතුරු
"ඉඟි මරන තරු රෑන " ගීතයෙන් ජනප්‍රියත්වයට පත්වූ කේ. සුජීවා සහ "සුදු අරලියා මලින්" ජනප්‍රියත්වයට පත්වූ අජිත් මුතුකුමාරණ සමග ඇරැඹු ප්‍රේම කතාව පසුගිය කාලයේ බොහෝ සෙයින් කතාබහට ලක්වුණි.
තමා අජිත් මුතුකුමාරනගේ තට්ටයට වශී වූ බවත් තම දියණියද ඔහුට බොහෝ සෙයින් වූ කැමති බවත් පසුගියදා මාධ්‍ය හමුවේ කේ සුජීවා අදහස් පලකොට තිබුණි.
මේ අතර අජිත් මුතුකුමාරණ ගේ පළමු විවාහයේ බිරිඳ හා දියණිය චෝදනා කොට තිබුනේ අජිත් මුතුකුමාරණ කිසිදු හේතුවකින් තොරව ඔවුන් අතහැර ගිය බවය. අජිත් මුතුකුමාරණගේ පළමු බිරිඳගේ සහ එම විවාහයේ දියණියගේ හඬ පට අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වීමත් සමග අජිත්-සුජීවා ප්‍රේමය පිලිබඳ බොහෝදෙනා සමාජ ජාල ඔස්සේ අප්‍රසාදය කොට තිබුණි.
මේ සියලු චෝදනා වලට පිළිතුරු ලෙස අජිත් සහ සුජීවා යුග ගීයක් එලි දක්වා තිබේ. මෙතෙක් කල් වේග රිද්ම ගායනා කළ කේ.සුජීවා මෙම ගීතයත් සමග ලයාන්විත ගීත ගායනා කිරීමටද පටන්ගෙන තිබේ.
ඔවුන්ගේ ප්‍රේමය සම්බන්ධ දිගහැරෙන මෙම ගීතයේ පද රචනය කොට අත්තේ අසංග කරුණාරත්න මහතා විසිනි.
'මට චෝදනා කළා ලෝකයම එරෙහි වෙළා
ඒ වේදනා නිසා මා හැර යන්නේ නැහැ ඔයා
දැන් මගේ ජීවිතේ හුස්මත් ඔයා
මට හිමි ආදරේ මට දුන්නේ ඔයා
ඒ වේදනා...චෝදනා...මැද අපි.. ලංවෙලා'
https://www.youtube.com/watch?v=Q9I5i7AwqZM