ලංකාවේ අනාරක්ශිත ලිංගික සේවනය 18+

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    ලංකාවේ අනාරක්ශිත ලිංගික සේවනය 18+

    25qsqvd.jpg



    ලංකාවේ ගණිකාවන් 47,000 යිගණිකාවන් සොයන පිරිමි 90,000 යි ශ්‍රී ලංකාවේ පිරිමින් අනුදහසක් (90,000) පමණ අනාරක්‍ෂිතව ගණිකා සේවනය කරතියි
    ලිංගාශ‍්‍රිත රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය චන්ද්‍රිකා වික‍්‍රමසූරිය කියයි.ශ්‍රී ලංකාව තුල එච්.අයි.වී ඒඩ්ස් හා ලිංගාශ‍්‍රිත රෝග අවම කිරීමේ අරමුණින් 2012 වසර සඳහා සැකසෙන සෞඛ්‍ය වැඩසටහන් වෙනුවෙන් අනුරාධපුර දී පැවති විද්වත් සාකච්චාවේදී විශේෂ දේශනයට එක වෙමින් වෛද්‍යවරිය මේ බව පවසා ඇත.සෞඛ්‍ය අංශ කල සමීක්ෂණ වලට අනුව 2010 වසරේ සංඛ්‍යාලේඛන මගින් මෙරට කාන්තාවන් 35000 ත් 47000 ත් අතර සංඛ්‍යාවක් වාණිජ ලිංගික සේවයේ නියැලෙන බව දැක්වේ.
    ලිංගාශ්‍රිත රෝග වැලැක්වීම සඳහා යොදාගත හැකි අවසානම විකල්පය වන ආරක්‍ෂිත කොපු භාවිතා කිරීම කාන්තාවන්ගේ සේවා දායකයන් විසින් සියයට සියයක්ම භාවිතා නොකිරීම බරපතල ප්‍රශ්නයක් බව ඇය පෙන්වා දුනි.
    2wnr03d.jpg


    ගණිකා නිවාස සම්භාහන මධ්‍යස්ථාන කැසිනෝ ශාලා හා කරෝකි සමාජ ශාලා ආශ්‍රිතව සිදු කරන ලද පරීක්ෂණ වලින් සොයාගත් දත්ත අනුව ආරක්‍ෂිත කොපු භාවිතා කරන ප්‍රතිශතය 63% කි. සම්භාහන මධ්‍යඨාන වල 70% කි. විථි ආශ්‍රිත ගණිකා සේයේ යෙදෙනන් 82% කි.තවද අනාරක්ෂිත ගණිකා සේවනයේ යෙදීමෙන් ආසාදනවලට ගොදුරු වූ වැඩි පිරිස වයස අවුරුදු 30-44 කණ්ඩායමට අයත් වන අතර වයස අවුරුදු 20-44 වයස් කාණ්ඩයේ අය හා 15 -19 වයස් කාණ්ඩ වල අයද ආසාදනවලට ගොදුරු වී සිටිති.


    උබලත් මේ අතරෙද, නෑනේ:rofl::rofl::rofl:
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    Thawakaalika sathutak
    Awasaanaye loku dukak
    Pasuthawimak....
    Athma ganak widawanna wena pawak...