මාලබේ SAITM ජනසතු කරනු

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    දුක් විඳින ජනතාවගේ

    "අප දන්නෙමු,
    නුඹලා හට ඇත්තේ මේ රටේ ඔළුගෙඩි සමඟ බද්ධ වූ කුහකත්වයක් හා වෛරයකි.
    ඈත පිටිසර, දහසකුත් කම්කටොළු මැද .සිරියාවතීගේ දුවත්, සයිමන්ගේ පුතත් සිය හැකියාව හේතුවෙන්ම අධ්‍යාපනයේ හිනි පෙත්තට නඟිද්දී....
    නුඹලාගේ දරැවනට,
    දුක් විඳින ජනතාවගේ උරමතින්, සියළු සැප පහසුකම් හා වරප්‍රසාද මධ්‍යයේවුවද, ඔවුන් සමග තරඟ කිරීමට ඇති නොහැකියාව හේතුකොටගෙන නුඹලාට ඇත්තේ බද්ධ වෛරයක් බව ඉතිහාසය පුරාවටම පැහැදිලි වෙමින් තිබේ.
    මේ කප්පාදු කරමින් මර්දනය කිරීමට වෙර දරන්නේ ඒ අයිතියම නොවෙද.
    ඉතිං තව ඔළු පලපල්ලා... ඉතිහාසයේ කලාමෙන් මොල ගලවපල්ලා... අතපය කඩලා හිරේ දාපල්ලා....
    එහෙත් නතර කල නොහැකිනම් සතර අත හොර උපාධි කඩ දමා අපට නොහැකි, නුඹලාට හැකි අධ්‍යාපනය නුඹලාගෙ දරැවනට මුදලට ගෙනත් දීපල්ලා....
    මේ අර අදින්නේ එයට බව ඉතාමත් පැහැදිලිය.
    ලෝකයක් අධ්‍යා‍පනයේ හා තාක්ෂණයේ නව මං පෙත් සොයා යද්දී අප ආපසු හැරී දුවමු.
    කැලේ පිපුන මල් කැකුළු ලෝකයක් දකින්නට ඇති වරම් අහිමිකොට අප තරම් දීන, නිච,මිලේඡ්ච හා කුහක ජාතියක් තවත් නැතිබව ඔප්පුකොට පෙන්නමු...
    නුඹලාගේ ලේ පිපාසය හා වෛරය සංසිදේවී...
    ඉතිහාසය පුරාම ඉතා මැනවින් දුටිමි
    ඒ නුඹලාගේ හැටිය.
    නමුත් අවාසනාවනම්..
    ඒ පිඩනයට ලක්වන්නාම හරි අපූරැවට එය සාධාරණීකරණය කිරීමට මානබලමින් සිටීති.
    බලය නොමැතිවිට එරෙහිවූ දෙයම, බලය ලැබුණු විට අමතක කර දමා එයට මල්මාලා දමාපෝෂණය කරමු. කරමු.
    අප පුදුම නොවන්නෙමු....
    "ගස්බැලයින්ට අධ්‍යාපනය දුන්නහම, ගහකට යවල පොල්ගෙඩියක් කඩාගන්න ගමක කොල්ලෙකු සොයා ගැනීමට නොහැකිවේයයි" කියුවන් ජාතික වීරයන් වූ අරැම පුදුම රටක් බැවිනි...

    28sc2ki.jpg
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,561
    14,151
    113

    "ගස්බැලයින්ට අධ්‍යාපනය දුන්නහම, ගහකට යවල පොල්ගෙඩියක් කඩාගන්න ගමක කොල්ලෙකු සොයා ගැනීමට නොහැකිවේයයි" කියුවන් ජාතික වීරයන් වූ අරැම පුදුම රටක් බැවිනි...

    දැන් ඉන්නේ මචං "කැම්පස් යන්න බැරි උන එවුන්ට අධ්‍යාපනය දුන්නම ගහකට යවල පොල්ගෙඩියක් කඩාගන්න ගමක කොල්ලෙකු සොයා ගැනීමට නොහැකිවේයයි" කියන උන් :cool:
     
    • Like
    Reactions: indisen

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    අයියෝ හැමිනෙනවා ! :D
    මෙකේ තියන හැටියට
    ආණ්ඩු කැම්පස් එකාට හුත්ත !
    අපිට අධෝ මුඛය !
    එහෙමනේ ආසා? :rolleyes:
    අපිට ඕනි කමක් නෑ බං උබලා එක්ක ඇරගන්න :baffled:
    අපිත් ඉගෙනගෙන එල ජොබක් කරන්නයි දගලන්නේ !
    උබලා ඉගෙනගෙන අපි බිස්නස් කරන්නද ?
    උබලගෙයි අපෙයි දෙගොල්ලොන්ගෙම ඔලුවෙන් ඉන්න උන් ඉන්නවා..
    ඒක වෙනම සීන් එකක්. උන් ඉදන් ඇරගත්තුවාවේ !

