දෙමළා යන්නයි යන්නේ.. ඔක්කොටම සුබ පැතුම්.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
දෙමළා යන්නයි යන්නේ.. ඔක්කොටම සුබ පැතුම්.

යහලුවනේ, ඔන්න ඉතින් කළු කැත දෙමළා ආයේ ලංකාවට එන්නේ නැ. සියලු දේට සමුදීලා යන්නයි යන්නේ. කාලෙක කොටියෙක් කියලා උබලා බැන්නට තරහක් නැ. එත් මම කොටියෙක් නෙමෙයි. මොනවා උනත් එදා මෙදා තුර මාව එලවන්න හදපු, මාව එයාර්පෝට් එකෙන් ඩිටෙන් කරන්න හදපු එළකිරි ඔක්කොටම සතුටු ඇති. එත් මගේ අදහස් වලට පක්ෂව හිටපු සිංහල යාලුවොත් එළකිරි එකේ ඉන්නවා. ඒ අයටත් මට හතුරු අයටත් මගේ සුබ පැතුම් දිවි ගමනට. කීබුලාත් බඩියත් සදාකල් මට මතකේ තියේවි. වෙඩින් එක කියන්න බැරි උනාට සමාවෙන්න. ඉතින් යන්නම් එළකිරි ඔබලාටත් ඇඩ්මින් ජිටී ටත් සුබ පතනවා.
 
  • Like
Reactions: freak88

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
hapoi..............yanawada

all the best, have a safe journey

Thank you. ඔන්ලයින් මම දැකපු වයසකම සිංහල මනුස්සයා ඔයා. එක ෆෝරම් එකටත් ගෞරවයක්. එක්කෙන්ර්ක් හිටිය ලංකාවේ වෙන ෆෝරම් එකක සිල්වි කියලා, මිනිහත් මිකැනික් කප්පිත්තෙක්..
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ආයෙ එළකිරි එන්නෙ නැද්ද බං..?
    පුළුවන් වෙලාවට ඇවිත් පළයංකො..
    තනුජකයත් යන්නම යන්න ගියා..
    තව කීප දෙනෙක් ඉන්නවා ජනවාරි වලින් පස්සෙ එන්නෙ නෑල්ලු..
    ඔක්කොම උන් යනවනේ..
    :(
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මරුසිරා;19247603 said:
    අයි උබ මේලෝකේ අත් ඇරලා වෙන ලෝකෙකේ පදිංච්යට යනවද කිරියට එන්න බැරි වෙන්න ?:lol:

    නෙන්නමද යන්නේ?
    සතුටින් හිටහන්
    බුදුසරණයි

    කිරියට ආවොත් දුක වැඩියි. ලංකාවත් අම්මවත් සිංහලත් මේ මිනිස්සුත් අමතක කලෙ හරි අමාරුවෙන්. කොටින්ම මම ඉපදුන ලංකාවත් හැදුන වැඩුන කැනඩාවත් අමතක කලේ ජීවිතය අලුතින් පටන් ගන්න. මම වයසක වැඩිද මන්දා..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹ ආයෙ එළකිරි එන්නෙ නැද්ද බං..?
    පුළුවන් වෙලාවට ඇවිත් පළයංකො..
    තනුජකයත් යන්නම යන්න ගියා..
    තව කීප දෙනෙක් ඉන්නවා ජනවාරි වලින් පස්සෙ එන්නෙ නෑල්ලු..
    ඔක්කොම උන් යනවනේ..
    :(

    හරිම දුකයි බන්. අද නුවර ඉදන් ඉදන් කටුනායක එනකොට වෙනදට ට්‍රැෆික් කියලා මල පනිනවා. අද ආවා ඉක්මන් වැඩියි වගේ. කියාගන්න බැරි තරම් දුකයි මචන්..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය කිව්වට නිකමට හරි පුලුවන් වෙලාවට ඔලුව දාල බලපන්.

    මම අදුරන්නෙනන් නැහැ. හැබැයි සුබගමන්...

    මේ ජිවිතේ අපි අදුරන්නේ නැති මිනිස්සු කවදකාහරි අදුරන අය වේවි...
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    Ubanag Hari Prahelikawak.......

    වලි දා ගන්නේ නැතුව එකා වගේ ඉදපන් ලංකාවේ.. උබල තරම් මම පින් කරලා නැ ලංකාවේ ඉන්න. එක නිසා ආගමට වගේම මේ පොළවටත් සලකපන්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සුබ පැතුම් මචං.... උබට කිරියේ අතිබහුතරයක් ජතිවාදීව සැලකුවේ නෑ මම දන්නා විදියට... කොහේ ගියත් මේකට ලොග් වෙන්න බැරි නෑනේ මචං, ඉදල හිටල හරි වරෙන්...... එනිවේ උබේ විවාහයටත් ඉදිරි ජීවිතයටත් සුබපතනවා... :):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරිම දුකයි බන්. අද නුවර ඉදන් ඉදන් කටුනායක එනකොට වෙනදට ට්‍රැෆික් කියලා මල පනිනවා. අද ආවා ඉක්මන් වැඩියි වගේ. කියාගන්න බැරි තරම් දුකයි මචන්..
    ඉතිං උත්තො තෝ යන්නෙ සෝමාලියාවටද.. ඉන්ටර්නෙට් නැත්ද එහේ..:frown: පුළුවන් වෙලාවට ඇවිත් පල වේසි..:growl: බැන්ඳට පස්සෙ මූ වෙනස් වෙලානේ යකෝ..:shocked: