නොමිලේ online ඉගෙනගෙන නොමිලේ පිලිගත් සහතිකයක්
Repost නම් සොරි වෙන්න ඕනා.
මම අද කියන්න යන්නෙ ඉගෙන ගන්න කට්ටියට ගොඩක් වැදගත් වෙන වෙබ් සයිට් එකක් ගොඩක් අය මේ සයිට් එක දන්නවත් ඇති.ඒත් ඉතින් නොදන්න අයට නම් මේක ගොඩක් වැදගත් වෙයි.මේ සයිට් එකේ නම https://alison.com/ මේකෙ විවිධ ක්ෂේත්‍ර ගැන අපිට ගොඩක් හොද පාඨමාලා නොමිලේම ඉදිරිපත් කරල ඒ පාඨමාලා වල ගුණාත්මක භාවයත් ඉතාම ඉහල මට්ටමක තියෙන විදිහට තමයි නිර්මාණය කරල තියෙන්නෙ.ආ කියන්න ඕනි මේකෙ certificate කෝස් එක කලාම අපේ සහතිකේ pdf එකක් විදියට නොමිලේ දෙනවා.අපිට ඉතින් print කරගන්න තියෙන්නෙ. diploma කෝස් නොමිලේ කරන්න පුලුවන් හැබැයි ඩිප්ලෝමා certificate එක ගන්න ගානක් ගෙවන්න වෙනවා.
මේක තමා හම්බවෙන සහතිකේ..
අනිත් elakiri යාලුවන්ටත් දැනගන්ඩ bump එකක් දාගෙනම යන්ඩෝ

Attachments
Last edited: