මෙකයි මහත්තුරුනේ සීන් කෝන් එක. මම අදුරන (ටිකක් දුරින්) එකෙක් උගේ 406 D9 එක (1.8cc / Manual / YOM- 1999 ) මගේ ඇගේ ගහන්න හදනවා.
මේයකාව ආගෙන කවන්න පොවන්න / නඩත්තුකරන්න ගිහින් කෙලොගන්න වෙයිද?
මගේ නිදහස් ජීවිතේ අපායක් වෙයිද?
ටයිමින්ග් බෙල්ට් / සස්පෙන්ශන් එහෙම ලෙඩ ආවොත් යන වියදම් කෙසේද?
අත්දැකීම් ඇති අයෙන්ගේ පිහිට පතමි...
මේයකාව ආගෙන කවන්න පොවන්න / නඩත්තුකරන්න ගිහින් කෙලොගන්න වෙයිද?
මගේ නිදහස් ජීවිතේ අපායක් වෙයිද?
ටයිමින්ග් බෙල්ට් / සස්පෙන්ශන් එහෙම ලෙඩ ආවොත් යන වියදම් කෙසේද?
අත්දැකීම් ඇති අයෙන්ගේ පිහිට පතමි...

) unta denna kemathi nalu