ලංකාවේ කෙල්ලෝ වැඩියෙන්ම කැමති

KIK_COLA

Banned
Nov 7, 2015
43
5
0
ලංකාවේ කෙල්ලෝ වැඩියෙන්ම කැමති

තිය තිය ලබ්බක්ද කරන්නේ වරෙන් ඇතුලට..
.
.
.
.
.
.

උබල හිතන විදියට ලංකාවේ කෙල්ලෝ වැඩියෙන්ම කැමති මොන ටයිප් එකේ කොල්ලොන්ටද ?
උබලා කැමති මොන ටයිප් එකේ වෙන්නද.
MMA එකෙක්ගේ එකක් දැම්මට උගේ ඇග විතරක් බලපන්. ගහගන්න පුළුවන් ඒවා නෙමෙයි කතා කරන්නේ.

මුන්ට six pack නැ. ලංකවේ ආහාරත් එක්ක six pack ගන්න අමාරුයි නේ.

උබලට හිතෙන විදිය කොමෙන්ට් කරලා පලයන්.

අදහසක් දාලා යන්න.

මම ඇග හදන්න යන්නේ. මගේ දැනට තියෙන්නේ ටයිප් A. (ඔයිට වඩා බඩ දෙපැත්ත තියෙනවා :( )

TYPE A
mirko-cro-cop-mma-fighter-wallpaper.jpg



TYPE B
lee_dong_wook_iron_man_dramafever.jpg


 
  • Like
Reactions: hapriyankara

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113


    ...ලංකාවේ කෙල්ලෝ වැඩියෙන්ම කැමති මොන ටයිප් එකේ කොල්ලොන්ටද ?



    බලා සැනසෙන්න ද ගෙදර ගෙනියන්න ද ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෞරුෂත්වය, රැකියාව, මිල මුදල්.. ඔච්චරයි..
    ඔය මුල් එක තියේ නම් ලස්සනද කැතද කියන එක බලපාන්නෑ..
    :cool:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    සාමාන්‍ය පොලවේ පය ගහල ඉන්න හිත හොද කෙල්ලෝ ..
    1 . පොරුෂත්වය
    2 . පිරිමිකම
    3. පිරිසිදුකම
    4. අවංකකම
    5. ලස්සන
    6. සල්ලි

    බොරු ෂෝ දාන පොෂ් කෙල්ලෝ

    1. සල්ලි
    2. ලස්සන
    3,4,5..etc සල්ලීම විතරයි
     
    • Like
    Reactions: Elysium

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    සාමාන්‍ය පොලවේ පය ගහල ඉන්න හිත හොද කෙල්ලෝ ..
    1 . පොරුෂත්වය
    2 . පිරිමිකම
    3. පිරිසිදුකම
    4. අවංකකම
    5. ලස්සන
    6. සල්ලි

    බොරු ෂෝ දාන පොෂ් කෙල්ලෝ

    1. සල්ලි
    2. ලස්සන
    3,4,5..etc සල්ලීම විතරයි
    සාමාන්‍ය පොලවේ පය ගහල ඉන්න හිත හොද කෙල්ලෝ ලංකාවෙ ඉන්නවද?