මට පට්ටම සීන් එකක් ....

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    පට්ටම සීන් එකක් ....

    මට පට්ටම සීන් එකක් උන බන් .....

    [FONT=&quot]ලඟදි[/FONT][FONT=&quot]මම[/FONT] perfume 1[FONT=&quot]ක්[/FONT][FONT=&quot]ගත්ත[/FONT]... [FONT=&quot]ඇත්තටම [/FONT][FONT=&quot]මේක[/FONT] body-spray1[FONT=&quot]ක්[/FONT][FONT=&quot] බ්[/FONT]‍[FONT=&quot]රෑන්ඩ් [/FONT][FONT=&quot]එක [/FONT]FOGG napoleon ..
    [FONT=&quot]මේකෙ [/FONT][FONT=&quot]පියන [/FONT][FONT=&quot]ඇරල[/FONT][FONT=&quot] තිබුනම [/FONT][FONT=&quot]මාර [/FONT][FONT=&quot]විදියට [/FONT][FONT=&quot]පිළුන්[/FONT][FONT=&quot]මැස්සෝ[/FONT][FONT=&quot] වහල[/FONT][FONT=&quot] මැරිලා[/FONT][FONT=&quot] ඉන්නවා[/FONT]..:eek::eek:
    [FONT=&quot]දැනට [/FONT][FONT=&quot]දවස්[/FONT][FONT=&quot] දෙකක්ම [/FONT][FONT=&quot]සීන්[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] දැක්ක [/FONT][FONT=&quot]මම[/FONT]... [FONT=&quot]මේකෙ [/FONT][FONT=&quot]මොකුත්[/FONT][FONT=&quot] පිළුන්[/FONT][FONT=&quot]මැස්සෝ [/FONT][FONT=&quot]ආකර්ෂණය [/FONT][FONT=&quot]වෙන [/FONT][FONT=&quot]හෝමෝන් [/FONT][FONT=&quot]එකක්වත්[/FONT][FONT=&quot] තියෙනවද [/FONT][FONT=&quot]දන්නේ [/FONT][FONT=&quot]නෑ[/FONT] .... :shocked::shocked:
    [FONT=&quot]බයයි[/FONT][FONT=&quot] මේ[/FONT] body-spray [FONT=&quot]එක [/FONT][FONT=&quot]ගහගෙන [/FONT][FONT=&quot]පාරෙ[/FONT][FONT=&quot] යද්දි[/FONT][FONT=&quot] මටත්[/FONT][FONT=&quot] මැස්සො [/FONT][FONT=&quot]වහයිද [/FONT][FONT=&quot]කියල[/FONT]....:no::no: [FONT=&quot]උඹලත්[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot]බ්[/FONT]‍[FONT=&quot]රෑන්ඩ් [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]පාවිච්චි [/FONT][FONT=&quot]කරනවානම් [/FONT][FONT=&quot]පොඩ්ඩක්[/FONT][FONT=&quot] කියනවද[/FONT][FONT=&quot] මේ [/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot] අත්දැකීමක්[/FONT][FONT=&quot] තියෙනවද [/FONT][FONT=&quot]කියල[/FONT]
    .....:baffled:
    attachment.php
    attachment.php

    attachment.php

    Attachments

    • 1.JPG
      1.JPG
      25.8 KB · Views: 359
    • 2.JPG
      2.JPG
      36.9 KB · Views: 273
    • 3.JPG
      3.JPG
      39.9 KB · Views: 261
    Last edited:

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,432
    985
    113
    අතරමග

    මේ වගේ අත්දැකීමක් කියන්නේ.....
    උඹ හිතුවද මේකේ එවුන් *#ලා $#ක හෝදන්නේ නැතුව පාරේ යනවා කියලා... මැස්සෝ වහන්න...
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මේ වගේ අත්දැකීමක් කියන්නේ.....
    උඹ හිතුවද මේකේ එවුන් *#ලා $#ක හෝදන්නේ නැතුව පාරේ යනවා කියලා... මැස්සෝ වහන්න...

    read again...
    [FONT=&quot]"[/FONT][FONT=&quot]උඹලත්[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot]බ්[/FONT]‍[FONT=&quot]රෑන්ඩ් [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]පාවිච්චි [/FONT][FONT=&quot]කරනවානම් [/FONT][FONT=&quot]පොඩ්ඩක්[/FONT][FONT=&quot] කියනවද[/FONT][FONT=&quot] මේ [/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot] අත්දැකීමක්[/FONT][FONT=&quot] තියෙනවද [/FONT][FONT=&quot]කියල[/FONT] .." :lol::lol::lol::lol:
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,432
    985
    113
    අතරමග
    read again...
    [FONT=&quot]"[/FONT][FONT=&quot]උඹලත්[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot]බ්[/FONT]‍[FONT=&quot]රෑන්ඩ් [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]පාවිච්චි [/FONT][FONT=&quot]කරනවානම් [/FONT][FONT=&quot]පොඩ්ඩක්[/FONT][FONT=&quot] කියනවද[/FONT][FONT=&quot] මේ [/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot] අත්දැකීමක්[/FONT][FONT=&quot] තියෙනවද [/FONT][FONT=&quot]කියල[/FONT] .." :lol::lol::lol::lol:

