තේක්ක ගස් අවශ්යයි මට තේක්ක ගස් වගයක් ඕන වෙලා තියෙනවා.. එකගහක් දෙකක් නෙවෙයි ගොඩක් ඕනා.. තේක්ක ගස් තියෙන අය කියන්න.. ගස් බලලා ගානක් කතාකරන් කපාගෙන යන එක මන් කරගන්නවා.. ගස් කපලා කොටන් පිටින් දෙන්න පුලුවන් නම් ඒත් අවුලක් නෑ..