වේගෙන් ලෝඩ් වෙන ඉන්ටර්නෙට්
මාසෙකට සැරයක් සොෆ්ට් වෙයා හොයා හොයා යන වෙලාවේ මෙන්න මේක දැක්කේ...
speedyfox කියන්නේ වෙබ් බ්‍රවුසර් වේගවත් කරන සොෆ්ට්වෙයා එකක්...
කලින් ත්‍රෙඩ් එකක් වැටිලා නම් සොරි වෙන්න ඕන... ඒත් නොදන්නා කෙනෙක්ගේ දැනගන්න තමයි මේ දාන්නේ...
මුලින්ම මේ ලින්ක් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න...
ඩවුන්ලෝඩ් උනාට පස්සේ ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එක ක්ලෝස් කරන්න මතක ඇතිව...
ඊට පස්සේ සොෆ්ට්වෙයා එක ඕපන් කරගන්න... (2mb) වගේ වෙන්නේ....
ඊට පස්සේ ටික වෙලාවකින් ඒක ඕපන් වෙයි...
ඊට පස්සේ එතන පෙන්නාවි ඔයාගේ මැෂින් එකේ තියෙන ඉන්ටර්නෙට් යන දේවල් (firefox, chrome, skype) වගේ දේවල්...
ඒ ඉස්සරහ හරියක් දාල නැත්නම් ඒකත් දාන්න...
ඊට පස්සේ optimize බොත්තම ඔබන්න...
දැන් ටිකකින් ඔයාලට මැසේජ් එකක් ඒවි...
ඊට පස්සේ සොෆ්ට්වෙයා එක ක්ලෝස් කරලා දාන්න....
දැන් ඔයාලගේ බ්‍රවුසර් එක ඕපන් කලාම පෙනේවි කලින්ට වඩා තුන් ගුණයකින් වේගයක්...
ෆයෆොක්ස් වලට තමයි මේ සොෆ්ට්වෙයා එක ගොඩක් දුරට ප්‍රයෝජනවත් වෙන්නේ....
පහල තියෙන ලින්ක් එකෙන් බාගන්න...
අදාළ සයිට් එකේ වයිරස් තිබුන නිසා මම ඩවුන්ලෝඩ් කරගෙන වෙනම අප්ලෝඩ් කරලා දෙන්නේ...
http://www.uploadmb.com/dw.php?id=1448180586
බම්ප් කරගෙනම යන්න...