යාලුවෙලා

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
ප්‍රශ්නයක් මචන්

මගෙ ෆයිෆයිත් යාලුවෙලා බැන්දේ එත් මගේ එයට කලින් ලව් එක දිහා බලලා එයගේ පූතා එක්ක සෙල්ලම් කරන පිංතුර දිහා බලලා එය වෙන චොයිස් එකක් කරල නිසා මගේ පපුවට වාවන්නේ නැතුව ඇඩනවා බන් :sorry:

මම මේක ගොඩක් කල් ඉදල විදවන ප්‍රශ්නයක් මචන් :(:( ..එත් කියාගන්න කෙනෙක් නැතුව හිටියේ :(:(
අද මට මේක කියන්න හිතුන :sorry::sorry::sorry:
මම හිත හදාගන්න මොකක්ද කරන්න ඕනේ මචන් ..මේකට මට විසදුමක් දෙන්න :(:(

Last edited:

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ

[/QUOTE]
:baffled::baffled:දුකයි තමයි උඹ බීලද? මොකද ප්‍රෂ්නේ? මගේ කෙල්ලගේ පුතා ඉස්කෝලෙත් යනව යකෝ මම මෙතන පිස්සු කෙලිනව තාම 26ක් වෙලත්
 
Mr Bump

Member
Oct 26, 2015
435
104
0
:baffled::baffled:දුකයි තමයි උඹ බීලද? මොකද ප්‍රෂ්නේ? මගේ කෙල්ලගේ පුතා ඉස්කෝලෙත් යනව යකෝ මම මෙතන පිස්සු කෙලිනව තාම 26ක් වෙලත්

නෑ මචන් ..මම බිව්වා සැහෙන්ට..එත් තේරුමක් නෑ කියල හිතෙනවා එකෙන් :(:(
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මොනාද ඕයි මේහ් කියවන්නේ? තමුසෙ කසිප්පු ගහලද? කුඩු ගහලද?
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    මොනාද ඕයි මේහ් කියවන්නේ? තමුසෙ කසිප්පු ගහලද? කුඩු ගහලද?

    වෙනදට බොනවා මචන් ..අද බිව්වේ නැත්තේ මේ ගැන කාට හරි කියල හිත නිදහස් කරන්න ගන්න ඕනේ නිසයි ..මාව විහිලුවකට ගන්න එපා මචන් :(:(
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    tumblr_nnaj1p4DXe1tlb56zo1_400.gif

    tumblr_nulp3gWoeE1t95h1uo1_400.gif
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    හා හා මගේ ප්‍රශ්ණය පොදු ප්‍රශ්ණයක් කරගනන් එපා මම එකට විසදුමක් හොයා ගත්තා එකිගේ පරන පින්තුර මගේ ගව එක තියන කම් මම එකිට වයිබර් කොල් එකක් ගන්නවා දුක නැති කරන් බායි කියනවා :lol:

    :dull::dull::dull:
    මොනාද බන් උබ මේ කියවන්නේ :(:(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    වෙනදට බොනවා මචන් ..අද බිව්වේ නැත්තේ මේ ගැන කාට හරි කියල හිත නිදහස් කරන්න ගන්න ඕනේ නිසයි ..මාව විහිලුවකට ගන්න එපා මචන් :(:(

    මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ නෙහ් දාල තියෙන. ආයෙ එඩිට් කරල හරියට දාපං බලන්න
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ නෙහ් දාල තියෙන. ආයෙ එඩිට් කරල හරියට දාපං බලන්න

    ෆයිෆයි කියන්නේ ෆයිෆ්ට බන් කොයිවෙලාත් ෆයිෆයි සොන් එක ඉන්න ඔන ඩිස්කනෙක් වුනහම ගෙම ඉල්ලනවා උබලාට බැන්දාහම තෙරෙයි රගේ:(:(:(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මූ මෙතන කියල තියෙන්නේ මම දැන් බැදලා , මම බැන්දේ යාලුවෙලා වුනට , මට කලින් ලව් එක මතක් වෙනවා, එයගේ බුකියේ පින්තුර දකිනවා එයාගේ මනුස්සයි පුතයි එක්ක , එක බලලා දුකෙන් ඉන්නේ කියලා, පොඩ්ඩක් සෙන්ටි මෙන්ටල් වුනා
     
    • Like
    Reactions: Crazyeranga

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මූ මෙතන කියල තියෙන්නේ මම දැන් බැදලා , මම බැන්දේ යාලුවෙලා වුනට , මට කලින් ලව් එක මතක් වෙනවා, එයගේ බුකියේ පින්තුර දකිනවා එයාගේ මනුස්සයි පුතයි එක්ක , එක බලලා දුකෙන් ඉන්නේ කියලා, පොඩ්ඩක් සෙන්ටි මෙන්ටල් වුනා
    :lol::lol::lol: thanks.. matath mooool una mu me mokadda liyala thiyena harupe balala...:lol:
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    මූ මෙතන කියල තියෙන්නේ මම දැන් බැදලා , මම බැන්දේ යාලුවෙලා වුනට , මට කලින් ලව් එක මතක් වෙනවා, එයගේ බුකියේ පින්තුර දකිනවා එයාගේ මනුස්සයි පුතයි එක්ක , එක බලලා දුකෙන් ඉන්නේ කියලා, පොඩ්ඩක් සෙන්ටි මෙන්ටල් වුනා

    :(:(:(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මූ මෙතන කියල තියෙන්නේ මම දැන් බැදලා , මම බැන්දේ යාලුවෙලා වුනට , මට කලින් ලව් එක මතක් වෙනවා, එයගේ බුකියේ පින්තුර දකිනවා එයාගේ මනුස්සයි පුතයි එක්ක , එක බලලා දුකෙන් ඉන්නේ කියලා, පොඩ්ඩක් සෙන්ටි මෙන්ටල් වුනා

    a danne tharenne mu mona payannakda kiwe kalin:lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මගෙ ෆයිෆයිත් යාලුවෙලා බැන්දේ එත් මගේ එයට කලින් ලව් එක දිහා බලලා එයගේ පූතා එක්ක සෙල්ලම් කරන පිංතුර දිහා බලලා එය වෙන චොයිස් එකක් කරල නිසා මගේ පපුවට වාවන්නේ නැතුව ඇඩනවා බන් :sorry:

    මම මේක ගොඩක් කල් ඉදල විදවන ප්‍රශ්නයක් මචන් :(:( ..එත් කියාගන්න කෙනෙක් නැතුව හිටියේ :(:(
    අද මට මේක කියන්න හිතුන :sorry::sorry::sorry:
    මම හිත හදාගන්න මොකක්ද කරන්න ඕනේ මචන් ..මේකට මට විසදුමක් දෙන්න :(:(

    පොඩ්ඩක් කියවල බලහන් ලියල තියෙන දේ උඹටවත් තේරෙනවද කියල.