MARK-WO පිරමීඩ ව්‍යාපාරය

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,039
    4,102
    113
    Sri Lanka
    MARK-WO පිරමීඩ ව්‍යාපාරය

    මේ තියෙන්නෙ මේ දවස් වල හීනියට යන පට්ට Pyramid එකක්.
    නම නම් මාක් වෝ.

    මේ තියෙන්නෙ සයිට් එක. https://www.mark-wo.net/

    කට්ටිය බේරිලා ඉන්න.. ඉහලින්ම සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය කාර් එහෙම අරගෙන ඇඟ හිරි වැටෙන ටෝක්ස් එහෙම දීල කට්ටියව නමන්නෙ. අහු උනොත් ඉවරයි....

    ඉස්සර දුන්නෙ චීනෙන් ගේන ලූස් ලැප්ටොප්.. ඒවට මුන්ගෙ ඉසිටිකර් එක ප්‍රින්ට් කරල. ඇඟිල්ලෙන් එහෙ මෙහෙ කරාම මැකෙනව.. දැන් දෙන්නෙ Dell HP වගේ ඒව. ඒත් ගාණ නම් වැඩී...

    Best Life කියන්නෙ අනික් එක.
    Global Lifestyle කියන්නෙ තව එකක්.

    තව මොන මොනව තියෙනවද දන්නෙ නෑ... පරිස්සමෙන්... :no::baffled::baffled::baffled:
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola

    matath enna kiwa ban game ayya kenek.
    api danna malli kenek thama me paththe senior eka.
    eka range rover ekakda koheda aran... eka dakala munuth e passe yanawa.
    mamanam ba kiwa.
    sirawatama anun rawattala salli hoyala wadak na ban
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් එක ගැන මාත් ත්‍රෙඩ් එකක් දැම්මා... මං දන්න කෙනෙක් අහු උනා.. මිනිහා තාම පිලි ගන්නෑ මේක බොරුවක් කියලා..මාරම brain wash එකක්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,039
    4,102
    113
    Sri Lanka
    Brain Wash එක දෙන්නෙ මචං කළ නොහැක්කක් නෑ කියල ඔලුවට වැදෙන විදියට. එක එක Training එහෙම දීල ඒක ඔලුවට දානව සුපිරියට. ඒත් ඒකට බැ‍ඳෙන එකා දන්නෙ නෑ සල්ලි හම්බු කරන්න යන්නෙ හරි විදියකට නෙමෙයි කියන එක නම්..

    එක එකාව ජොයින් කර කර යන්නෙ නැතුව, තමන්ගෙ මහන්සියෙන් ඒ කොම්පැනියෙ තියෙන දේවල් විකුණල ලාභයක් ලබාගන්න එකයි තමන්ට අවශ්‍ය නැති දේවල් මිලදී අරගෙන අනික් මිනිස්සුන්ටත් ඒ දේම දීල අන්තිමට ඒ මිනිස්සුන්ට වියදම් වෙච්ච මුදල කවර් කර ගන්න තව තව මිනිස්සුන්ට මේක දීල අන්තිමට හැමෝටම කෙල වෙනව. උඩම ඉන්න එකාල ගේමක් නෑ.. ඌට සුපිරියට ආදායම හදල දෙන එක තමයි අනික් උන් කරන්නෙ...

    හිතට වදින විදියට මේක දෙනව. මේක තමන්ගෙම ව්‍යාපාරයක්. කා‍ටවත් යටත් නෑ අරම මේව. අපි උනත් කැමතියිනෙ කාටවත් යටත් නැතුව වැඩ කරල ආදායම් ලබන්න. ඒත් මේ කොම්පැනිය වැහුව දාට මොකද වෙන්නෙ කියල හිතල බලන්න...

    Tiens කරා මමත්. මාත් හොඳට Brain Wash වෙලා හිටියෙ ඒ දවස් වල. Satellite Talks දීල තියෙනව මමත් එලට. ඒත් දැන් හොඳට අවබෝධ කරගෙන ඉන්නෙ. Network Marketing කියල කිව්ව ගමන් බෑ කියල මාරු වියන්...
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    good thread machan ... TFS :D

    ape appachitath kenek oya talkak deela global lifestyle eka gena. hoda welawata mama elakiri eke kalin thread ekaka oya gena kiyawala tibba. tawa podden ahu wenawa.

    godak kattiya join wenakan ma danne na. antimata tyana tikath neti karagannawa. :(
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ඊයෙ හවස මේ වෙලාවට කටුනේරියෙදි global lifestyle සාකච්ඡාවක හිටියෙ.
    මගෙ යාළුවෙක් මාව අැදගෙන ගියා.
    මම බෑ කිව්ව. දැන් උෟ මාත් ඒක්ක තරහයි...:) :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඊයෙ හවස මේ වෙලාවට කටුනේරියෙදි global lifestyle සාකච්ඡාවක හිටියෙ.
    මගෙ යාළුවෙක් මාව අැදගෙන ගියා.
    මම බෑ කිව්ව. දැන් උෟ මාත් ඒක්ක තරහයි...:) :lol:

    උබ කොහෙද මචෝ මම මාරවිල :)
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    Mawath ekek ekka giya
    okata neweyi wena ekakata
    ethanata yanakmma mata hethuwa kiwwe naha
    mul winadi 5 di mata theruna case eka
    paya 1/2 uta katha karanna ida dila hoda lecture ekak uta dila mama awe.
    wadeta ekka giya eka math ekka katha karanneth naha dan.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    Brain Wash එක දෙන්නෙ මචං කළ නොහැක්කක් නෑ කියල ඔලුවට වැදෙන විදියට. එක එක Training එහෙම දීල ඒක ඔලුවට දානව සුපිරියට. ඒත් ඒකට බැ‍ඳෙන එකා දන්නෙ නෑ සල්ලි හම්බු කරන්න යන්නෙ හරි විදියකට නෙමෙයි කියන එක නම්..

