ඇමරිකාව සහ ඊශ්‍රායලය ........... kade yana unta......

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇමරිකාව සහ ඊශ්‍රායලය ........... kade yana unta......








    qdo0HFb.jpg













    ධනේෂ්වර අධිරාජ්‍යවාදීන් සහා ඔවුන්ගේ නිවට ඔඩොක්කු කුක්කන් !!!​
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රිදිල... :P
    ජාමූඅ නියෝජිතයින් :lol:

    මේ ගොන් හැත්ත ඉන්නේ කොහෙද මොකද මුන් අපිට .... අරින්න එන්නේ ඒවා හිතද්දී රිදෙනවා තමා මචෝ

    මෙම වසර සඳහා වන අය වැය පරතරය දදේනි න් සියයට 6.5-6.8 පමන වෙතැයි බලාපොරොත්තු විය හැකි බව කරුනානායක පැවසීය. සැප්තැම්බරයේ ලංකාවට පැමිනි ජාමූඅ නියෝජිතයින් “2016 මූල්‍ය පරතරය දදේනි යෙන් සියයට 5.5 පවත්වා ගත යුතු බවට දැඩිව රෙකමදාරු කරන” බව පැවසීය. එහි අර්ථය, ආන්ඩුවේ වියදම් තව දුරටත් කපා හැරිය යුතු බවට ජාමූඅ නියම කර ඇති බවයි.

    මෙම සන්දර්භය තුල, නොවැම්බර් අය වැයෙහි රුදුරු කප්පාදු පියවරයන් ඇතුලත් වන බවට දැඩිව අනුමාන කල හැක. සුභසාධන කටයුතු වැනි අත්‍යවශ්‍ය සමාජ සේවා කපා හැරීම, කම්කරු පීඩිත ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා බදු ඉහල දැමීම මීට අයත් වනු ඇත
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සුද්දෙක්ට ජාතක වෙච්ච එකෙක්ට රිදිලා මගේ රෙප් කපලා පව් මෑනියන් කරපු වරදට ඌ මොනව කරන්නද :lol: