අළුත් බයික් එකක් ගන්න HELP එකක්

mudithachamara

Junior member
  • Dec 27, 2008
    293
    23
    18
    38
    ONLINE.
    අළුත් බයික් එකක් ගන්න HELP එකක්

    250,000.00(දැනට නම් 200,000.00තියෙන්නේ)
    බජට් එකට ගන්න පුළුවන් හොඳ බයික් එකක් ගැන suggestion එකක් දීපන් මචන්ලා....
    :dull::dull::dull:

    (මගේ බයික් දැනුම 0 මචන්ලා :sorry::sorry:)

    Hero glamour
    Honda cbshine
    Hero achiever

    මේ බයික් ටික ගැන මොකෝ අදහස?........:nerd:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොහොම ගත්තත් ඉන්දියන්නේ

    ඩ්ස්කවරියක් ගනින් පාර්ට්ස් ,සර්විස් සෙන්ටර් රට පුරාම පල්සර් සිරිස් එකත් හොදා
    හීරෝ වලට මාකට් එකත් පොඩ්ඩක් අඩුයි බන් :eek:

    මෙන්න උබට බම්ප් 1 මචෝ
     
    • Like
    Reactions: mudithachamara

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    බම්ප් මචන්
    ග්ලෙමර් එක ගන්න එපා.මොකද පාරේ ඉන්න කෙල්ලෝ උබ පස්සේ එනකොට ,උන්ගේ කෙල්ලොන්ගෙන් ගුටි පුජා තමා :P
     
    • Like
    Reactions: mudithachamara

    mudithachamara

    Junior member
  • Dec 27, 2008
    293
    23
    18
    38
    ONLINE.

    තෑන්ක්ස් මචන්. Rep added.

    poddak padapu fz ekak ganna try ekak deepan...240000 kata witara..one nam kiyapan...

    බ්‍රෑනඩ්නිව් එකක්ම ගනන බන් හැදුවෙ..

    සොහොන;19249197 said:
    කොහොම ගත්තත් ඉන්දියන්නේ

    ඩ්ස්කවරියක් ගනින් පාර්ට්ස් ,සර්විස් සෙන්ටර් රට පුරාම පල්සර් සිරිස් එකත් හොදා
    හීරෝ වලට මාකට් එකත් පොඩ්ඩක් අඩුයි බන් :eek:

    මෙන්න උබට බම්ප් 1 මචෝ

    පල්සර් 135 එක හොඳයිද බන්?...
    තෑන්ක්ස් මචන්. Rep added.

    bike bump

    තෑන්ක්ස් මචන්. Rep added.

    බම්ප් මචන්
    ග්ලෙමර් එක ගන්න එපා.මොකද පාරේ ඉන්න කෙල්ලෝ උබ පස්සේ එනකොට ,උන්ගේ කෙල්ලොන්ගෙන් ගුටි පුජා තමා :P

    lol
    තෑන්ක්ස් මචන්. Rep added.
    ග්ලෙමර් එක පාවිච්චි කරන කවුරුත් නැද්ද මචන්. බයික් එක හොඳයිද?..

    bump මචං :)

    තෑන්ක්ස් මචන්. Rep added.
     
    • Like
    Reactions: laMir

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    ඉන්දියන් ගන්නවා නම් බජාජ් එකකට යන්න.... පල්සරේකට වගේ...... පාට්ස් ගණන් අඩුයි...... රෙපයාර් අඩුයි..... යකඩ කොලිටිය.... බ්‍රේක් එහෙම ඉතින් ප්‍රවේසමට පාවිච්චි කරන්න ඕනා.... තෙල් කිරිල්ල හොදා.....

    නැත්නම් ඉතින් ජපනෙක් තමා.... ජීවිතේටම එකයි.... තෙල් කිරිල්ල අඩුයි.... පාට්ස් ගණන්.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    බම්ප් මචන්
    ග්ලෙමර් එක ගන්න එපා.මොකද පාරේ ඉන්න කෙල්ලෝ උබ පස්සේ එනකොට ,උන්ගේ කෙල්ලොන්ගෙන් ගුටි පුජා තමා :P

    :lol: හෆොයි ඔව්..... බැදපු උනුත් පස්සෙන් එනවා.....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පල්සර් 135 එක හොඳයිද බන්?...
    තෑන්ක්ස් මචන්. Rep added.

