ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Lenavo Laptops & Tabs SALE
Reply
 
Thread Tools
(#1)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 99,208
Join Date: Jul 2006
Location: Inside TOSHIBA Laptop ;)
Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk
Up Lenavo Laptops & Tabs SALE - 11-10-2015, 11:07 PM

වර්ෂ අවසාන මහා සේල්....... Lenavo Promotion - Laptops / Tablets & Desktops


සේල් එක තියෙන්නේ 2015 නොවැම්බර් 18/19/20 දවස් තුනේ.....

මෙදා පාර මේක සේල් එකක් කිව්වට සේල් එකක්ම නෙවේ........ එහෙනම් ඉස්සෙල්ලා බලමුකෝ තොරණේ විස්තරේ..... හොද හොද සෙල්ලම් අන්තිමට ආ...... අන්තිමට වෙනකම් කියවන්නේ නැතුව කුරු කුරු ගාන්න එපා ගණන් වැඩී කියලා ඕන් කිව්වා.....

මෙන්න මේවා තමා තියෙන්නේ.......


Lenovo Notebook PC (Dual-Core) - IP100CEL





Processor - Celeron Dual core Intel N2840
Speed - 2.16GHz
Operating system - WINDOWS 10
Display - 15.6 HD
Memory - 2GB
Hard Drive -500 GB
VGA -Integrated
Connectivity -WIFI/BT

Small Descriptions
Lenovo IP100 (Idea Pad 100) has a duel core processor which consumes very little power (Energy Star certified) so it doesn’t require a fan and generates almost no heat. The fan-less design of IP100 is the best solution for the issues regarding dust. Preloaded Windows 10, 2 USB ports (one 2.0 & one 3.0) and HDMI makes IP100 future proof




Lenovo Notebook PC (Quad-Core) - IP 100 PQC





Processor - Quad Core Intel N3540
Speed - 2.16GHz
Operating system - DOS
Display - 15.6 HD
Memory - 4GB
Hard Drive -500 GB
VGA -Integrated
Connectivity -WIFI/BT

Small Descriptions
Lenovo IP100 (Idea Pad 100) has a quad core processor which consumes very little power (Energy Star certified) so it doesn’t require a fan and generates almost no heat. The fan-less design of IP100 is the best solution for the issues regarding dust. 2 USB ports (one 2.0 & one 3.0) and HDMI makes IP100 future proof




Lenovo Notebook PC (Intel I3- 5th Gen) - IP100-I3





Processor – Intel I3 -5005U
Operating system - DOS
Display - 15.6 HD
Memory - 4GB
Hard Drive -500 GB
VGA -Integrated
Connectivity -WIFI/BT

Small Descriptions
Lenovo IP100 (Idea Pad 100) has an i3 processor which consumes very little power (Energy Star certified) so it doesn’t require a fan and generates almost no heat. The fan-less design of IP100 is the best solution for the issues regarding dust. 2 USB ports (one 2.0 & one 3.0) and HDMI makes IP100 future proof




Lenovo Notebook PC (Intel I3- 5th Gen) - IP100-I3VGA





Processor – Intel I3 -5005U
Operating system - DOS
Display - 15.6 HD
Memory - 4GB
Hard Drive -500 GB
VGA - N16V-GM DDR3L 2G
Connectivity -WIFI/BT

Small Descriptions
Lenovo IP100 (Idea Pad 100) has an i3 processor which consumes very little power (Energy Star certified) so it doesn’t require a fan and generates almost no heat. The fan-less design of IP100 is the best solution for the issues regarding dust. 2 USB ports (one 2.0 & one 3.0) and HDMI makes IP100 future proof




Lenovo Notebook PC (Intel I5- 5th Gen) - I5-5200U





Processor – Intel I5-5200U
Speed - 2.2GHz
Operating system - DOS
Display - 15.6 HD
Memory - 4GB
Hard Drive -1TB
VGA - Integrated
Connectivity -WIFI/BT

Small Descriptions
Lenovo G50 is equipped with a HD screen, HD graphics and Dolby Stereo speakers for the best multimedia experience. Multi touch touchpad of the G50 is optimized for the new windows features let you use your computer with swipes and gestures. Ergonomic "Accutype keyboard" of the G50 allows comfortable and accurate typing




Lenovo Notebook PC (Intel I5- 5th Gen) -G50I5VGA




Processor – Intel I5-5500U
Speed - 2.2GHz
Operating system - DOS
Display - 15.6 HD
Memory - 4GB
Hard Drive -1TB
VGA - ATI JET LE R5 M230 DDR3L 2G
Connectivity -WIFI/BT

