TV එකෙන් පටිගත කරපු ෆයිල් පීසී එකෙන් බලන්න
මගේ ලග LG 42LB600 TV තියෙන්නේ එකක්. එකෙන් TV channels වල යන වැඩසටහන් පටිගත කරන්න පුළුවන්. එත් ඒවා PC එකෙන් බලන්න බෑ, ඒවා පෙන්වන්නේ පහල පින්තුරේ තියෙන විදියට. කව්රුහරි දන්නවද මේ විඩියෝ බලන්න පුළුවන් විදියට හදාගන්න. මේවා කොන්වෙර්ට් කරලා තම ගන්න වෙන්නේ.