රුව වඩන ශුක්‍රානු ෆේෂල් !
NethFM
racy Kiss කියන්නේ රූපලාවන්‍ය ශිල්පිනියක්. තමන්ගෙ මුහුණේ සම අලංකාරව එහෙම නැත්තම් ප්‍රාණවත්ව තියාගන්න අලුත් ක්‍රමයක් ඇය සොයාගෙන තිබෙනවා. ඇය පසුගියදාක youtube වෙත වීඩියෝවක් නිකුත්කරමින් පැවසුවේ තම මුහුණේ සම ප්‍රාණවත්ව තබාගැනීම සඳහා ශුක්‍රාණු අලේපනයක් යොදාගන්න බවයි.
ඇය පවසන්නේ ශුක්‍රාණු මුහුණේ අලේප කර අතුල්ලා විනාඩි කිහිපයක් තබා සේදීම කළ යුතු බවයි. ශුක්‍රාණු මුහුණේ ආලේප කළ විට සමට ලොකු සිසිලසක් දැනෙන බවත් ඇය පවසනවා. ශුක්‍රාණුවල සින්ක්, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, ප්‍රක්ටෝස් යන රසායනයන් සුළු වශයෙන් අඩංගු වෙනවා. ඉතින් වෛද්‍ය මතයට අනුව Tracy Kiss පවසන දෙයෙහි යම් සත්‍යතාවයකුත් තියෙන්න පුළුවනි.