Small Descriptions
Lenovo G50 is equipped with a HD screen, HD graphics and Dolby Stereo speakers for the best multimedia experience. Multi touch touchpad of the G50 is optimized for the new windows features let you use your computer with swipes and gestures. Ergonomic "Accutype keyboard" of the G50 allows comfortable and accurate typing



Lenovo Notebook PC (Intel I7- 5th Gen) - G50I7VGA





Processor – Intel I7-5500U
Speed - 2.4GHz
Operating system - DOS
Display - 15.6 HD
Memory - 8GB
Hard Drive -1TB
VGA - ATI JET LE R5 M230 DDR3L 2G
Connectivity -WIFI/BT

Small Descriptions
Lenovo G50 is equipped with a HD screen, HD graphics and Dolby Stereo speakers for the best multimedia experience. Multi touch touchpad of the G50 is optimized for the new windows features let you use your computer with swipes and gestures. Ergonomic "Accutype keyboard" of the G50 allows comfortable and accurate typing


හරි ලැප් තොරණේ විස්තරේ ඔච්චරයි....... දැන් තමා හොද හරිය.......

ඔය උඩ දාලා තියෙන ගණන් ඔක්කොම ලංකාවේ Lenavo Authorized Agent වන Abans එකේ මිල ගණන්....... චෙක් කරගන්න ඕනා අයට..... www.buyabans.com එකෙන් බලන්නත් පුලුවන්...... නැත්නම් කියයි අපි ඒජන්ට් වොරන්ටි නැති බඩු දෙනවා කියලා.....

ඔන්න වැඩි විස්තර සදහා.... පේපර් ඈඩ්වටීස්මන්ට් එකකුත් ස්කෑන් කරලා දැම්මා හොදේ.....



ආ දැන් කතා ඈති...... මෙන්න මෙහෙමයි කතන්දරේ......


දැන් ඔන්න මෙහෙමයි වැඩේ වෙන්නේ...... අබාන්ස් වොරන්ටි එක්ක...... අපි දෙනවා අබාන්ස් එකේ මිලට අඩුවෙන්........ ඒ වගේම ලංකාවේ කා ගාවත් නැති අඩුම මිලට අපි දෙනවා.......


කොහේ හරි තැනක අපේ මිලට අඩුවෙන් මේවා ගන්න තියෙනවා නම්; කතා කරන්න අපිට...... අපි දෙනවා ඊටත් වඩා අඩුවෙන්.....

** හැබැයි පොඩි කොන්දේසි කිහිපයක් තියෙනවා.....

1. එලකිරි සීනියර් මෙම්බර් කෙනෙක් වීම අනිවාර්‍යයි. Post 1000ට වැඩි වෙන්න ඕනා. මොකද ෆේක් වලින් එන නරි නාවන්න වෙලාවක් නෑ මේ ටිකේ. ෆේක් ID වලින් කියන කිසිම දෙයක් ගණන් ගනු නොලැබේ. ෆේක් වලින් එන අයට රත්තරං මාමිගේ අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමයේ සාමාජිකත්වය නොමිලේ.

2. අබාන්ස් එකේ මිලට අඩුවෙන් ගොඩක් තැන් වල ඈති මේ ලැප්.... එහෙම තියෙන තැනක් තියෙනවා නම්.... දාන්න මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක්.... මෙන්න මෙතන මේ ගානට මෙන්න මේ ලැප් එක තියෙනවා කියලා..... අපි දෙනවා ඒ ලැප් එක ඊට අඩුවෙන් අනිවාර්‍යයෙන්ම..... හැබැයි අපි ඒ ලැප් එකම දෙන විශේෂ මිල දැන ගන්න නම්.... අනිවාර්‍යයෙන් 0773-078-533 නම්බර් එකට කෝල් කරන්නම වෙනවා...... (SMS/PM/VM සදහා Special Price නිකුත් කරනු නොලැබේ. )



හරි..... දැන් කට්ටියට තව ප්‍රශ්න තියෙනවනේ...... ලැප් විතරද තියෙන්නේ සේල් එකේ......... නෑ...... ලැප් විතරක් නෙවේ..... Lenavo Tablet තියෙනවා.....

LENOVO A3300
LENOVO A7600
LENOVO MIXX 3 - 8'
LENOVO MIXX 3 - 10'
LENOVO YOGA 2

එච්චරද..... නෑ...... තව තියෙනවා...... මේවා අපේ හයි ෆයි ලැප් හොයන අයියලාට......

LENOVO YOGA 500 I5
LENOVO YOGA 500 I7
LENOVO YOGA 3 PRO

ලැප් එපා වගේද....?? එහෙනම් ඩෙස්ක්ටොප් තියෙනවා.....

