PC එක මේන්ටේන් කරමු..

AnuradhaRa

Well-known member
  • PC එක මේන්ටේන් කරමු..

    දැං අපි පාවිච්චි කරන්නෙ Windows 10
    කම්පියුටරේ හාඩ් එක නිතරම optimize and defragment කරන්ඩ ඕන..

    මේක අපිට කෙලින්ම කරගන්ඩ පුලුවං, මෙතනට ගිහිල්ල, මැනුවල් කරන්ඩ ඕනෙ නෑ කියල තියෙන්නෙ.. ඒ වුණාට ඔටෝ වෙන වෙලාවකුත් නෑ බලන්යනකොට.. :P


    595px-Security_and_Maintenance_in_Windows_10_Build_10166.png


    ඉස්සෙල්ල අපි Security and Maintenance වින්ඩෝ එකට යන්ඩ ඕන.. මාර වැඩේ මම ඒකට යන්ඩ දන්නෙ සර්ච් කරල විතරයි.. උඹල දන්න වෙන විදියක් තියෙනවනං මෙතන දාපල්ල ;)
    සර්ච් කරන තැන security and maintenance කියල ගහල බලන්ඩ. එතකොට එනව.
    මේ වගේ..

    start1.PNG


    ඔතනට ගිහිල්ල Maintenance ක්ලික් කරන්ඩ. ඊට පස්සෙ start maintenance දෙන්ඩ.. වැඩේ වෙන්ඩ ටිකක් වෙලා යනව.. කම්පියුටරෙන් වෙන වැඩක් කරගන්ඩ ගියාම ස්ලෝ වෙනව වගේ දැනෙනවනං stop maintenance දීල වැඩේ නවත්තන්ඩත් පුලුවං.. ඒත් මේ වැඩේ ආයෙ පස්සෙ හරි කරන එක හොඳයි.. හොඳම දේ start maintenance දීල වැඩේ ඉවර වෙනකං පැත්තකට වෙලා ඉන්න එක..


    Change-or-disable-Regular-or-Automatic-Maintenance-in-Windows-8_Step_2.png
     
    Last edited:
    • Like
    Reactions: robaiya

    AnuradhaRa

    Well-known member
  • සර්ච් වලින් නැතුව මේකට යන්ඩ වෙන විදියක් නැද්ද ?
    මං කිව්වෙ security and maintenance වින්ඩෝ එකට

    මේකට පිලිතුරක් මට ලබා දෙන්ඩ ;)
    මං අහන්නෙ windows 10 වල