මිස් කෝල් එකක් දීලා මහරගම පිලිකා රෝහලට ආධš
ශ්‍රි ලන්කා රක්ෂණ සස්ථාවේ අලුත්ම ප්‍රචාරක වැඩසටහනකින් හොද දෙයක් පටන්ගෙන තියෙනවා. මේකෙන් කියන්නේ අපි රක්ෂණ සස්ථාවේ වෙලද දැන්වීමක් දකින හැම වෙලාවෙම 1357ට මිස් කෝල් එකක් දීමෙන් ඒ එක මිස්කෝල් එකකට රුපියල් 10 බැගින් මහරගම පිලිකා රෝහලේ ලමා වාට්ටුවට පරිත්‍යාග කෙරෙනවා .(අපිට ඉතින් මිස් කෝල් එකක් දෙන්න ඇඩ් එකක් දකිනකම්ම ඉන්න ඕනෙත් නෑනේ)
පිලිගන්න අමාරුද?මෙන්න සාක්ෂි
http://www.dailynews.lk/?q=business/sri-lanka-insurance-call-donate-fund-launched
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=134480
අපිට කිසිම මුදලක් වියදම් නොකර හොද දෙයක් කරන්න පුලුවන් මේ වගේ අවස්ථාවක් මගහරින්න එපා.
මටත් මේ ගැන දැනුම් දුන්නේ හා මේක එලකිරි එකේ දාන්න කියලා කිව්වේ එලකිරි එකේ රෙජිස්ටර් වෙලා නැති එත් නිතරම එලකිරි එකේ ලිපි කියවන මගේ මිත්‍රයෙක් .ඔහුටත් බොහොම ස්තුතියි මේක ගැන දැනුවත් කලාට