    හරි හරි ආතල් එකට කිව්වෙ බන්..
    සිරාවට මොක්කුද බන් ඒ මැස්සෝ... උඹ කොයි පළාතේ එකෙක්ද?
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    හරි හරි ආතල් එකට කිව්වෙ බන්..
    සිරාවට මොක්කුද බන් ඒ මැස්සෝ... උඹ කොයි පළාතේ එකෙක්ද?
    එල එල ...:lol::lol::lol::lol:.මම මාතර බන් ...
    mokkuda bn oya marila innawa kiwe?
    කෑම පිළුණු උනාම ඒවට වාහන මැස්සො ජාතියක් ... විශේෂයෙන්ම පළතුරු වලට (වැල වරක(ගස් වල හැදෙන :lol:) වලට )
     
    Last edited:

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,432
    985
    113
    අතරමග
    එල එල ...:lol::lol::lol::lol:.මම මාතර බන් ...

    කෑම පිළුණු උනාම ඒවට වාහන මැස්සො ජාතියක් ... විශේෂයෙන්ම පළතුරු වලට (වැල වරක වලට )

    උඹලගේ පැතිවල අමුතු වචනනේ බන්... ඔය කියන්නේ කෝදුරුවො කියන මැස්සො නෙහ්...මොකා වුනත් උන් මැරෙන්නෙ ඇයි බන්...perfume එකේ වසක් විසක් තියෙනවද දන්නෑ..... ඕක තරහ කාරයෙක්ට තෑගි කරපන්...උඹ ගාන්න එපා..:P:P
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    උඹලගේ පැතිවල අමුතු වචනනේ බන්... ඔය කියන්නේ කෝදුරුවො කියන මැස්සො නෙහ්...මොකා වුනත් උන් මැරෙන්නෙ ඇයි බන්...perfume එකේ වසක් විසක් තියෙනවද දන්නෑ..... ඕක තරහ කාරයෙක්ට තෑගි කරපන්...උඹ ගාන්න එපා..:P:P
    අනිවා.... අපි ඉතින් මාතර නේ බන් .... ඔය කොදුරුවෝ නෙවි ... කොන්දුරුව කළු පාටයි.. ලේ බොන්නේ ..... මුන් තැඹිලි පාටයි.. නරක් උනු පළතුරු වලට තමයි වහන්නෙ....
    http://www.killi.co.uk/drosophila1.php
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,432
    985
    113
    අතරමග

    අනිවා.... අපි ඉතින් මාතර නේ බන් .... ඔය කොදුරුවෝ නෙවි ... කොන්දුරුව කළු පාටයි.. ලේ බොන්නේ ..... මුන් තැඹිලි පාටයි.. නරක් උනු පළතුරු වලට තමයි වහන්නෙ....
    http://www.killi.co.uk/drosophila1.php

    එල.. එල.. ඒත් ඇයි බන් උන් මැරිල වැටෙන්නේ.... ඕකේ සුවඳට ආවනම්, ඒකෙ වහලා ඉන්න එපාය... ඒත් ඇයි මුන් මැරෙන්නේ..
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    එල.. එල.. ඒත් ඇයි බන් උන් මැරිල වැටෙන්නේ.... ඕකේ සුවඳට ආවනම්, ඒකෙ වහලා ඉන්න එපාය... ඒත් ඇයි මුන් මැරෙන්නේ..
    අනේ මන්ද බන්... මටත් ඒකම තමයි හිතාගන්න බැරි...:oo: දැන් පාවිච්චි කරන්නේ නෑ බන් ...:no::no::no::no: උඹ කිව්වා වගේ තරහ කාරයෙක්ට තමයි දෙන්න ඕනෙ :lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්ද බන්... මටත් ඒකම තමයි හිතාගන්න බැරි...:oo: දැන් පාවිච්චි කරන්නේ නෑ බන් ...:no::no::no::no: උඹ කිව්වා වගේ තරහ කාරයෙක්ට තමයි දෙන්න ඕනෙ :lol::lol::lol::lol:
    ඉන්දියන් ජරාවල් ගන්න එපා බං.. හොඳ බ්‍රෑන්ඩ් එකක් ගනිං..