වැරදුනාම චාටර් නොවී බේරෙන ක්‍රම 15ක්
1. පස්ස නොබලා දිගටම යන්න...
2. අනිත් කෙනා කරපු දේම කරන්න
3. සාමාන්‍ය විදියටම යන්න
4. නහය කසන්න
5. උදව් ලැබෙනකන් ඉන්න
6. කරපු දේ දිගටම කරන ගමන්ම මාරුවෙන්න.
7. එයාව බදාගන්න
8. දැනුනෙ නෑ වගේ ඉන්න
9. ඒක කරන්න හැදුවා වගේම ඉන්න.
10. තමන්ට හිතෙන දෙයක් කරන්න.
11. පුලුවන් තරම් බේරෙන්න බලන්න.
12. සුළු දෙයක් කියලා හිතන්න.
13. හැමදේම වෙන්නෙ හොදටයි කියලා හිතන්න.
14. කවුරුත් දැක්කෙ නෑ කියලා හිතන්න.
15. පරාජය බාරගෙන මාරුවෙලා යන්න.
zoomLK
1. පස්ස නොබලා දිගටම යන්න...
2. අනිත් කෙනා කරපු දේම කරන්න
3. සාමාන්‍ය විදියටම යන්න
4. නහය කසන්න
5. උදව් ලැබෙනකන් ඉන්න
6. කරපු දේ දිගටම කරන ගමන්ම මාරුවෙන්න.
7. එයාව බදාගන්න
8. දැනුනෙ නෑ වගේ ඉන්න
9. ඒක කරන්න හැදුවා වගේම ඉන්න.
10. තමන්ට හිතෙන දෙයක් කරන්න.
11. පුලුවන් තරම් බේරෙන්න බලන්න.
12. සුළු දෙයක් කියලා හිතන්න.
13. හැමදේම වෙන්නෙ හොදටයි කියලා හිතන්න.
14. කවුරුත් දැක්කෙ නෑ කියලා හිතන්න.
15. පරාජය බාරගෙන මාරුවෙලා යන්න.
zoomLK
Last edited:
patta machan
maaara choon 