සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

    සමන්ත භද්‍ර නම් නිර්මල බුද්ද ශාසනය කෙලෙහීමට උපන් චීවරදාරියාගේ අග්‍රශ්‍රාවිකා සෝමා උපාසිකා මාතාව අන්න නිවන් ගිහින්. :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    EAP soma edirisinghe da?

    ඔව් ඔව්. සමන්ත්‍රභද්දට චිකන්, පෝර්ක්, බීෆ්, කකුලුවෝ එක්ක කොක්ටේල් හැඳි ගෑරොප්පු වලින් කන්න මහා දානයක් දුන් නූතන යුගයේ සමන්ත්‍රභද්දගේ විශාකාව.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් රිදිලහ්...
    උඹේ සමහර තියරි එක්ක මම හිතුවෙ උඹ සමන්තභද්ද චීවරදාරින්ගෙ දරුණු දායකයෙක් කියල..
    මෙන්න මේ පොයින්ට් එකේදි...

    http://www.lankadeepa.lk/index.php/articles/303198
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    :(සෝමා එදිරිසිංහ මැතිණියට නිවන් සැප ලැබේවා:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඔව්. සමන්ත්‍රභද්දට චිකන්, පෝර්ක්, බීෆ්, කකුලුවෝ එක්ක කොක්ටේල් හැඳි ගෑරොප්පු වලින් කන්න මහා දානයක් දුන් නූතන යුගයේ සමන්ත්‍රභද්දගේ විශාකාව.

    :eek::eek:ඒවා උඹ අර කියන ත‍්‍රිකෝටික පාරිශුද්ධ මංශ ලුනෙ සහෝ ඒවා.. ඇයි ඉතින් දැන් ලොකුවට උලුප්පල කියන්නේ..
    සහෝ එක ස්ථාවරේක නෙමෙයිද ඉන්නේ ?:cool:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඔව් ඔව්. සමන්ත්‍රභද්දට චිකන්, පෝර්ක්, බීෆ්, කකුලුවෝ එක්ක කොක්ටේල් හැඳි ගෑරොප්පු වලින් කන්න මහා දානයක් දුන් නූතන යුගයේ සමන්ත්‍රභද්දගේ විශාකාව.
    ඒ දානේ දුන්නේ මෙයාද බන්.. :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් රිදිලහ්...
    උඹේ සමහර තියරි එක්ක මම හිතුවෙ උඹ සමන්තභද්ද චීවරදාරින්ගෙ දරුණු දායකයෙක් කියල..
    මෙන්න මේ පොයින්ට් එකේදි...

    http://www.lankadeepa.lk/index.php/articles/303198

    උඹ මහ ලොකුවට කෑගැහුවට බං වෙජිටේරියන් කියලා උඹත් බුදු දහම ගැන මෙලෝ හසරක් නොදන්න තවත් එක කටින් බතල පොරක් කියලා මම අදයි කුමාර අයියේ දන්නේ. සොරි හොඳේ. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :eek::eek:ඒවා උඹ අර කියන ත‍්‍රිකෝටික පාරිශුද්ධ මංශ ලුනෙ සහෝ ඒවා.. ඇයි ඉතින් දැන් ලොකුවට උලුප්පල කියන්නේ..
    සහෝ එක ස්ථාවරේක නෙමෙයිද ඉන්නේ ?:cool:

    එක ස්ථාවරේක ඉන්නේ. මස් වලට මම මොකුත් කියලා නෑ. මුලු වාක්‍යයම කිය්වලා බුරපන් අයියේ. කොක්ටේල් කියන්නේ මත් පැන්. එතකොට හැඳි ගෑරොප්පු හාමුදුරුවන්ට අකපැයි. ඔයා බුද්දාගම ගැන දන්නේ නැත්නම් නිකන් පුක නොදී පලයන් බඩුවක් වෙන්නේ නැතුව. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම කලිනුත් කිව්වනෙ බන්.. මම බුද්ධ ධර්මය ගැන නෙමෙයි කතා කරන්නෙ කියල..ඇයි වැරදි කොනෙන් අල්ල ගන්නෙ.. උඹට වෙනස් කරන්න බැරිනන් උඹ නිකන් හිටපන්. මම වෙනස් කරන්න යන්නෙත් නැහැ වෙනස් කරන්න බැරිනන්. ඒත් මම මට ඕනි විදිහට වෙනස් වෙනවා. මොකද මගේ හැගීම් පාලනය කරගන්න පුලුවන් කොන්දක් මට තියෙනවා.. චිකන් කෑල්ලක් දැක්කම පෙරේත කමක් එන හැගීම්:baffled:

    කුමාර මට නෙමෙයි ඩිමෙන්ශියා තොට. ගිහින් මොලේ චෙක් කරගනින්. පෝලිමේ ඉන්න ඕනේ නම් කියපන් හෙල්ප් එකක් දෙන්නම්. :lol::lol:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    එක ස්ථාවරේක ඉන්නේ. මස් වලට මම මොකුත් කියලා නෑ. මුලු වාක්‍යයම කිය්වලා බුරපන් අයියේ. කොක්ටේල් කියන්නේ මත් පැන්. එතකොට හැඳි ගෑරොප්පු හාමුදුරුවන්ට අකපැයි. ඔයා බුද්දාගම ගැන දන්නේ නැත්නම් නිකන් පුක නොදී පලයන් බඩුවක් වෙන්නේ නැතුව. :lol::lol:

