බබාල හම්බෙන්න ඉන්න\හම්බුන අයගෙන් ලොකු උද&#3520

nimotac

Member
Feb 13, 2014
272
12
0
බබාල හම්බෙන්න ඉන්න\හම්බුන අයගෙන් ලොකු උද&#3520

යාලුවනේ මමයි වයිෆුයි බබෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..

අපි නොවැම්බර් 25 ඉදන් sex කරලා ඇතුලේ sperm යවනවා.තවම දිගටම මේ වෙනකන් යැව්වා .wife ට menses හැදුනේ oct 15..එත් තම සුබ ලකුණක් මුකුත් නැහැනේ..මට දැනගන්න ඕනේ sperm දැම්මට පස්සේ කොච්චර කල් යනවද pregnant වෙන්න? අනික් එක හැමදාම sex කරන එක ගැටළුවක් නැද්ද??
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
subscribe.gif
bumpz
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    එහෙම හැමදාම කල පලියට සෙට් වෙන්නෙ නෑ මචන්. සරු කාලෙදි ට්‍රයි කරන්න. කලින් උපත් පාලනය කලාද? එහෙනම් නැවැත්තුවෙ කවද්ද?
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    එහෙම හැමදාම කල පලියට සෙට් වෙන්නෙ නෑ මචන්. සරු කාලෙදි ට්‍රයි කරන්න. කලින් උපත් පාලනය කලාද? එහෙනම් නැවැත්තුවෙ කවද්ද?

    නේ මචන් ..මුකුත් ටැබ් ගත්තේ නම් නැහැ...condam ටමයි
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    නේ මචන් ..මුකුත් ටැබ් ගත්තේ නම් නැහැ...condam ටමයි
    සරු කාලෙ බලල සෙට් වෙන්න, සමහරුන්ට එකපාරින් සෙට් වෙනවා. සමහරුන්ට ටික දවසකින්, තවත් අයට ටික කාලෙකින්.

    සරු කාලෙ සෙට් වෙන්නෙ මෙන්සස් හැදිල දවස් 14කින් වගේ. තව ටිකක් ට්‍රයි කරන්න. අනික වැඩේ හරි ගිහින්ද දන්නෙ නෑ ඔය කිව්වවට. බලන්න මේ පාර වයිෆ්ට මෙන්සස් හැදෙයිද කියලා. හැදෙනව නම් අද හෙට හැදෙන්න ඕන නේද?
     
    ඔව් මචන් menses බලන්න ඕනේ..කියන්න බැහැ ..එක වෙනකන් නේද ..පින් මචන් උදව් කරනවට
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    2 week withara passe hcg test karapan
    aya dawas balala gahapan
    14 days balala eda idan 4 days early & after sex karala balahan bn

    පින් මචන් මේවගේ දේවල් කියල දෙනවට ...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    කුකුළු පැටව හදනවා වගේ ළමයි හම්බවෙන්නේ නැහැ බන්. සමහර වෙලාවට මාස ගනම් බලන් ඉන්න වෙනවා. ඩිම්බයක් සංසේචනය වීම යම් සම්බවිතාවයක් නිසා සිදුවන දෙයක්.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔව් මචන් menses බලන්න ඕනේ..කියන්න බැහැ ..එක වෙනකන් නේද ..පින් මචන් උදව් කරනවට

    මෙන්සස් වෙනකන් බලන් ඉන්න අමරුයි වගේ නම් අර කලින් එකෙක් කිව්ව වගේ ටෙස්ට් එකක් කර ගන්න.

    සාමාන්‍යයෙන් මාසයක්වත් යනවා බන් සෙට් වෙන්න. ඇතුලෙ දැම්මට මදි, සමහර විත් තෙතමනය තිබ්බෙ නැත්නම් ඩිම්බෙ ලගට යන්නෙ නෑ.

    මෙන්න මේ ඉරියව් ට්‍රයි කරන්න.

    glowing-triangle-sex-position.jpg

    hero-sex-pose.jpg

    which-position-is-best-to-get-pregnant-5-638.jpg

    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    මෙන්සස් වෙනකන් බලන් ඉන්න අමරුයි වගේ නම් අර කලින් එකෙක් කිව්ව වගේ ටෙස්ට් එකක් කර ගන්න.

    සාමාන්‍යයෙන් මාසයක්වත් යනවා බන් සෙට් වෙන්න. ඇතුලෙ දැම්මට මදි, සමහර විත් තෙතමනය තිබ්බෙ නැත්නම් ඩිම්බෙ ලගට යන්නෙ නෑ.

    මෙන්න මේ ඉරියව් ට්‍රයි කරන්න.

    [/SIZE][/B]

    thanks machan...oya widiya tamai danata karagena yanne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    මෙන්සස් වෙනකන් බලන් ඉන්න අමරුයි වගේ නම් අර කලින් එකෙක් කිව්ව වගේ ටෙස්ට් එකක් කර ගන්න.

    සාමාන්‍යයෙන් මාසයක්වත් යනවා බන් සෙට් වෙන්න. ඇතුලෙ දැම්මට මදි, සමහර විත් තෙතමනය තිබ්බෙ නැත්නම් ඩිම්බෙ ලගට යන්නෙ නෑ.

    මෙන්න මේ ඉරියව් ට්‍රයි කරන්න.

    කොයි විදිහට කරත් වැඩක් නැහැ. වැඩේ කොරලා ඉවර වෙලා ටිකක් වේගයෙන් වතුර ටිකක් ගහපන්.