මට ආයෙත් පස්නයක් (ලෝයර් කෙනෙක් අවශ්‍යයි )
මචංලා මට ආයෙත් පස්නයක් ,
සුද්දා ගුටිකාලා http://www.elakiri.com/forum/showthread.php?t=1705789 සද්ද නැතුව ඉදලා ඉදලා මට ගුලියක් අබරලාවගේ ඊයේ ගෙදරට සිතාසි ආවා සුද්දා මට විරුද්ධව නඩු දාලා
. මමත් අරින්නේ නැහැ ගේමනම් ගේම .. ඊයෙම මම වත්ත පල්ලෙහා කුබුරත් එක්කම තියෙන ඕවිට කෑල්ල විකුනන්න ikman.lk එකේ ඇඩ් එකකුත් දැම්ම ලස්ස පහකට ඒක දීලා ඒ සල්ලි වලින් මම නඩුවට බහින්න ඉන්නේ , මේක සිංහල ජාතික ප්‍රස්නයක් මචංලා පර සුද්දෙක්ට යටත් වෙන්න පුළුවන් ජාතියක්ද අපි සමහර විට මේ නඩුව ලංකා ඉතිහාසේ රන් අකුරින් ලියවෙයි .
මට දැන් වෙන්න ඕනේ මේකයි මචංලා
මට මේ වැඩේට හොද දක්‍ෂ කටකාර ලොයර්ණියක් (ලෝයර් ගේ ගෑනු සතා ලොයර්නි නේද ?) කටකාර ලොයර්ණියක් අවශ්‍ය කර ඇත උබලා දන්නා එහෙම කෙනෙක් ඉන්නවානම් මට සගෙස්ට් කරහල්ලා .
මේ සුදුසුකම් සපුරා තියෙන්ට ඕනේ ..
බස්නාහිර පළාතට නුදුරු බොදු/ගොවි අඩි පහයි පහට නොවැඩි, පැහැපත් සිහින් සිරුරකට හිමිකම් කියන , වැදගත් පවුල් පසුබිමක් ඇති ,දායාද ඇති හෝ නැති ගේ දොර වැඩ හුරු පුරුදු වරදට සමාව දිය හැකි මුදලට වඩා මනුස්සකම අගයන වැදගත් කුල කාන්තාවක් විය යුතුයි .
ප්ලීස් උදාව්........

loku athal ekak denawa wage ..ela ela niwadu dawase kammeliye hitiye 

අපි පතිවත ආරස්සා කරන කොල්ලෝ යකොව් 