Vimax pills ගැන

DLoudT

Member
Jul 9, 2015
93
8
0
මචන් මම ලිංගය වර්ධනය කරගන්නේ කියලා VIMAX හරි Jaguar cream එකක් හරි ගෙන්නන්න ඉන්නේ. දැනට හිතන් ඉන්නේ නම් Vimax එකක්.
මේක පාවිච්චි කරපු අය ඉන්නවද....කොහොමද පාවිච්චි කරන්න ඕන...මම දැක්කා කොල්ලෙක් වෙන thread එකක මාස තුනකට වඩා පාවිච්චි කරන්න එපා කියලා තියනවා.
එකට විශේෂ හේතුවක් තියනවද...මේකේ pills ගත්තම අතුරු අබාද එහෙම තියනවද...?
පොඩ්ඩක් අද්දැකීම් තියන දන්න කියන අය උපදෙසක් දෙන්න.
වෙන උබලා දන්නා මිටවඩා හොද pills/cream එකක් තියනවද..?

මිට අමතරව Penis extender එකක් ගෙන්නන්න ඉන්නේ. මේක පාවිච්චි කරපු අය ඉන්නවද..?
අහ්හ් තව මේ testerone xl කියන්නේ මොකද්ද...?

තව පොඩි දෙයක් දැන ගන්න ඕන. වැඩි වෙලාවක් වැඩ අල්ලන්න recommend කරන හොද cream/oil/pill/condom එකක් තියනවද...?
මම මේකට stamina condom පාවිච්චි කරේ. එක මට නම් එච්චර හරිගියේ නැහැ.

vimax-pills.jpg
CPgUAB
26886_105274846179685_1524817_n.jpg
CPgUAB
PvJcBn3.jpg
CPgUAB
penis-extender.jpg
CPgUAB
male-extra.jpg
CPgUAB
extenze-pill.jpg
CPgUAB
prosolution_display.jpg
CPgUAB
VigRX-Plus-1.jpg
 
Last edited:

cdi

Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    ඔය pills අරව මේවා ගැන ලොකු එකක් නෑ මචන් මොකද අලුතින් වර්දනය කරන්න දෙයක් නැති හින්දා research කරලා නෑ.. මට බය දැන් තියෙන එකෙන් ගහලා කෙල්ල මැරිලා යයිද කියලා :P PM එකක් දාපන් මගේ යාලුවෙක් ඉන්නවා ඌ assistant brand manager කෙනෙක් harcourts එකේ. ඌත් මොකක්ද එකක් promote කර කර හිටියා. උගෙන් විස්තර ටිකක් දැනගන්න උබට contact කරලා දෙන්නම් ඕනේ නම්. ;)
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඔය pills අරව මේවා ගැන ලොකු එකක් නෑ මචන් මොකද අලුතින් වර්දනය කරන්න දෙයක් නැති හින්දා research කරලා නෑ.. මට බය දැන් තියෙන එකෙන් ගහලා කෙල්ල මැරිලා යයිද කියලා :P PM එකක් දාපන් මගේ යාලුවෙක් ඉන්නවා ඌ assistant brand manager කෙනෙක් harcourts එකේ. ඌත් මොකක්ද එකක් promote කර කර හිටියා. උගෙන් විස්තර ටිකක් දැනගන්න උබට contact කරලා දෙන්නම් ඕනේ නම්. ;)

    "තියෙන එකෙන් ගහලා කෙල්ල මැරිලා යයිද කියලා" ado copyright issues ei :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ඕක සති දෙකක් පාවිච්චි කරලා.. යාළුවෙක් කිව්වා බොන්න එපා කියලා.. ඉතිං මං නැවැත්තුවා.. මාස දෙකයිද කොහෙද උපරිම පාවිච්චි කරන්න ඕනි.. සයිඩ් ඉෆෙක්ට් කොහොමත් තියෙනවා බෙහෙත් වල.. ඕකට යටිබඩ රිදෙන්න ගත්තා මගේ.. ඒ වගේම චූ කරනකොට චූ යන්නෑ හරියට බ්ලොක් වෙලා වගේ ගතියක් එනවා.. :dull:

    Jes Extender නම් බොරු වැඩක්.. ප#ය කකියන එක විතරයි..:lol:

    ඔය තියෙන සයිස් එක වැඩිත් එක්ක බං අපේ උන්ට.. බොරු වැඩ කරන්නෙපා..:baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කොච්චරක් ද දැන් අහවල් එකේ දිග ?
    ඔය එක එක උත්තවල් ගහන්න එපා බං..
    extender එකකින් බැරිනම් තෙල් ගාල අතින් හරි ඇදපන්..
    පිල්ස් අරගෙන ළමයෙක් හදාගන්න ගියාම අල්ලපු ගෙදර එකාගෙන් විදේශ ආදාර ඉල්ලන්න වෙයි.. තොට.. මුක්කු ගහල තමයි ඊට පස්සෙ උස්සන්න වෙන්නෙ නයා..
    side effects නැත්තෙ මොනාටද බං..

