machanla mata gedarata current eka ganna oni.
Ekata ona monawada.
Kiyak yanawada karanna ona piliwela kiynawada.
Thnx
Ekata ona monawada.
Kiyak yanawada karanna ona piliwela kiynawada.
Thnx
niyamai yaluwa hodata pahadili kala thanx. Anukulatha sahatike mokadda eka kohenda ganna oneසුදුසුකම්
ගොඩනැගිල්ල තැනුම් කටයුතු අවසන් කර තිබිය යුතු අතර මනු සවි කරනු ලබන ස්ථානය දක්වා සේවා වයරය යොදා තිබිය යුතුයි.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන,ඉදිරිපත් කළ යුතු ස්ථානය,කවුන්ටරය හා වේලාවන්)
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
ලඟම ඇති ලං.වි.ම. විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයෙන්
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගාස්තු අය නොකෙරේ.
ඉල්ලූම්පත් පුරවා බාරදෙන විට රු.250.00 ක් අය කෙරේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
සතියේ දිනවල පැය 09.00–15.00
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අදාල ඉල්ලුම්පත පුරවා ඉදිරිපත් කල පසු ඇස්තමේන්තුකර දැනුම්දෙනු ලැබේ.
සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා)
සති 2 ක්
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1.ගොඩනැගිලි අංකය සනාථ කිරීම සඳහා පදිංචිය පිළිබඳව ග්‍රාම සේවා සහතිකය
2.අයිතිය සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි
3.පළාත් පාලන ආයතනයේ අනුකූලතා සහතිකය
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
නිවාස සඳහා එකලා හා තෙකලා වශයෙන් විදුලිය ලබා ගතහැකි අතර කර්මාන්ත,වානිජ හා පොදු කර්යය සඳහා එකලා හා තෙකලා වශයෙන් ඇම්පියර් 60 ධාරිතාව තෙක් සැපයුම් ලබා ගත හැක.ඇම්පියර් 60 ට වැඩි අවස්ථා තොග සැපයුම් ලෙස සලකනු ලැබේ.

සුදුසුකම්

niyamai yaluwa hodata pahadili kala thanx. Anukulatha sahatike mokadda eka kohenda ganna one