පිටසක්වල ජීවීන් නැත්තේ ඇයි.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිටසක්වල ජීවීන් පෙනෙන්න නැත්තේ ඇයි.?

    විශ්වය අවුරුදු බිලයන 13ක් විතර වයසයිනේ..... එක නිසා විශ්වයෙ තාක්ෂණිකව දියුණු ජීවීන් ඇතිවීමෙ සම්බාවිතාවය ගොඩක් අඩු උනත් විශ්වයේ වයස හා ප්‍රමානය(ජිවය ඇති විමට හැකියාව ඇති ග්‍රහලෝක) නිසා මේ වෙනකොට විශ්වයේ දියුණු ජීවීන්(civilizations) දහස් ගානක් ඉන්න ඕනේ. එත්, අපිට එහෙම කිසිම දියුණු ශිෂ්ටාචාරයක් එක්ක සම්බන්ද වෙන්න ලැබිල නෑ.... එක එහෙම වෙන්න හේතු ගනනාවක් තියනව....

    1.තාක්ෂණික දියුණුවේ සිමාවන් තිබීම..

    විශ්වයේ මිනිසුන් තරම් හෝ ඊට වඩා තරමක් දියුණු ශිෂ්ටාචාර ගොඩක් ඇති, නමුත් අන්තරතාරකා (intersteller) සන්නිවේදනය කරන්න තරම් තාක්ෂනය දියුණු වෙන්නේ නෑ..එතකොට ග්‍රහලෝක දෙකක් අතර සන්නිවේදන කරන්න බැරි වෙනවනේ.... මේක ඇත්ත නම්. අපේ ලෝකේ තාක්ෂණික දියුණුවේ හිනිපෙත්තට ඇවිල්ල තියෙන්නේ..., මිට වැඩ ලොකු දියුණුවක් ලබන්න බෑ කවදාවත්....:(

    2. පෘතුවුය අති විශේෂ ස්ථානයක් විම.....(rare earth hypothesis)

    මේකෙන් කියන්නේ ග්‍රහලෝකයක ජිවය ආතිවීම් ගොඩක් සංකීර්න ක්‍රියාවලික් සහ ඇති වන ජිවය දිගටම පැවතීම ඉතාමත්ම දුලබ සිදුවිමක් බවයි... එනම් එක් මන්දාකිනියකට උපරිම වශයෙන් එක ජීවීන් සහිත ග්‍රහලෝකයක් ඇති වෙන බව( සම්බාවිතාව ගොඩක් අඩු නිසා)....මන්දාකිනි අතර (inter galactic) සන්නිවේදනය ගොඩක්ම අමාරු නිසා මෙවැනි වීවීන් අතර එකිනෙක හදුනාගානීමක් වෙන්නේ නෑ...

    01.jpg

    3. විශ්වයේ ජිවය ඇති විම ඉතාමත්ම සුලබ දෙයක් විම

    rare earth hypothesis එකේ අනිත් පැත්ත මේක, එකියන්නේ විශ්වයේ සුලබව ජිවින් ඇති වෙනවා, එක නිසා ගොඩාක්ම දියුණු (තරු අතර සන්නිවේදනය/ගමන්කිරීම කල හැකි) ජීවීන් පෘතුවිය වගෙ ලෝකයකට ඒමට උනන්දු වෙන්නේ නෑ..

    4.simulation hypothesis

    matrix ෆිලම් එකෙ තියෙන්නේ මේ සින් එකනේ.... මේකෙන් කියන්නේ මේ අපි දකින විශ්වය වෙන දියුණු ජීවීන් කරපු පරිගණක වැඩසටහනක් කියන එක.. computor games හදන විදියට හදපු වඩාත් සංකීර්ණ පද්දතියක්...

    05.jpg

    5. දියුණු ජීවීන් තමන්වම විනාස කරන ගැනීම (self destruction)

    මේක වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියනව.
    - bio weapons වලින් ජීවීන් විනාශ වීම.
    - ජිව් ප්‍රජනනය(reproduction) අඩු විම/ නැති වීම
    - මානසිකව දියුණු වී පැවැත්මෙන් (exsistance) මිදීම (suicide/mass suicide)

    ඔබ තුමන්ලාගේ/තුමියන්ලාගේ අදහස් , බම්ප් බලාපොරොත්තු වෙමි...:dull: :dull: රෙපුත් ඕනේ
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    N♥K_forever;19238733 said:
    oya cia karayo ehema mun ekka contacts tynwa bn..un owa eliyata danne na...:dull:

    ඔව් x-files එකේ වගෙ වෙන්න පුළුවන්...:nerd:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    I agree with everything except universe is 13 billion years old.It has always been there contiunosly expanding.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    I agree with everything except universe is 13 billion years old.It has always been there contiunosly expanding.

