මේ පොළගෙක්ද? දියබරියෙක්ද? නිතරම දිව එලියට #
redhat Well-known member Aug 2, 2008 3,120 2,517 113 Redhat lab - Aukland Nov 16, 2015 #1 මේ පොළගෙක්ද? දියබරියෙක්ද? නිතරම දිව එලියට #
redhat Well-known member Aug 2, 2008 3,120 2,517 113 Redhat lab - Aukland Nov 16, 2015 #2 මේ පොළගෙක්ද? දියබරියෙක්ද? නිතරම දිව එලියට දමමින් සිටියේ සිටියේ
hsgking Well-known member Jul 11, 2011 2,750 353 83 @Moon Nov 16, 2015 #4 polaga ochchara diga nee bun, sure polgek nam newei...
Mr. Shan Well-known member Dec 15, 2013 2,124 452 83 In your mind Nov 16, 2015 #5 polagek nam nemei ban.. me inne polaga Last edited: Nov 16, 2015
redhat Well-known member Aug 2, 2008 3,120 2,517 113 Redhat lab - Aukland Nov 16, 2015 #6 bump allana vidihak kiyahalla ban
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Nov 16, 2015 #7 සර්පයෝ මොකා උනත්, නිතරම දිව එළියට දානවා තමයි.පෙනුමෙන් නම් කුණකටුවෙක් වගේ.
agrmrs Well-known member Feb 1, 2008 16,026 795 113 Nov 16, 2015 #8 This is a "hump nose viper" also called "Kunakatuwa"
agrmrs Well-known member Feb 1, 2008 16,026 795 113 Nov 16, 2015 #10 ugrama visa nee but if left untreated it would become deadly
name-X Well-known member Aug 28, 2010 1,414 206 63 "Location—UnknowN" Nov 16, 2015 #11 කුනුකටුවා, පොලොන්-තෙලිස්සා කියන්තෙන් මූට කුනුකටුවා, පොලොන්-තෙලිස්සා කියන්තෙන් මූට. මද විස සහිත සරපයෙක්, නමුත් කෑවොත් අදික වේදනාවක් දැනෙනවා .... පසුකාලීනව kidney අඩපනවීම් වලට බලපාන්න පුළුවං
කුනුකටුවා, පොලොන්-තෙලිස්සා කියන්තෙන් මූට කුනුකටුවා, පොලොන්-තෙලිස්සා කියන්තෙන් මූට. මද විස සහිත සරපයෙක්, නමුත් කෑවොත් අදික වේදනාවක් දැනෙනවා .... පසුකාලීනව kidney අඩපනවීම් වලට බලපාන්න පුළුවං
sbanurada Well-known member Jun 4, 2007 1,948 2,523 113 Nov 16, 2015 #14 http://ledakgena.blogspot.com/ කුණකටුවා
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Nov 16, 2015 #17 ඔලුවේ ශේප් එකෙන් නම් කුණකටුවෙක් මචන්. විසයි ඕකුන්. මරන්න යන්න එපා. ඈතකට ගිහින් දාපන්.
pathumdc Member Apr 20, 2008 14,077 457 0 Nov 16, 2015 #18 blue_in_rio said: සර්පයෝ මොකා උනත්, නිතරම දිව එළියට දානවා තමයි.පෙනුමෙන් නම් කුණකටුවෙක් වගේ. Click to expand...
blue_in_rio said: සර්පයෝ මොකා උනත්, නිතරම දිව එළියට දානවා තමයි.පෙනුමෙන් නම් කුණකටුවෙක් වගේ. Click to expand...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 16, 2015 #20 ඔය පොළඟෙක් නෙමෙයි.. පොළඟා ඔච්චර දිගත් නැහැ කෙට්ටුත් නැහැ.. ඕකා නම් මොකෙක්ද කියලා දන්නෑ.. දිය ගැරඬියගෙ ඔළුව ඔය තරම් ලොකු නෑ..
ඔය පොළඟෙක් නෙමෙයි.. පොළඟා ඔච්චර දිගත් නැහැ කෙට්ටුත් නැහැ.. ඕකා නම් මොකෙක්ද කියලා දන්නෑ.. දිය ගැරඬියගෙ ඔළුව ඔය තරම් ලොකු නෑ..