LENOVO THINK CENTRE i3/i5/i7


හරි දැන් කට්ටියට නෑ අපිට ලෙනාවෝ එපා..... Dell / HP / Asus ඕනාද....?? හරි ඒවත් දෙනවා අඩුවට..... හැමදාම නෑ..... හැමතැනම නෑ.... විශේෂ මිල දැන ගන්න නම්.... අනිවාර්‍යයෙන් 0773-078-533 නම්බර් එකට කෝල් කරන්නම වෙනවා......


Reply With Quote
(#2)
Old
minipura's Avatar
minipura minipura is offline
Senior Member
minipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of lightminipura is a glorious beacon of light
 
Posts: 23,501
Join Date: Jan 2011
11-10-2015, 11:08 PM


Last edited by minipura; 11-10-2015 at 11:16 PM.
Reply With Quote
(#3)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 99,208
Join Date: Jul 2006
Location: Inside TOSHIBA Laptop ;)
Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk
Up 11-10-2015, 11:09 PM



කලින් ඈනවුම් කිරීම සදහා අමතන්න....... 0773-078-533
Reply With Quote
(#4)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 99,208
Join Date: Jul 2006
Location: Inside TOSHIBA Laptop ;)
Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk
11-10-2015, 11:09 PM



සාමාන්‍යයෙන් මේ වගේ සේල් එකකදි කට්ටිය අහන ප්‍රශ්න හා ඒවාට උත්තර.....

1. Laptop වලට වොරන්ටි කොහෙන්ද දෙන්නේ....?? ශොප් වොරන්ටිද? ඒජන්ට් වොරන්ටිද?

* අපි විකුණන්නේ ලංකාවේ ඒජන්ට් ගෙන්වන ඒජන්ට් වොරන්ටි ලැප්ටොප් විතරමයි..... වොරන්ටි ප්‍රශ්නෙකදි කිසිම වෙලාවක අපි ලගට එන්න අවශ්‍ය නෑ.....

Hand-carry කරන ලද ලැප්ටොප් / සීරියල් වෙනස් කරපු ලැප්ටොප් / Refurbished ලැප්ටොප් / ලැප් එකේ සීරියල් එකක් බොක්ස් එකේ සීරියල් තව එකක් ..... ඒ වාගේ ලැප්ටොප් අපි කරන්නේ නෑ......


2. ඒජන්ට් වොරන්ටි නම් වොරන්ටි ගන්න පුලුවන් කොහෙන්ද?

* අබාන්ස් වොරන්ටි - කොළඹ අයට ඩුප්ලිකේෂන් පාරේ අබාන්ස් IT Service එකෙන් / නුවර අයට නුවර අබාන්ස් IT Service එකෙන් / ගාල්ලේ අබාන්ස් IT Service එකෙන් / බණ්ඩාරවෙල අබාන්ස් IT Service එකෙන් / රත්නපුරේ අබාන්ස් IT Service එකෙන්.... තව තියෙනවා ගොඩක් තැන්.... ඔය මට මතක ටික....


3. වොරන්ටි කොච්චර කාලයක් දෙනවද?

* අවුරුද්දක වොරන්ටි එක්ක වගේම අවුරුදු 2/3/4 වශයෙන් ලබා ගන්න පුලුවන්.

බැටරියට සහ පවර් පැක් (ඈඩප්ටර් එක/චාජරේ) එකට අවුරුද්දයි වොරන්ටි. අවුරුදු 2/3/4 වොරන්ටි යන ලැප් වලට අනිත් සියළුම උපාංග වලට ඒ ඒ කාල වකවානු වලට සම්පූර්ණ වොරන්ටියක් (එකට එකක් වශයෙන්) (ලැප් එකට ලැප් එකක් නෙවේ) දෙනවා....


4. ගෙවීමේ ක්‍රමයට (Installments) ගන්න පුලුවන්ද?

* ඔව් පුලුවන්..... Credit Card එකක් තියෙනවා නම්..... ඒ ඒ ක්‍රෙඩිට් කාඩ් එකට අදාල කෝල් සෙන්ටර් එකට කතා කරලා..... තමන් කැමති කාලෙකට Installment විදිහට ගෙවන්න හදා ගන්න පුලුවන්..... කෝල් එකක් දෙන්න විතරයි තියෙන්නේ කාඩ් සෙන්ටර් එකට......


5. මීටත් වඩා තවත් ප්‍රශ්න තියෙනවා අපිට දැන ගන්න.....??