    135 හොදයි පිටි පස්සේ ඩබල් දාන්න බැ බන් යන වේගයට බෙරෙක් දෙන්නේ නැ
    පල්සර් 150 බලහන් එකනම් ශේප් පොඩ්ඩක්

    මෙතනින් ගිහින් රිවිව් බලහන් හොද නරක සේරම තියනවා

    http://bikeadvice.in/bike-reviews/
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉන්දියන් ගන්නවා නම් බජාජ් එකකට යන්න.... පල්සරේකට වගේ...... පාට්ස් ගණන් අඩුයි...... රෙපයාර් අඩුයි..... යකඩ කොලිටිය.... බ්‍රේක් එහෙම ඉතින් ප්‍රවේසමට පාවිච්චි කරන්න ඕනා.... තෙල් කිරිල්ල හොදා.....

    නැත්නම් ඉතින් ජපනෙක් තමා.... ජීවිතේටම එකයි.... තෙල් කිරිල්ල අඩුයි.... පාට්ස් ගණන්.....

    අනිවාර්යෙන් ඕනේ බජාජ් එකකට යමන් පල්සර් තමයි ශේප්ම මොඩල් එක :cool:
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Indian kiyala na uba use karana widiha tamai ithin. Yaka wage yanawanam japan ekak ganin mchn. Nattam indian ekakata yanna. Pulsar pavichchi karala na. Habai bajaj parts oni trnaka ganna tiyanawa. Fz ekath hodai habai parts agents gattoth ganan wadi. Eliye shop wala tiyanawa ewa gana adui.
     
    mudithachamara

    Junior member
  • Dec 27, 2008
    293
    23
    18
    38
    ONLINE.

    තැන්කූ බන්...

    ඉන්දියන් ගන්නවා නම් බජාජ් එකකට යන්න.... පල්සරේකට වගේ...... පාට්ස් ගණන් අඩුයි...... රෙපයාර් අඩුයි..... යකඩ කොලිටිය.... බ්‍රේක් එහෙම ඉතින් ප්‍රවේසමට පාවිච්චි කරන්න ඕනා.... තෙල් කිරිල්ල හොදා.....

    නැත්නම් ඉතින් ජපනෙක් තමා.... ජීවිතේටම එකයි.... තෙල් කිරිල්ල අඩුයි.... පාට්ස් ගණන්.....

    තැන්කූ බන්...

    :lol: හෆොයි ඔව්..... බැදපු උනුත් පස්සෙන් එනවා.....

    :lol::lol:

    සොහොන;19249590 said:
    135 හොදයි පිටි පස්සේ ඩබල් දාන්න බැ බන් යන වේගයට බෙරෙක් දෙන්නේ නැ
    පල්සර් 150 බලහන් එකනම් ශේප් පොඩ්ඩක්

    මෙතනින් ගිහින් රිවිව් බලහන් හොද නරක සේරම තියනවා

    http://bikeadvice.in/bike-reviews/

    සොහොන;19249596 said:
    අනිවාර්යෙන් ඕනේ බජාජ් එකකට යමන් පල්සර් තමයි ශේප්ම මොඩල් එක :cool:

    එල මචන්..
    135 පිටි පස්සේ ඩබල් දාන්න බැරි එක තමයි බන් අවුල :(

    Indian kiyala na uba use karana widiha tamai ithin. Yaka wage yanawanam japan ekak ganin mchn. Nattam indian ekakata yanna. Pulsar pavichchi karala na. Habai bajaj parts oni trnaka ganna tiyanawa. Fz ekath hodai habai parts agents gattoth ganan wadi. Eliye shop wala tiyanawa ewa gana adui.

    තෑන්ක්ස් මචා..
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    suzuki-gixxer-150-640.jpg