Car එක Start වෙන්නේ නැහැ
මගේ Car එක, එක පාරින් Start වෙන්නේ නැහැනේ. තුන් හතර පාරක් ගහන්න ඕනි. හැඹැයි ඒ Start වුනාට පස්සේ Engine එක off කරලා අයිත් ගැහුවට පස්සේ එක පාරින් Start වෙනවා. Engine එක පැය 4ක් 5ක් නිකම් තිබිලා Start කරනකොට තුන් හතර පාරක් ගහන්න ඕනි. ඇයි ඒ? NISSAN FB15 එකක්

Battery එක හොඳයි. අලුත් එකකුත් දැම්මා.
Petrol Pump එකත් Ok. Check කලාම Pressure එකත් හොඳයි කිව්වා.
Tune up එකක් කලා.
Plug මාරු කලා.

Last edited:

ekekta wath hoyaganna bari wuna hariyatama