ඩීසල් පෙට්‍රල් යුගයේ නිමාව? – හයිඩ්‍රිජන් "
ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරමින් පොසිල ඉන්ධන භාවිතයෙන් තොරව ධාවනය කළ හැකි මොටර් රථ පෙළක් මේ වනවිට
නිෂ්පාදනය කර තිබෙනවා.
ලෝකයේ පරිසර හිතකාමීම ඉන්ධනය ලෙස සැලකෙන හයිඩ්‍රජන් (H2) ඉන්ධනය යොදාගනිමින් ධාවනය වන මෙම මෝටර් රථ
නිෂ්පාදනය අරඹා ඇත්තේ, ජපානයේ ටොයොටා,
හොන්ඩා සහ දකුණු කොරියාවේ හුන්ඩේ යන සමාගම් විසිනි.
මෙම මෝටර් රථ එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා වෙළඳපොල සඳහා මුළින්ම නිපදවෙනු ඇති.
මොයෝටා සමාගම තම හයිඩ්‍රන් ඉන්ධන මෝටර් රථය නිෂ්පාදනය කර ඇත්තේ “මිරායි“
නමින්. 2015 අවසන් වන විට මිරායි මෝටර් රථ 700ක් නිපදවීම සමාගමේ අපේක්ෂාවයි.
මෙම රථයක මිල බ්‍රිතාන්‍ය පවුම් 66,000ක්, (රුපියල් 1,42,40,000 පමණ) වන බවයි දැක්වෙන්නේ.
හුන්ඩේ සමාගම නිපදවන හයිඩ්‍රජන් ඉන්ධන මෝටර් රථය ix35 ලෙස නම්කර තිබෙනවා. මෙම මෝටර් රථයේ මිල ලෙස සඳහන් වන්නේ
බ්‍රිතාන්‍ය පවුම් 53015කි. මෙය මෙතෙක් නිෂ්පාදනය අරඹා ඇති
හයිඩ්‍රජන් ඉන්ධන මෝටර් රථ අතුරින් මිල අඩුම වාහනයයි.
හොන්ඩා සමාගම නිපදවන හයිඩ්‍රජන් ඉන්ධන මෝටර් රථය FCV Clarity නම් වේ. 2016 වසරේදී යුරෝපා වෙළඳපොළටත්, 2017දී ම
හා බ්‍රිතාන්‍යයටත් තම නිෂ්පාදනය අළෙවි කිරීමට හොනඩා සමාගමේ අපේක්ෂාවයි.
වාහනයක මිල මෙතෙක් තීරණය වී නොමැත.
සාමාන්‍ය මෝටර් රථයක දුම වෙනුවට ජලය පිටවන මෙම මෝටර් රථවල ක්‍රියාකාරීත්වය මෙසේය.
(Source) - http://techguru.lk/2015/11/the-future-is-here-mass-market-hydrogen-cars/

Last edited:

ලංකාවේ පොර හදපු හයිඩ්‍රජන් කාර් එකට මොනවා වුනාද දන්නෙ නැ. පොර වංචා කාරයෙක් කිව්වා. ඒත් ඒ දවස්වල අටපට්ටමේ ඔය සින් එක පෙන්නුවා. පෙන්නපු විදිහට ලංකාවේ පොරගේ වැඩේ නම් බොරු වෙන්නත් අමාරුයි.