    that is a topic that can be discusses in different levels.:) the definition of 'universe' is the thing. if you talk about a muliverse it is true that is has always been there. but i'm taking about our bubble (within multiverse). and because it is expanding so it has to start from somewhere.and it is calculated to be 13.7 billion years old.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔය ඔක්කොටම වඩා ලොකුම හේතුව මචන් උන් ඉන්නේ ආලෝක වර්ෂ ගානක් ඈතින්.
    අපිට කවදාවත් හොයන්ඩ බෑ
    උන්ට කවදාවත් එන්ඩ බෑ
    මේ වෙලාවේ බන කියන බුදු වරුත් ඉන්නවා අපේ බුදුන්ගේ ආච්නා පථයෙන් එපිට
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    that is a topic that can be discusses in different levels.:) the definition of 'universe' is the thing. if you talk about a muliverse it is true that is has always been there. but i'm taking about our bubble (within multiverse). and because it is expanding so it has to start from somewhere.and it is calculated to be 13.7 billion years old.

    In that context it is true.I thought you are referring the universe it self:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය ඔක්කොටම වඩා ලොකුම හේතුව මචන් උන් ඉන්නේ ආලෝක වර්ෂ ගානක් ඈතින්.
    අපිට කවදාවත් හොයන්ඩ බෑ
    උන්ට කවදාවත් එන්ඩ බෑ
    මේ වෙලාවේ බන කියන බුදු වරුත් ඉන්නවා අපේ බුදුන්ගේ ආච්නා පථයෙන් එපිට

    එක තමයි මචං ඔය පලවෙනි හේතුවෙන් දාල තියෙන්නෙ, ආලෝක වර්ෂ ගානක් තරණය කරන්න පුළුවන් තරම් තාක්ෂණයක් ඇති වෙන්නේ නෑ කියන එක එකෙන් කියන්නේ....
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපි දියුණුවේ උපරිමේ ඉන්නව් කියන්නේ කොහොමද බන් ? අපි තාම හදට විතරයි ගියේ ..එක උපරිමේ වෙන්න පුලුවන්ද ?

    අපිට වඩා දියුණු ජීවීන් සිටින බව පොළොවෙන් හමුවුන දේවල් සාක්කි තියෙනවා
    උන් එක්ක සන්නිවෙදනේ කරන්න තරම් අපි දියුණු නැහැ එකයි ප්‍රශ්නේ ..

    පෘතුවිය ජීවයට ඇති විශේෂ තැනක් තමයි .එත් එකෙන් කියවෙන්නේ නැහැ විශ්වයේ ජීවීන් ඉන්නේ පොළොවේ විතරයි කියල .

    ලගැදි පොළොවට වැටුන උල්කාපාත වල පොළොවේ නැති පිටසක්වලින් පැමිණුනා බැක්ටීරියාවන් සොයාගත්තා .

    පොළොවට සමාන ජලය තියෙන ලෝක රැසක් අපේ මන්දාකිනිය තුල තියෙනව් කියල හොයන ඉවරයි ...

    මන්දාකිනි අතර ගමන් කිරීම ගණිතමය ලෙසින් ඔප්පු කරලා තියෙන්නේ .(warm hole)
    ඉතින් එකත් ටික කාලකින් ප්‍රායෝගික යතාර්ථයක් වේවි ...

    ඉතින් උබ කියපු දේවල් දැන් යල් පැන ගිය ඒවා බන් .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරුසිරා;19238779 said:

    මචං මමත් විශ්වාස කරන අනිවාර්යෙන් විශ්වයෙ දියුණු ජීවීන් ඉන්නවා කියල. එත් මෙතන දල තියෙන්න බන් "විශ්වයේ දියුණු ජීවීන් හිටියත් , එකිනෙකා මුණ නොගසිඉමට" හේතු....

    හැබැයි බන් පිටසක්වල බැක්තීරියාවක් හොයාගත්ත කියල දියුණු ජීවීන් ඉන්නවමමයි කියන්න බෑ....උබ කියල තියන අනිත් කරුනුත් එහෙම තමයි....
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    heliosphere.jpg

    අපේ සෞරග්‍රහ මණ්ඩලය වටේ තියනවලු අයනීකරනය වෙච්ච පදාර්ථ නවත්තන වලාවක් ඒක ඕසෝන් ස්ථරය වගේ එකක්ලු, ඒකෙන් එලියට ගිහින් තියෙන්නෙ තාම Voyager 1 යානාව විතරලු. ඒක තියන හින්ද පොළොවට පිට සක්වල ජීවීන්ගෙන් එන සංඥා එන්නෙ නෑලු.