2015 කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ Nov-06 to Nov-11

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,971
    1,095
    113
    2015 කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ Nov-06 to Nov-11

    http://www.iffcolombo.com/

    කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ ‘ඔබ ඇවිත් පිරෙන්න’ තේමාව යටතේ හෙට (නොවැම්බර් 06) ආරම්භ වීමට නියමිතය. ලබන 11 වැනිදා දක්වා සිනමා නිර්මාණ සියයකට අධික සංඛ්‍යාවක් දිග හැරෙන මෙවර උලෙළේදී වැඩමුළු රැසක්ද පවත්වන්න කටයුතු යොදා ඇත. කොළඹ රීගල් සිනමා ශාලාව ඇතුළුව ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාව, මැජෙස්ටික් සිනමා සංකීර්ණයේ සුපීරියර් සිනමා ශාලාව, එම්පයර් ඩිලුක්ස් සහ ශ්‍රී ලංකා රූපවාහිනි අභ්‍යාස ආයතනයේදී මෙවර චිත්‍රපට තිරගත කෙරේ. කීර්තිමත් ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ ශාක් ඔඩියා විසින් අධ්‍යක්ෂණය කළ කාන් සිනමා උලෙළේ ගෝල්ඩන් පාම් සම්මානයෙන් පිදුම් ලද ‘දීපන්’ චිත්‍රපටය තිරගත කරමින් ආරම්භ කෙරෙන මෙවර සිනමා උලෙළේ කාල සටහන මෙසේ වේ.

    colombo-2.jpg


    colombo-3.jpg


    colombo-4.jpg


    colombo-5.jpg


    colombo-6.jpg


    colombo-7.jpg