ගෙදර වයරින් කරන්න
මට දැනගන්න ඕන විදුලි මීටර් එක ගාව ඉදල එන වයර් දෙක මේන්සවිච් එකට සහ ට්‍රිප්සවිච් සවිවන ආකාරය නිවැරදි ලෙසම දැන ගන්න. තව මට දැනගන්න ඕන ඇම්පියර් 6 ෆියුස් එකකට සවිකල හැකි බල්බ් සහ ප්ලග් ප්‍රමාණය. මට මේ ටික දැනගන්න අපේ එළකිරි එකේ යාළුවො ටික උදව් කරනව නේද?