ගුවන් යානය “AS2“

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    ලෝකයේ වේගවත්ම ගුවන් යානය “AS2“ – ලෝකය හොල්ලයිද?

    127.jpg


    ලොකයේ වේගවත්ම මගී ගුවන් යානයේ ගමන් කරන්න තියෙනවා නම් කවුද අකමැති.

    ඒක ඉතින් මේ ලෝකයේ ඉන්න ගොඩක් දෙනෙකුට සිහිනයක් පමණයි.

    ඔන්න ඉතින් දැන් අලුතින් නිර්මාණය කරන්න හදනාවා ලෝකයේ වේගවත්ම ගුවන් යානය.

    මේ ගුවන් යානය ලෝකයේ ප්‍රථම මගී සුපර් සොනික ගුවන් යානය ලෙසත් හඳුන්වන්න පුළුවන්.

    මේක නම් කරලා තියෙන්නේ AS2 යානය කියලයි.

    මේ ගුවන් යානය පැයට කිලෝ මීටර් 1960ක වේගයෙන් ගමන් කරන්න පුළුවන්.

    ඒ කියන්නේ ලන්ඩන් නුවර සිට නිව්යෝර්ක නුවර දක්වා පැය තුනක කාලයකින් යන්න පුළුවන්. ඒ වගේම ලොස් ඇන්ජලීස් නුවර ඉඳලා ජපානයේ ටෝකියෝ අගනගරයට යන්නත් ගත වෙන්නේ පැය හයකට අඩු කාලයක්.

    මීට පෙර ලෝකයේ වේගවත්ම ගුවන් යානය වුණේ Concorde කියන ගුවන් යානයනේ. හැබැයි ඒ යානයේ වේගවක් බව වැඩි නිසා අනතුරු සිදුවෙන්න ගත්තා. ඒ නිසා Concorde යානය ලෝකයේ භාවිතාවයෙන් ඉවත් කළා.

    හැබැයි මේ AS2 යානය නිර්මාණය කරලා ඉවර වෙනකොට 2021 වගේ වෙනවලු.


    69.jpg


    127.jpg


    222.jpg


    319.jpg


    412.jpg


    511.jpg


    source: http://sinhala.adaderana.lk/webgossip/world-speed-as2-plane/#
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    "කාලය" කියන දේ මේ තරම් වටින මිනිස්සු ඉන්නව :baffled:

    පැය 5ක් 4ක් අඩු කරගන්න සෑහෙන ගානක් ආයෝජනය කරනවනෙ බන්