ජේවීපී කාරයෙක් වෙන එක....
.
.
.
.
.
ජේවීපී කාරයෙක් වෙන එක තමයි ලේසිම වැඩේ.
කවදාවත් දිනන්නෙ නැති නිසා කවදාවත් තමන් කියන දේ වැරදියි කියල ඔප්පු වෙන්නෙ නෑ.
හැමදාම අනිත් එවුන් කෙලව ගත්තම "ඕකනෙ අපි උඹලට කිව්වෙ" කිය කියා ඉන්න පුළුවන්.
මමත් ලොකු වුනාම ජෙප්පෙක් වෙනවා.