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,259
    1
    1,003
    113
    Borella

    අයියෝ හැමිනෙනවා ! :D
    මෙකේ තියන හැටියට
    ආණ්ඩු කැම්පස් එකාට හුත්ත !
    අපිට අධෝ මුඛය !
    එහෙමනේ ආසා? :rolleyes:
    අපිට ඕනි කමක් නෑ බං උබලා එක්ක ඇරගන්න :baffled:
    අපිත් ඉගෙනගෙන එල ජොබක් කරන්නයි දගලන්නේ !
    උබලා ඉගෙනගෙන අපි බිස්නස් කරන්නද ?
    උබලගෙයි අපෙයි දෙගොල්ලොන්ගෙම ඔලුවෙන් ඉන්න උන් ඉන්නවා..
    ඒක වෙනම සීන් එකක්. උන් ඉදන් ඇරගත්තුවාවේ !

    KOLLO UBA HARIYATA A/L PASSDA?
     
    • Like
    Reactions: arsehole-froce

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මගෙත් එක්ක ඔෆිස් එකෙ කලින් හිටිය ‍යාළුවා ගෙදරට බරක් වෙන්නෙ නැතිව ජොබ් එක කරන ගමන් sliit එකේ ඩිග්‍රි එක කලේ.
    රැයක් දවාලක් නැතිව වැඩ කලා.ඔෆිස් ඇවිත් පාඩම් කලා.සල්ලි මදි කමට තව වැඩත් කලා.
    අන්තිමට පොර srilankan airline එකේ හොඳ ජොබ් එකකට ගියා.
    අන්තිම interview එකට තේරුන 36 දෙනාගෙන් පොරට විතරයි ජොබ් එක සෙට් වුනේ.
    රජයේ විශ්ව විද්‍යාල වල අය,ප්‍රයිවෙට් අයත් ඒ අතර ඉඳල තියෙනවා.
    තමන් දක්ශනම් රජයෙද ප්‍රයිවෙට්ද කියන එක එච්චර ප්‍රශ්නයක් නෙමේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රජයේ කැම්පස් වල එවුන්ට පුදුම අමාරුවක්නේ තියෙන්නේ ප්‍රයිවට් කැම්පස් වහන්න.ප්‍රයිවට් කැම්පස් වලට උඹලා ඔච්චරම බයද බන්
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    රජයේ කැම්පස් වල එවුන්ට පුදුම අමාරුවක්නේ තියෙන්නේ ප්‍රයිවට් කැම්පස් වහන්න.ප්‍රයිවට් කැම්පස් වලට උඹලා ඔච්චරම බයද බන්

    "ගස්බැලයින්ට අධ්‍යාපනය දුන්නහම, ගහකට යවල පොල්ගෙඩියක් කඩාගන්න ගමක කොල්ලෙකු සොයා ගැනීමට නොහැකිවේයයි" කියුවන් ජාතික වීරයන් වූ අරැම පුදුම රටක් බැවිනි...
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113

    අයියෝ හැමිනෙනවා ! :D
    මෙකේ තියන හැටියට
    ආණ්ඩු කැම්පස් එකාට හුත්ත !
    අපිට අධෝ මුඛය !
    එහෙමනේ ආසා? :rolleyes:
    අපිට ඕනි කමක් නෑ බං උබලා එක්ක ඇරගන්න :baffled:
    අපිත් ඉගෙනගෙන එල ජොබක් කරන්නයි දගලන්නේ !
    උබලා ඉගෙනගෙන අපි බිස්නස් කරන්නද ?
    උබලගෙයි අපෙයි දෙගොල්ලොන්ගෙම ඔලුවෙන් ඉන්න උන් ඉන්නවා..
    ඒක වෙනම සීන් එකක්. උන් ඉදන් ඇරගත්තුවාවේ !

    2rw4xvo.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වෙනුරලා ත්‍රිමාලා කුහක උන හින්දා අද රාගමින් දොස්තරලා 150 විතර බිහිවෙනවා:shocked::shocked: