මොකක්ද මේකෙ තියෙන අවුල? මේ වගේ පෝස්ට් ශෙයාර් කරල පොරවල් වෙන්න හදන ගොඩක් එවුන් හොඳ බේබද්දො තමයි

dammot danne gon post ekak mai![]()

මොකක්ද මේකෙ තියෙන අවුල? මේ වගේ පෝස්ට් ශෙයාර් කරල පොරවල් වෙන්න හදන ගොඩක් එවුන් හොඳ බේබද්දො තමයි

ලොල්ස් මොකද්ද බන් මේකෙ තියන අව්ල...අනෙ මන්ද මුන්...

සිරාවටම බන්. මේ වගේ පින්තූර හදන උන් ෂෙයාර් කරන උන් තමයි නප්පියට බොන්නේ. අනික යහාපාලානේ කියලා මිනිස්සු නොකා නොබී යාළුවො ආශ්රය කරන්නඩ ඕනෙද? අනික හරින් කියලා තිබුණා මේක හෙන හද්ද පරණ ෆොටෝ ටිකක් කියලා.![]()