    එක එකාව ජොයින් කර කර යන්නෙ නැතුව, තමන්ගෙ මහන්සියෙන් ඒ කොම්පැනියෙ තියෙන දේවල් විකුණල ලාභයක් ලබාගන්න එකයි තමන්ට අවශ්‍ය නැති දේවල් මිලදී අරගෙන අනික් මිනිස්සුන්ටත් ඒ දේම දීල අන්තිමට ඒ මිනිස්සුන්ට වියදම් වෙච්ච මුදල කවර් කර ගන්න තව තව මිනිස්සුන්ට මේක දීල අන්තිමට හැමෝටම කෙල වෙනව. උඩම ඉන්න එකාල ගේමක් නෑ.. ඌට සුපිරියට ආදායම හදල දෙන එක තමයි අනික් උන් කරන්නෙ...

    හිතට වදින විදියට මේක දෙනව. මේක තමන්ගෙම ව්‍යාපාරයක්. කා‍ටවත් යටත් නෑ අරම මේව. අපි උනත් කැමතියිනෙ කාටවත් යටත් නැතුව වැඩ කරල ආදායම් ලබන්න. ඒත් මේ කොම්පැනිය වැහුව දාට මොකද වෙන්නෙ කියල හිතල බලන්න...

    Tiens කරා මමත්. මාත් හොඳට Brain Wash වෙලා හිටියෙ ඒ දවස් වල. Satellite Talks දීල තියෙනව මමත් එලට. ඒත් දැන් හොඳට අවබෝධ කරගෙන ඉන්නෙ. Network Marketing කියල කිව්ව ගමන් බෑ කියල මාරු වියන්...

    appa..mamath TIENS walata ahu wenna onna menna thiyala beruna..
    training 2 tama giya.newspapr eke article 1k wtunu gaman una kelauna.
    e kalema wagei mamath set wenna hitiye.eth e wede atha eruna e siddiyen..
    nalabe,kaduwela, Arangala franchise shop thibunu eka ehema godak hitiya e kale.den unta mona unada danne ne..
    Thusitha kiyala ekek thamai franchise 1 kale..uba dannawada un gena ?
    dannawa nam dapan anik ayatath denuwath wenna..
     
    ඊයෙ හවස මේ වෙලාවට කටුනේරියෙදි global lifestyle සාකච්ඡාවක හිටියෙ.
    මගෙ යාළුවෙක් මාව අැදගෙන ගියා.
    මම බෑ කිව්ව. දැන් උෟ මාත් ඒක්ක තරහයි...:) :lol:

    මගෙ යලුවෙකුත් මට ඊයෙ කිවුව මචං 3.30 වෙද්දි ක‍ටුනේරියට වරෙන් කියල පොඩි වැඩක් තියනව කියල.:eek: මමත් ඉතින් ගියා. මෙන්න යකො වෙඩින් එකක් වගේ සෙට් එකක් බැහැල එහෙම ඉන්නව.:baffled: මූත් අත් දිගට ඇදල දිග කලිසම් සපත්තු දාල.:cool: මම ගියෙ ෂෝටක් ගහල ටී එකක් ඇදල.:dull: එහෙම ඇතුලට යන්න බෑ කියල මූ නාහෙන් ඇඩුව. මම මොකද්ද ඔතන වෙන්නෙ කියල ඇහුවට කිවුවෙම නෑ.:frown: හැබැයි එතනදිම මට වැඩේ මීටර් උනා නෙට්වර්ක් මාර්කටින් තමා කියල.:nerd: ආය මට ඉරිද නැත්නම් අගහරුවාද හවස ‍ෆ්‍රී කරගන්න කිවුව.:oo: මමත් මේ බලන් ඉන්නෙ ආය ඌ මට එන්න කියල කතා කරනකන්:frown:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    චිරි චිරි වැස්ස;19244170 said:
    මගෙ යලුවෙකුත් මට ඊයෙ කිවුව මචං 3.30 වෙද්දි ක‍ටුනේරියට වරෙන් කියල පොඩි වැඩක් තියනව කියල.:eek: මමත් ඉතින් ගියා. මෙන්න යකො වෙඩින් එකක් වගේ සෙට් එකක් බැහැල එහෙම ඉන්නව.:baffled: මූත් අත් දිගට ඇදල දිග කලිසම් සපත්තු දාල.:cool: මම ගියෙ ෂෝටක් ගහල ටී එකක් ඇදල.:dull: එහෙම ඇතුලට යන්න බෑ කියල මූ නාහෙන් ඇඩුව. මම මොකද්ද ඔතන වෙන්නෙ කියල ඇහුවට කිවුවෙම නෑ.:frown: හැබැයි එතනදිම මට වැඩේ මීටර් උනා නෙට්වර්ක් මාර්කටින් තමා කියල.:nerd: ආය මට ඉරිද නැත්නම් අගහරුවාද හවස ‍ෆ්‍රී කරගන්න කිවුව.:oo: මමත් මේ බලන් ඉන්නෙ ආය ඌ මට එන්න කියල කතා කරනකන්:frown:

    :lol::lol::lol::lol:aye uu kathakalama..uba be kiyanne nethiwa palayan.ahaganin uu kiyana ewa..
    puluwan nam record karaganin 4n eke... voice clip 1 meke dapan..
    anik untath danaganna unge brain wash para..
    Hebei putho uba brain wash karaganna epa eka ahala.. :lol::lol: