CFL බල්බ හා පිළිකා කාරක...
CFL බල්බ පිළිකා කාරකයක් බව අද මුලු ලෝකයම දන්නවා, නමුත් එය ඇයි එය පිළිකා කාරයක් වෙන්නේ කියලා දන්නවද?
CFL බල්බ තුල මර්කරි (Mercury) රසායනය ඇත, එයින් මර්කරි කිරණ විහිදෙන අතර එය මිනිසාට ඉතා අහිතකර සහ විශ සහිත රසායන ද්‍රවයක් වේ. එයින් සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවක් මෙන්ම පෙණීමේ දුර්වලතා ඇති කරයි. ඒ වගේම CFL බල්බයක් වැරදිලාවත් බිදි ගියහොත් ඒ අවටින් වහාම ඉවත් වන්න මොකද එවිට මර්කරි රසායනය අවට වතයට නිරාවරණය වන අතර එය අපිට අග්‍රාණය වීමෙන් පසු කලකදි ස්නායු දුර්වලතා ඇතිවිය හැක, විශේෂයෙන් එය ගැබිණි මව්වරුන්ට හා කුඩා ලමුන්ට අහිතකරය.
දියුණු රටවල නම් CFL බල්බයක් බිදි ගියහොත් අවට භාණ්ඩ සියල්ල ඉවත්කරනු ලබයි මොකද මර්කරි රසායනය ඉතා සියුම්ව අවට රැදි තිබිය හැකි බැවිනි, එසේ නැතහොත් ඔවුන් ක්‍රමවත්ව සියල්ල පිරිසිදු කරයි.
මිනිසුන්ට පමණක් නොව CFL බල්බ පරිසරයටද ඉතා අහිතකර වේ. එහි ඇති රසායන ද්‍රවයට ජල මූලාශ්‍ර විසවලින් වසා ගත හැක, ගස්වැල් එහි විසෙන් විනාශ වේ. මිනිසාට ආහාර සපයන ශාකයකට මිශ්‍ර වුවහොත් (උදා - පැපොල්) එහි ඵලද විස වේ.
දියුණු රටවල CFL බල්බ ක්‍රමවත්ව අපහරණයට (Re-cycle) ලක් කරනු ලබයි නමුත් ලංකාවේ තාමත් එවැනි අපහරණ ක්‍රමයක් නැත. දැනට ලංකාවේ Orange කොම්පැණිය ඉවතලන CFL බල්බ එකතුකරනු ලබයි.
CFL බල්බ පමණක් නොව මා දන්නා පරිදි කිසිම දෙයකට ලංකාවේ තාම නිසි අපහරණ ක්‍රමයක් නැත. එම නිසා අප පරිසරයට කෙතරම් විෂ වර්ග ( CFL බල්බ, ඔරලෝසු බැටරි, ටෝච් බැටරි, ෆෝන් බැටරි, etc ) හා දිරානොයන ද්‍රවය එකතු වෙනවා ඇද්ද ( ෂැම්පු බෝතල්, ශොපිං බෑග්, ප්ලාස්ට්ක් බීම බෝතල්, etc).
මෑතකදි රජය විසින් ඇස්බැස්ටෝස් භාවිතය අවම කිරීමට නීති ගෙන ආව සේ CFL බල්බ භාවිතය හා දිරාපත් නොවන දේ භාවිතය අවම කිරීමට නීති ගෙන අවොත් එය මහගු පිනකි.
මදක් සිතන්න...

Last edited:
LED තමා BEST.
ඒ කියලා ඉටිපන්දම්, ලාම්පු වලට මාරු වෙන්නද? එහෙම මාරු වුනත් ඒවගෙත් ඉෂූස් තියනවා. 