    අගල් පහකට කිට්ටු වෙන්න තියනව නම් ඊට වඩා දික් කරගන්න ඕන නෑ..
    අර අනන්තයෙන් ආ කුමරුන්ගෙ අගල් 3.8 බං
    ඔය හොදට ඉන්නෙ උන්
    :rofl:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122

    :shocked::lol::lol::lol::lol: Mu danna dewal
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මම දන්න විදිහට ඔය තුනෙන්ම extender එක තමයි හරියටම වැඩ කරන්නෙ. Brand ඒකත් ටිකක් හොඳ එකක් බලන්න. Cream එකක් එක්ක එන extender එකක් තියනවා ඒක හොඳයි කියලා මන් research video එකකදි දැක්කා.. ඔය pills නම් හෙනම බොරුවක්
     
    DLoudT

    Member
    Jul 9, 2015
    93
    8
    0
    ඔය pills අරව මේවා ගැන ලොකු එකක් නෑ මචන් මොකද අලුතින් වර්දනය කරන්න දෙයක් නැති හින්දා research කරලා නෑ.. මට බය දැන් තියෙන එකෙන් ගහලා කෙල්ල මැරිලා යයිද කියලා :P PM එකක් දාපන් මගේ යාලුවෙක් ඉන්නවා ඌ assistant brand manager කෙනෙක් harcourts එකේ. ඌත් මොකක්ද එකක් promote කර කර හිටියා. උගෙන් විස්තර ටිකක් දැනගන්න උබට contact කරලා දෙන්නම් ඕනේ නම්. ;)

    මොකද්ද බන් ඌ promote කරපු brand එක. පුලුවන්නම් මට ඒ විස්තර කියනවද...
    අකමැත්තක් නැත්නම් මෙතනම දාන්න. එතකොට තවකෙනෙකුට ප්‍රයෝජනවත් වේවි.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Jes Extender නම් බොරු වැඩක්.. ප#ය කකියන එක විතරයි..:lol:

    ඔය තියෙන සයිස් එක වැඩිත් එක්ක බං අපේ උන්ට.. බොරු වැඩ කරන්නෙපා..:baffled:
    :lol::lol::lol::lol:
     
    DLoudT

    Member
    Jul 9, 2015
    93
    8
    0
    ඔය pills අරව මේවා ගැන ලොකු එකක් නෑ මචන් මොකද අලුතින් වර්දනය කරන්න දෙයක් නැති හින්දා research කරලා නෑ.. මට බය දැන් තියෙන එකෙන් ගහලා කෙල්ල මැරිලා යයිද කියලා :P PM එකක් දාපන් මගේ යාලුවෙක් ඉන්නවා ඌ assistant brand manager කෙනෙක් harcourts එකේ. ඌත් මොකක්ද එකක් promote කර කර හිටියා. උගෙන් විස්තර ටිකක් දැනගන්න උබට contact කරලා දෙන්නම් ඕනේ නම්. ;)

    "තියෙන එකෙන් ගහලා කෙල්ල මැරිලා යයිද කියලා" ado copyright issues ei :lol::lol:

    අගල් 18.9 (largest penis) ඒවා තියෙද්දී අගල් 5,6,7 මොන මගුල්ද බන්... :P :rofl:
     
    DLoudT

    Member
    Jul 9, 2015
    93
    8
    0
    මම ඕක සති දෙකක් පාවිච්චි කරලා.. යාළුවෙක් කිව්වා බොන්න එපා කියලා.. ඉතිං මං නැවැත්තුවා.. මාස දෙකයිද කොහෙද උපරිම පාවිච්චි කරන්න ඕනි.. සයිඩ් ඉෆෙක්ට් කොහොමත් තියෙනවා බෙහෙත් වල.. ඕකට යටිබඩ රිදෙන්න ගත්තා මගේ.. ඒ වගේම චූ කරනකොට චූ යන්නෑ හරියට බ්ලොක් වෙලා වගේ ගතියක් එනවා.. :dull:

    Jes Extender නම් බොරු වැඩක්.. ප#ය කකියන එක විතරයි..:lol:

    ඇයි බොන්න එපා කිව්වේ....vimax පාවිච්චි කරලා පොඩි හරි වෙනසක් තිබුනද...?

    ඔය තියෙන සයිස් එක වැඩිත් එක්ක බං අපේ උන්ට.. බොරු වැඩ කරන්නෙපා..:baffled:

    එක නම් ඇත්ත. මොනවා වුනත් දිගට තියනකොට අතටත් ලේසියිනෙ බන්.
     
    DLoudT

    Member
    Jul 9, 2015
    93
    8
    0
    කොච්චරක් ද දැන් අහවල් එකේ දිග ?
    ඔය එක එක උත්තවල් ගහන්න එපා බං..
    extender එකකින් බැරිනම් තෙල් ගාල අතින් හරි ඇදපන්..
    පිල්ස් අරගෙන ළමයෙක් හදාගන්න ගියාම අල්ලපු ගෙදර එකාගෙන් විදේශ ආදාර ඉල්ලන්න වෙයි.. තොට.. මුක්කු ගහල තමයි ඊට පස්සෙ උස්සන්න වෙන්නෙ නයා..
    side effects නැත්තෙ මොනාටද බං..

    අගල් පහකට කිට්ටු වෙන්න තියනව නම් ඊට වඩා දික් කරගන්න ඕන නෑ..
    අර අනන්තයෙන් ආ කුමරුන්ගෙ අගල් 3.8 බං
    ඔය හොදට ඉන්නෙ උන්
    :rofl:

    කවුද බන් අනන්තයෙන් ආ කුමරා.... :oo:

    avatar_0b00882ed8c2_128.png
    මෙතුමාද...?