    හැඳි ගෑරොප්පු හාමුදුරුවන්ට අකපැයි -machn etakota desert kanne kiri icecream fruit sald kanne kohomada.:eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    umba kiyanne mas malu kana eka hari kiyalada..:dull::dull::dull:

    ආයේ ආයේ එකම එක කියවන බෑ බං. මෙන්න මේ ත්‍රෙඩ් එක බලපන්. සමහර අවස්ථා වලදී පවක් වෙන්නේ නෑ. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය. මේකේ ඇති සූත්‍ර වගයක් මම කියලා එව්වා කියෝලා බලපන්. තව ඕනේ නම් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ නිර්මාංශ ගැටලුව පොටහ් කියෝපන් ඕනේ නම් pdf එක අප්ලෝඩ් කරලා දෙන්නම් මේ දැන්.

    එහෙමත් කියවන්න බැරිනම් මේකේ ඉන්න කුමාර කියන මී හරකා වගේ මම වෙජිටේරියන් කිය කියා හැම ත්‍රෙඩ් එකටම පැනලා ත්‍රෙඩ් අල කරපන් ආශ්මිගේ ත්‍රෙඩ් එකේ කලා වගේ. පස්සේ නැට්ට පුකේ ගහන් යනන් බැරියා බයිට් උනාම.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හැඳි ගෑරොප්පු හාමුදුරුවන්ට අකපැයි -machn etakota desert kanne kiri icecream fruit sald kanne kohomada.:eek:

    සොරි. මගේ වරදක්. හැඳි ගෑරොප්පු අගුණ කතාව නෙමෙයි කියන්න ඕනේ උනේ කියවුනේ වෙන දෙයක්. ඔය සමන්ත්‍රභද්දගේ දානේ හොටෙල් එකක වගේ හාමුදුරුවරු පු‍ටුවක වාඩි වෙලා ආහාර වැළඳුවේ. අර වෙච්ච වරදට සමාවෙන්න.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ මහ ලොකුවට කෑගැහුවට බං වෙජිටේරියන් කියලා උඹත් බුදු දහම ගැන මෙලෝ හසරක් නොදන්න තවත් එක කටින් බතල පොරක් කියලා මම අදයි කුමාර අයියේ දන්නේ. සොරි හොඳේ. :lol::lol:

    එක ස්ථාවරේක ඉන්නේ. මස් වලට මම මොකුත් කියලා නෑ. මුලු වාක්‍යයම කිය්වලා බුරපන් අයියේ. කොක්ටේල් කියන්නේ මත් පැන්. එතකොට හැඳි ගෑරොප්පු හාමුදුරුවන්ට අකපැයි. ඔයා බුද්දාගම ගැන දන්නේ නැත්නම් නිකන් පුක නොදී පලයන් බඩුවක් වෙන්නේ නැතුව. :lol::lol:

    කුමාර වෙත.

    උඹ ගැන එලකිරි මෙම්බර් කෙනෙක් හැටියට යම් ගෞරවයක් තිබ්බා. ඒ උනාට උඹත් එක්තරා ජාතියක මම වෙජිටේරියන් කියලා මානසික අසහනයක් තියෙන පොන්නයෙක් කියලා පෙන්නලා තියෙන්නේ. ‍තෝ නේද ඔයිට කලින් දාක කිව්වේ පව් පින් කතා කරන්න එපා කියලා???? උඹට ඩිමෙන්ශියාද??

    ත්‍රෙඩ් එකක් දැම්මම මෙතනට ඇවිත් පුක දෙන එක උඹේ ජන්ම ගතියේ ලක්ෂණයක්ද?

    තොට එදා සුද්ද සිංහලෙන් මම පැහැදිලි කරලා කිව්වා කියවන්න ත්‍රිපිටකයේ ටිකක්. ඒ වගේම කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ නිර්මාංශ ගැටලුව.

    උඹ උඹේ මතේ හරි කියලා මේකේ බොරුවට උඩ පනින්න දඟලන පිම්පියෙක් විතරයි. අකුරු කියවන්න දන්නේ නැත්නම් ඉස්සෙල්ලා මොන්ටිසෝරි ගීහින් අකුරු ඉගෙන ගෙන වරෙන්. ඊට පස්සේ බඩුව වගේ එල්ලි එල්ලි ත්‍රෙඩ් වල උඹ මස් මාලු නොකෑවට අනික් උනුත් එහෙම වෙන්න ඕනේ කියන පහත් මානසික මට්ටම අත් ඇරගෙන ගිහින් ත්‍රිපිටකයේ මම දුන්නු සූත්‍ර දේශනා කියෝලා වරෙන්. කියන්න කියනන් සිංහල තේරෙන්නේ නැත්නම් මානසික වෛද්‍යයවරෙයෙක් හම්බුවෙයන්. :lol::lol:

    නමේ හැටියටම රිදිලහ්.. සහෝ මම ඔයාගේ ජාතියෙ බෞද්ධයෙන් නෙමෙයි. ඉතින් සහෝ මේවලට රිප්ලයි කරන්නෙ නැහැ.. සොරි... අසේවනාච බාලානන්..