පොඩ් කතාවක්

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?

ඔන්න සල්ලි තියෙන කුඩු කාරයෙකුයි දොස්තර මහත්තයෙකුයි.එකම ළඟ ගෙවල් දෙකක් හදනවලු.එක විදියටම. අවස්‍ය බඩු බාහිරාදිය ගන්නෙත් එකම සමාගමකින්ලු.ගෙවල් දෙකේ Plan එකත් එකමලු.ඉතින් ඔහොම යද්දි.අර කුඩු කාරයා ඩොකා ව දකින දකින තැන කියනවලු .මගේ ගේ වටිණාකම වැඩියි කියලා.ඩොකාටත් ඉතින් පට්ට අවූල් ලු.මේ කතාව හැමවෙලේම අහල. ඔන්න ගෙවල් දෙක දැන් හදලත් ඉවරලු.ඔන්න දෙන්නම පදින්චිත් උනාලු. එදා හවස ඩොකායි කුඩු කාරය යි ආයෙත් හමු උනාලු.කුඩු කාරය ආයෙත් කිව්වලු මගේ ගේ තමයි වටිණාකම වැඩි කියල. ඩොකා අහනවලු එහෙම කොහොමද වෙන්නෙ අපි දෙන්නම ගේ හදන්න දුන්නෙ එකම copmany එකකට.ඔයාගෙ එක වටිණාකමින් වැඩි වෙන්නෙ කොහොමද කියලා. අරූ කියනවලු. හරිම ලේසියි නේ.මගේ ගේ තියෙන්නෙ දොස්තර මහත්තයෙක් ගෙදරට එහා පැත්තෙ.ඒත් ඔයාගෙ ගේ තියෙන්නෙ කුඩු කාරයෙක් ගෙ ගේ එහා පැත්තෙ කියලා.
නිමි.
(පොඩි වැඩිනම් කන්නාඩි දාගන්න.)

blue_in_rio

Well-known member
  • මිනිස්සු හැම වෙලාවෙම ආශ්‍රය කරන්න හරි අඩුමගානේ රංඩුවෙන්න හරි වත් තෝරගන්න ඕනා, තමුන්ට ගැලපෙන මිනිස්සු.ඒකනේ බන්, මහා මංගල සූත්‍රයේදි බුදු හාමුදුරුවෝ, මංගල කරුණු 38න් පළවෙනිම කාරණා දෙක විදියට, අසේවනාච බාලානං-පණ්ඩිතානංච සේවනා කියලා කිව්වේ.ඕකට සුභාෂිතයේ ලස්සන කවියක් තියෙනවා.මට දැන් කවිය මතක නෑ, මතක් උනොත් දාන්නම්.ඒකේ කියන්නේ, දියමන්ති කන්දකට ඇනලා, තමන්ගේ දළ දෙක කැඩුනත්, ඇතෙකුට අපහාසයක් නෑ කියලා.ඉතින්, තමන්ට ගැලපෙන හරි, ඊට වඩා ඉහල හරි එකෙක්වම තමයි, ආශ්‍රයට විතරක් නෙමෙයි, රංඩුවකට උනත් තෝරගන්න ඕනා. :):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හොද කතාවක් අත්තටම. ඔව්. ලිටිල් කොබබරාට ඉස්තුටිය පුද කරනවා.... නැවත නැවතත් මෙවැනි ආදර්ශමත් දේවල් පලකරන්න කියල දිරිගන්වමි.....

    You must spread some Reputation around before giving it to LittleCobra again.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    හොද කතාවක් අත්තටම. ඔව්. ලිටිල් කොබබරාට ඉස්තුටිය පුද කරනවා.... නැවත නැවතත් මෙවැනි ආදර්ශමත් දේවල් පලකරන්න කියල දිරිගන්වමි.....

    You must spread some Reputation around before giving it to LittleCobra again.
    අම්මෝ මේකෙ සැර.
    Thanks මචන්
     
    jonsnow

    Junior member
  • Apr 6, 2013
    56
    5
    8
    Kings Landing
    ඔන්න සල්ලි තියෙන කුඩු කාරයෙකුයි දොස්තර මහත්තයෙකුයි.එකම ළඟ ගෙවල් දෙකක් හදනවලු.එක විදියටම. අවස්‍ය බඩු බාහිරාදිය ගන්නෙත් එකම සමාගමකින්ලු.ගෙවල් දෙකේ Plan එකත් එකමලු.ඉතින් ඔහොම යද්දි.අර කුඩු කාරයා ඩොකා ව දකින දකින තැන කියනවලු .මගේ ගේ වටිණාකම වැඩියි කියලා.ඩොකාටත් ඉතින් පට්ට අවූල් ලු.මේ කතාව හැමවෙලේම අහල. ඔන්න ගෙවල් දෙක දැන් හදලත් ඉවරලු.ඔන්න දෙන්නම පදින්චිත් උනාලු. එදා හවස ඩොකායි කුඩු කාරය යි ආයෙත් හමු උනාලු.කුඩු කාරය ආයෙත් කිව්වලු මගේ ගේ තමයි වටිණාකම වැඩි කියල. ඩොකා අහනවලු එහෙම කොහොමද වෙන්නෙ අපි දෙන්නම ගේ හදන්න දුන්නෙ එකම copmany එකකට.ඔයාගෙ එක වටිණාකමින් වැඩි වෙන්නෙ කොහොමද කියලා. අරූ කියනවලු. හරිම ලේසියි නේ.මගේ ගේ තියෙන්නෙ දොස්තර මහත්තයෙක් ගෙදරට එහා පැත්තෙ.ඒත් ඔයාගෙ ගේ තියෙන්නෙ කුඩු කාරයෙක් ගෙ ගේ එහා පැත්තෙ කියලා.
    නිමි.

    Ela machan..... onna loku kara katath balanna

    tfs :):)
     
    ela ela thanx machan
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මිනිස්සු හැම වෙලාවෙම ආශ්‍රය කරන්න හරි අඩුමගානේ රංඩුවෙන්න හරි වත් තෝරගන්න ඕනා, තමුන්ට ගැලපෙන මිනිස්සු.ඒකනේ බන්, මහා මංගල සූත්‍රයේදි බුදු හාමුදුරුවෝ, මංගල කරුණු 38න් පළවෙනිම කාරණා දෙක විදියට, අසේවනාච බාලානං-පණ්ඩිතානංච සේවනා කියලා කිව්වේ.ඕකට සුභාෂිතයේ ලස්සන කවියක් තියෙනවා.මට දැන් කවිය මතක නෑ, මතක් උනොත් දාන්නම්.ඒකේ කියන්නේ, දියමන්ති කන්දකට ඇනලා, තමන්ගේ දළ දෙක කැඩුනත්, ඇතෙකුට අපහාසයක් නෑ කියලා.ඉතින්, තමන්ට ගැලපෙන හරි, ඊට වඩා ඉහල හරි එකෙක්වම තමයි, ආශ්‍රයට විතරක් නෙමෙයි, රංඩුවකට උනත් තෝරගන්න ඕනා. :):)

    :cool::cool::cool: