පියයුරු ....

aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    පියයුරු එල්ලා වැටෙන එක නතර කරන්න මෙන්න අන්නාසි වලින් බෙහෙතක

    3725904pineapple-2.jpg

    සාමාන්‍යයෙන් වයසත් සමග කාන්තාවන්ගේ පියවුරු එල්ලා වැටීම පටන් ගන්නවා මේක ඕනෙම කාන්තාවකට ජිවිතයේ යම් අවස්ථාවක අනිවාර්යයෙන්ම අත් විදින්න වෙන දෙයක් දුම්පානය කිරීම ල වැඩි පුර මත්පැන් හා කෝපි වගේ දේවල් පානය කිරීම තමයි මේ ප‍‍්‍රශ්ණය උග‍‍්‍ර කරන සාධක නමුත් අද විශ්ම ලෝකයෙන් කියලා දෙන පානය නිතර නිතර ආහාර වේලට එක් කර ගත්තොත් ඔබට පුළුවන් මේ දේ වලක්වා ගන්න එහෙම් නැත්තම් පියවුරු එල්ලා වැටීම පමා කර ගෙන බොහෝ කාලයක් තරුණ පෙනුම රැුුක ගෙන ජිවත් වෙන්න

    මේ සදහා අපි යොදා ගන්නේ අන්නාසි කියන පළතුරැුු ජාතිය අන්නාසි වල අඩංගු වෙනවා ප‍‍්‍රබල ප‍‍්‍රතිඔක්සිකාරක ගුණයක් අන්නාසි කියන්නේ අඩු කැලරි ප‍‍්‍රමානයක් අඩංගු පළතුරක් කැලරි ප‍‍්‍රමානය අඩු උනාට එහි අපේ ශරීරයට අතවශ්‍ය පොෂණ සංයෝග හා විටමින් වර්ග රාශියකින් සමන්විතයි

    අන්නාසි තුල අඩංගු වෙන එන්සයිමයක් තමයි ඊරදපැක්සබ කියන්නේ මේ එන්සයිමය මගින් ආහාර දිරවීමේදී එහි අඩංගු ප්‍රෝටීන කොටස් වෙන් කර ශරීරයට උරා ගනිමින් ආහාර දිරවීම විධිමත් කරනවා ඒ වගේම මෙම එන්සයිමය මගින් ශරීරයේ ප‍‍්‍රදාහ තත්වයන් ල ලේ කැටි ගැසීමේ තත්වයන් හා පියයුරු පිළිකා නසන ගුණයන්ගෙන් සමන්විතයි ඔබ නිරතුරු අන්නාසි ආහාරයට ගන්නා කෙනෙක් නම් ඔබට ආතරයිටිස් ල අජීර්ණ තත්වයන් හා පණු අමාරු වලින් ආරක්ෂා වෙලා ඉන්න පුළුවන්

    දැන් මන් ඔබට කියන්නම් අන්නාසි සතුව තිබෙන කාන්තා ඔබේ රු සපුව ගොඩක් කාලයක් තරුණව තබා ගන්න උදව් වෙන රහස අන්නාසි වල තිබෙන පෝෂණ සංගටක වලට පුළුවන් පියවුරු ආශ‍‍්‍රිත සමේ ඇදෙන සුළු භාවය වඩවන්න කාලයත් සමග කාන්තාවන්ගේ පියවුරු ආශ‍‍්‍රිත සමේ පවතින ඇදෙන සුළු භාවය දුර්වල වීම ස්වාභාවිකවම සිදුවන නමුදු ඔබ අන්නාසි දිනපතා හෝ සතියකට කීප වරක් වත් පානය කිරීම පුරුද්දක් කර ගත්තොත් මේ වලක්වා ගන්න පුළුවන්


    අපි දැන් බලමු මේ අන්නාසි පානය හදන්නේ කොහොමද කියලා

    අන්නාසි කුඩා කැබලි ග‍‍්‍රෑම් 250
    අන්නාසි යුෂ මිලි ලීටර් 75
    යෝගට් කප් භාගයයි
    වතුර මිලි ලීටර් 75
    අයිස් කැට 3 යි


    මේ සියල්ල හොදින් ඊකැබාැර කිරීම මගින් ඔබට මේ රසවත් පානය නිවසේදී පහසුවෙන්ම හදා ගන්න පුළුවන් ඒ වගේම අන්නාසි සතුව පියවුරු පිළිකා ඇතිවෙන සාධක වලට හා ආතරයිටිස් වලට එරහිව සටන් කිරීමේ ගුණයන් තිබෙන නිසා මේ පානය කාන්තා ඔබට සුදුසුම පානයක් ලෙස නිර්දේශ කරන්න පුළුවන්



    ඉස්සුවේ මෙතනින්