කටුනායක NDES or රජරට ict

dayya kolla

Active member
  • Oct 12, 2015
    128
    47
    28
    කටුනායක NDES or රජරට ict

    කටුනායක ndes එකේ diploma එකයි රජරට කැම්පස් එකේ ict කෝස් එකටයි තේරිලා.කෝකට යන්නද මන්දා...දන්න යාලුවො ඉන්නවනම් උදව්වක් දෙන්ඩෝ.


    .:no::no::no::no::no::no::no::no::no:
     
    Last edited:

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ICT nam wadak na man hithana widiyata. NDES or HNDE try krnna. Job Market eke Job godak tynw ewata.
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    thnx bro..matath dennam hithenawa NDES karanna


    ane ow bn. ape patteth Degree thiyagena gewal walata wela inna un inne. un hithana job na lankawe :P

    oya wage coz ekak katta kala karagena eyalagenma training ekath complete kala nam job ekak hoya ganna lesi.
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    IT nam den hema thenam thiyanawa ne. NDES awulak ne hebei DIP 1k. job 1k nam hambei. but career progress i one nam, (lankawe inna hithanawa nam) 1ta nam NDES 1 karana corz 1kta adala Digree 1k aniwa karapan. athdekimen kiyanne.
     

    dayya kolla

    Active member
  • Oct 12, 2015
    128
    47
    28
    IT nam den hema thenam thiyanawa ne. NDES awulak ne hebei DIP 1k. job 1k nam hambei. but career progress i one nam, (lankawe inna hithanawa nam) 1ta nam NDES 1 karana corz 1kta adala Digree 1k aniwa karapan. athdekimen kiyanne.
    ow neda aiye ..ndes karala ousl eke degree eka karanda oni ehenam..thnx bro
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    PM me machan...I'll give you some information..මමත් රජරට, හැබැයි ෆිසිකල්..මගේ අයියා කටුනායක NDES කරේ...ඒ නිසා විස්තරාත්මකව කියන්නම්..
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ndes monawada thiyenne electronic da ?ndes eka hodayi ban ict walata wada mokada job market eke ndes walata hoda thanak thiynawa issara tti
     

    gepa

    Well-known member
  • මම රජරට අයි සී ටී .. ඩිග්‍රි එකක් හඳා ත් අයිටී ඩිග්‍රි එකක් නිසාත් කරන එක හොඳයි.වැඩ දනී නම් ජොබ් හිඟයක් නැත..සාපේක්ශව එන් ඩෙ ඊ එස් වලින් රැකියා හොයා ගන්න එක ලේසී.. මොකකින් හරි ඉස්සරහට යන්න උපාදිය යම් වටිනකමක් වෙනවා..කැමැත්තක් කරන්න .විස්තර ඕනි නම් පී එම් එකක් දාන්න