Dry ස්කින් ප්‍රශ්නයක්ද මෙන්න විසදුම

namalliyanage

Member
May 13, 2015
130
39
0
Dry ස්කින් ප්‍රශ්නයක්ද මෙන්න විසදුම

හම රැලි වැටිලද?
හම ගොරෝසුද ?
අධික වියළි සමක්ද තියෙන්නේ,

යටිපතුල් පලෙනවද?


මෙන්න විසදුම අත්දුටුවයි ..මගේ යටිපතුල් පැලෙනවට ගෑවේ දැන් හොයන්නවත් නැහැ.


ග්ලිසරින් මේක තමයි විසදුම.
pharmacy වල තියෙනවා පොඩි බෝතලයක් රුපියල් 50ක් 55ක් වෙන්නේ.හෙනගණන් ක්‍රීම් වලට දෙන්න ඕන නැහැ දැන්

19 Glycerin Uses For Skin And How To Use It?
It can be used as a cleanser.

It can be used as a toner.

It is a wonderful skin moisturizer.

Diluted version makes the hands smooth.

It helps retain the skin water.

It plays an important role in cell maturation.

It cures oily skin problems like pimples, acne and blackhead.

It’s nature allows it to be used on baby and sensitive skin.

Glycerin is non-toxic in nature, no wonder it finds way to so many uses.

It helps to retain the water in skin.

Wash your feet well and apply glycerine on your cracked heels. It works like magic in healing your cracked heels overnight.

It acts as a sunscreen to some extent.

It removes clogged impurities and helps in lightening skin shade.

Glycerin also gives the skin a soft and supple feel.

Apply a coat of glycerine on your nails after removing nail paint. It prevents them from looking dried up.

Apply raw glycerine directly on scars that are especially caused burns, acne or wounds to get rid of them. Also read : Remedies To Get Rid Of Body Acne
People with dry skin can apply raw or diluted glycerine on skin.

It is way better than those costly creams and parlour treatments.

It can be used for skin lightening.

It fill up the gaps due to the wrinkles thus makes the skin look younger.

:shocked:
කාට හරි උදව්වක් සහනයක් වෙන්න bump කරන්න.
පාවිච්චි කරලා ගුණ අගුණ කියන්න බලන්න
 

namalliyanage

Member
May 13, 2015
130
39
0
matath thiyanawa oya seen eka gala balanna one
thanks....

ගාල බලහන් අනිවා හිතන්න බැරි තරම් අඩු වෙනවා.එහෙම උනේ නැත්නම් address එක දෙන්නම් හොයන් ඇවිත් ගහල පලයන් :lol::lol::lol::lol::lol::lol:

මේක හෙනම වටිනවා AC අස්සේ ඉදල හම රැලිවටෙන අයට
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං.. වතාවක් යටිපතුල් පැලීගෙන ආවා.. මං ඩොකෙක්ගෙන් බෙහෙත් ගත්තා.. දැන් හොඳයි..:)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගාල බලහන් අනිවා හිතන්න බැරි තරම් අඩු වෙනවා.එහෙම උනේ නැත්නම් address එක දෙන්නම් හොයන් ඇවිත් ගහල පලයන් :lol::lol::lol::lol::lol::lol:

    මේක හෙනම වටිනවා AC අස්සේ ඉදල හම රැලිවටෙන අයට

    මගෙත් රැලි වැටිලා බන්...දැන් A/C එක ඇතුලෙම නේ අවුරුදු 70ක් විතර තිස්සේ...මේකෙන් හරියයිද? :nerd::(
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බම්ප් බං.. වතාවක් යටිපතුල් පැලීගෙන ආවා.. මං ඩොකෙක්ගෙන් බෙහෙත් ගත්තා.. දැන් හොඳයි..:)

    බීලා දෙයියෝ බීලා වතුර පිපාසේ :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් ග්ලිසරින් කියලම ගන්න තියෙනවද මෙහෙ ෆර්මසි වල?
    උඹගෙ යටිපතුල් පැලෙන කේස් එකක් ද තියෙන්නෙ..? මේක ගනිං..:)
    10056071

     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹගෙ යටිපතුල් පැලෙන කේස් එකක් ද තියෙන්නෙ..? මේක ගනිං..:)


    තැන්ක්ස් මචන්...නැහැ බන් එහෙම සීන් එකක් නෙමෙයි..හම රැලි වැටෙනවා බන්...A/C එකට තමා...මෙතන කෙලින්ම මට වදිනවා ඩෝන් ගාල ඒසී එක...:(:(
     

    namalliyanage

    Member
    May 13, 2015
    130
    39
    0
    තැන්ක්ස් මචන්...නැහැ බන් එහෙම සීන් එකක් නෙමෙයි..හම රැලි වැටෙනවා බන්...A/C එකට තමා...මෙතන කෙලින්ම මට වදිනවා ඩෝන් ගාල ඒසී එක...:(:(

    ඕක ගාහන්කෝ වෙන මොකුත් ඕන නැහැ.බලහන්කො ඔය හැම cream එකකම ගහල තියෙනවා අඩංගු ද්‍රව්‍ය වලට ගිල්සරින් ..

    අදම ගනින් කුප්පියක්.මම ගත්තේ 50
    e246337150527a03b3669ed8523909d8.jpg


    5fef7ab2ecb22da8d10577310f52bac6.jpg


    75a2261f5609a55b130eecd3074c5c43.jpg
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    උබ කියන එක ඇත්ත. මට කොල්ලෙක් කිව්වා ඔරල්ගා කියල බෙහෙතක් තියෙනවා ගාපන් කියලා. ගැව. බලන් ඉඳිද්දී හොද වුනා. බැලුවම මොනවද ingredients කියලා ග්රිසරින් සහ සුවද කාරක.
    F2MEt6.jpg
     
    Last edited: