හයිඩ්‍රජන්(H2) CAR

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177
    113
    ඩීසල් පෙට්‍රල් යුගයේ නිමාව? – හයිඩ්‍රිජන් කාර් වෙළඳපලට


    ලෝක ප්‍ර‍වාහන ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරමින් පොසිල ඉන්ධන භාවිතයෙන් තොරව ධාවනය කළ හැකි මොටර් රථ පෙළක් මේ වනවිට නිෂ්පාදනය කර තිබෙනවා.

    ලෝකයේ පරිසර හිතකාමීම ඉන්ධනය ලෙස සැලකෙන හයිඩ්‍රජන් (H2) ඉන්ධනය යොදාගනිමින් ධාවනය වන මෙම මෝටර් රථ නිෂ්පාදනය අරඹා ඇත්තේ, ජපානයේ ටොයොටා, හොන්ඩා සහ දකුණු කොරියාවේ හුන්ඩේ යන සමාගම් විසිනි.

    මෙම මෝටර් රථ එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා වෙළඳපොල සඳහා මුළින්ම නිපදවෙනු ඇති.

    මොයෝටා සමාගම තම හයිඩ්‍ර‍න් ඉන්ධන මෝටර් රථය නිෂ්පාදනය කර ඇත්තේ “මිරායි“ නමින්. 2015 අවසන් වන විට මිරායි මෝටර් රථ 700ක් නිපදවීම සමාගමේ අපේක්ෂාවයි. මෙම රථයක මිල බ්‍රිතාන්‍ය පවුම් 66,000ක්, (රුපියල් 1,42,40,000 පමණ) වන බවයි දැක්වෙන්නේ.



    Toyota-FCV1.jpg


    හුන්ඩේ සමාගම නිපදවන හයිඩ්‍ර‍ජන් ඉන්ධන මෝටර් රථය ix35 ලෙස නම්කර තිබෙනවා. මෙම මෝටර් රථයේ මිල ලෙස සඳහන් වන්නේ බ්‍රිතාන්‍ය පවුම් 53015කි. මෙය මෙතෙක් නිෂ්පාදනය අරඹා ඇති හයිඩ්‍ර‍ජන් ඉන්ධන මෝටර් රථ අතුරින් මිල අඩුම වාහනයයි.


    hw062867.jpg

    හොන්ඩා සමාගම නිපදවන හයිඩ්‍ර‍ජන් ඉන්ධන මෝටර් රථය FCV Clarity නම් වේ. 2016 වසරේදී යුරෝපා වෙළඳපොළටත්, 2017දී මහා බ්‍රිතාන්‍යයටත් තම නිෂ්පාදනය අළෙවි කිරීමට හොනඩා සමාගමේ අපේක්ෂාවයි. වාහනයක මිල මෙතෙක් තීරණය වී නොමැත.

    61772_Global_debut_of_Honda_s_all_new_FCV_vehicle-668x409.jpg


    සාමාන්‍ය මෝටර් රථයක දුම වෙනුවට ජලය පිටවන මෙම මෝටර් රථවල ක්‍රියාකාරීත්වය මෙසේය.


    017.jpg


    source:
    TechGuru-New-Logo-90.png
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    උඹ ලිව්වා වගේ දාන්නේ නැතුව Neth fm site එකෙන් ගත්තේ කියලත් දාපන් ඉතින්​
    :lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177
    113
    උඹ ලිව්වා වගේ දාන්නේ නැතුව Neth fm site එකෙන් ගත්තේ කියලත් දාපන් ඉතින්​
    :lol:

    sorry මචන් උබ දාන්න කලින් දැම්මට.:lol::lol:.ආ නෙත් එකෙත් තිබ්බද එහෙනම් උනුත් කොපි කරන තියෙන්නේ මේ සයිට් එකෙන්.:lol::lol::lol:

    source:
    TechGuru-New-Logo-90.png
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177
    113
    මම මේකේ දාන ත්‍රෙඩ් එකක්වත් source නැතුව දාලා නැහැ දාන්නෙත් නැහැ.අනික මම හිතලා මේකේ ත්‍රෙඩ් එකක්වත් දාලත් නැහැ..:lol:ත්‍රෙඩ් එක දාන්න කලින් එකෙක් ඇවිත් උගේ ටිපිකල් ලංකන් ගතිය පෙන්නලා ගිහින්.:lol:image ලොකු වැඩි නිසා search කරලා දාන්න උන හින්දයි ත්‍රෙඩ් එක එඩිට් කරන්න උනේ..:dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,921
    113
    වැඩි විස්තර සඳහා... ඊයෙ රූපවාහිනියෙ දවල් ගියා වැඩසටහනක් සුක්කානම කියල.. ඒකෙ ගියා සීන් එක..
    පීයො ටීවි වලින් රිවයින් කරල බලපල්ල..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    sorry මචන් උබ දාන්න කලින් දැම්මට.:lol::lol:.ආ නෙත් එකෙත් තිබ්බද එහෙනම් උනුත් කොපි කරන තියෙන්නේ මේ සයිට් එකෙන්.:lol::lol::lol:

    source:
    TechGuru-New-Logo-90.png

    :lol::lol:අයියෝ හැමිනෙනවා..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,921
    113
    මෙතන වෙන්නෙ හයිඩ්‍රජන් දහනයක් නෙමේ නේද ?
     

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    වැඩි විස්තර සඳහා... ඊයෙ රූපවාහිනියෙ දවල් ගියා වැඩසටහනක් සුක්කානම කියල.. ඒකෙ ගියා සීන් එක..
    පීයො ටීවි වලින් රිවයින් කරල බලපල්ල..

    yep.
    math dakka.eke wisthara karala pennuwa.