* බොහොම සිම්පල් වැඩක්....... 0773-078-533 ට කෝල් එකක් දෙන්න..... ඕනාම විස්තරයක් දැන ගන්න පුලුවන් ඒකෙන්......
Reply With Quote
(#5)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 99,208
Join Date: Jul 2006
Location: Inside TOSHIBA Laptop ;)
Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk
11-10-2015, 11:09 PM

2015 නොවැම්බර් 18/19/20 දවස් තුනේ..... සේල් එකට ආවත් දිනුම්.....

ඒ කොහොමද....??



කුසපත් ඈදීමෙන් තෝරා ගන්නා දස දෙනෙකුගේ ලැප්ටොප් නොමිලේ සර්විස් කර දෙනු ලැබේ.



ඔව් ඔව්..... ඔය උඩ පින්තුරේ වගේම..... කටු මිටි පාරවල් කීපයක් දීලා සර්විස් කරලා දෙනවා.....

නෑ නෑ බොලව්...... හරි විදිහට.... ඔව්.... ගොඩක් තැන් වල කරන්නේ ලැප් එක ගැලෙව්වා...... වැකුම් පාරක් ඈල්ලුවා.... සර්විස් කරා කියලා ගාන කඩා ගන්න එකනේ...... නෑ.... අපි එහෙම නෙවේ...... වැකුම් කරලා..... ක්ලීනර් එකෙන් බෝඩ් එක වොෂ් කරලා දෙන්නේ....

සේල් එකට එන අයගෙන් කුසපත් ඈදීමෙන් තෝරා ගන්නා දස දෙනකුට.... රු.1800/= ක් වන ලැප්ටොප් සර්විස් එක සම්පූර්ණයෙන්ම නොමිලේ.....
Reply With Quote
(#6)
Old
Dinushasankalpa's Avatar
Dinushasankalpa Dinushasankalpa is offline
Senior Member
Dinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud of
 
Posts: 55,116
Join Date: Feb 2009
Location: කඩවත
11-10-2015, 11:10 PM





යකෝ මේ සීන් එක මොකක්ද ?
වෙන තැනක මේ ප්‍රයිස් වලට වඩා අඩුයි කියලා පෙන්නුවොත් ඔයා ඒ ගානට අඩුවෙං දෙනවද ?

Reply With Quote
(#7)
Old
Kavisha1993's Avatar
Kavisha1993 Kavisha1993 is offline
Senior Member
Kavisha1993 is a jewel in the roughKavisha1993 is a jewel in the roughKavisha1993 is a jewel in the roughKavisha1993 is a jewel in the roughKavisha1993 is a jewel in the roughKavisha1993 is a jewel in the rough
 
Posts: 386
Join Date: Sep 2012
Location: SL
11-10-2015, 11:12 PM

are there any offers for students ?
Reply With Quote
(#8)
Old
Sandith_99 Sandith_99 is offline
Senior Member
Sandith_99 will become famous soon enoughSandith_99 will become famous soon enough
 
Posts: 113
Join Date: Jun 2014
11-10-2015, 11:13 PM



me seen eka mokakda
Reply With Quote
(#9)
Old
kasuncs's Avatar
kasuncs kasuncs is offline
Senior Member
kasuncs is just really nicekasuncs is just really nicekasuncs is just really nicekasuncs is just really nicekasuncs is just really nicekasuncs is just really nicekasuncs is just really nicekasuncs is just really nicekasuncs is just really nice
 
Posts: 3,594
Join Date: May 2007
Location: Moratuwa XOR Galle
11-10-2015, 11:13 PM

Machan,
4K monitors tiyenawada?
Reply With Quote
(#10)
Old
Dinushasankalpa's Avatar
Dinushasankalpa Dinushasankalpa is offline
Senior Member
Dinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud of
 
Posts: 55,116
Join Date: Feb 2009
Location: කඩවත
11-10-2015, 11:15 PM

ලැප් සර්විස් කරන්න එන අයට.. ලැප් සර්විස් කරලා දෙනකං සුදු අක්කලාට කියලා මසාජ් එකක් දාලා දෙනවා කිව්වා නේද ? කෝ ඒ කෑල්ල ?
Reply With Quote
Reply

Bookmarks

Tags
!! ටොශිබඩා, !!ලෙනොබඩාවෝ, !!abance එකෙන්ම ගමු, !!used laptop with box, ටොයින්.ටොයින්., ලෑප හෑදුවද?, ලෙනොවෝ රොක්ස්, ලේ එනවෝ, 1111, clearance sale, dell nadda, easy pay, good idea, hora guhawa, laptops, laptops for all, laptops for students, lenavo laptops, lenovo sureda, no time wasters plz, sale, tech smart, tech smart for all, tech smart lanka, tech smart rocks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05484 seconds with 8 queries