රාජපක්ෂ සමයේ පාසල් සිසුන්ව පැහැරගත් රථයක

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    රාජපක්ෂ සමයේ පාසල් සිසුන්ව පැහැරගත් රථයක

    රාජපක්ෂ සමයේ පාසල් සිසුන්ව පැහැරගත් රථයක් නාවික කඳවුරෙන් මතුවෙයි


    2015 නොවැම්බර් 22 වෙනි ඉරිදා, 14:34
    0 Comments
    ඊ-තැපැල :: මුද්‍රණය :: පී.ඩී.එෆ් (PDF)

    පසුගිය පාලන සමයේදී කප්පම් ගැනීම සඳහා සිසුන් හා වෙනත් පුද්ගලයින් පැහැරගෙන යාමට යොදාගත් බවට සැක කෙරෙන වැගන් රථයක් ත‍්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
    [FONT=&quot]ජාත්‍යන්තර පාසල් සිසුවකු එංගලන්තයේ අධ්‍යාපනය හැදෑරීමට යාම නිමිති කරගෙන පැවැත්වූ ප්‍රිය සම්භාෂණයකින් අනතුරුව[/FONT][FONT=&quot], ඊට සහභාගී වූ සිසුන් 6 දෙනකු ආපසු යමින් සිටිය දී, එම සිසු පිරිසද සමග මෙම වාහනය පැහැරගැනීමට ලක්ව ඇත.[/FONT]
    [FONT=&quot]මෙම පැහැරගෙන යාම සම්බන්ධයෙන් පැමිණිල්ලක් වත්තල පොලීසියට එවකට ලැබී තිබී ඇති අතර එසේ පැහැරගත් සිසුන් අනතුරුව ඝාතනය කර තිබිණ.[/FONT]
    [FONT=&quot]නාවික හමුදා කඳවුරේ තිබී හමුවී තිබෙන්නේ එම සිසුන් ගමන්ගත් රථය බවද පැවසේ.[/FONT]
    [FONT=&quot]මෙම වාහනය අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දින කිහිපයෙහි බලවත් උත්සාහ දරා ඇතත් නාවික හමුදා කඳවුරේ බලධාරීන් ඊට බාධා කර ඇත.[/FONT]
    [FONT=&quot]පසුව අපරාධයකට සම්බන්ධ වාහනයක් සඟවාගෙන තිබෙන බවට නාවික හමුදාපතිවරයාට නෛතික තත්ත්වය පැහැදිලි කර දීමෙන් පසුව එම වාහනය අත්අඩංගුවට ගෙන තිබේ.[/FONT]
    [FONT=&quot]එමෙන්ම එම පැහැර ගැනීමෙන් පසුව වාහනය ත‍්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ නා.හ. අංකයක් යටතේ වසර ගණනාවක් පාවිච්චි කර තිබෙන බවද හෙළිව ඇත.[/FONT]
    [FONT=&quot]මෙසේ කොළඹ සහ ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශවල ධනවත් පවුල්වල සිසු දරුවන් කිහිප දෙනකු ඇතුළු 28 දෙනකු 2010 වසර තුළ දී පැහැර ගැනීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකෙරෙන විමර්ශනවලදී[/FONT][FONT=&quot], කප්පම් ගැනීමේ අදහසින් මෙම සිසුන් හය දෙනා පැහැරගෙන යාම නාවික හමුදා බුද්ධි අංශ විශේෂ ඒකකයේ කිහිප දෙනෙකු විසින් සිදු කරනු ලැබූ බවද හෙළිව තිබේ.[/FONT]
    මේ අනුව මෙම සිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවකට නැගෙනහිර පළාත් භාර ආඥාපති ලෙස කටයුතු කළ වයිස් අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතා අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතය.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    7bBN45s.gif
    7bBN45s.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකෙ තව හන්ගපු කැලි ටිකකුත් තියෙනව.. ඇයි ඔකෙ නැත්තෙ එක්සත් ජාතින්ගෙ සන්විදානෙ සුද්දො ටිකකුත් එක්ක අපරාධ පරික්ශන එකෙන් ගිහින් කදවුර පරික්ශ කල කියලයි.. නාවික හමුදාවෙ කොල්ලො 3 ඩෙන්ක්ව සුද්දො එක්ක ගිහින් ඇල්ලුව කියලයි ඇයි කොලේ වහන්නෙ.. යහපාලනේ සුද්දන්ගෙ පදේට නටන පින්ගුත්තරයො කියන්ඩ ලජ්ජාවෙන්ද
     
    Last edited:
    • Like
    Reactions: LalaJ and lasithh

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මරුසිරා;19331595 said:
    බජට් එකෙන් පස්සේ දාපන් ...

    :lol::lol::lol: හෙට තව ඒව දායි...... රත්තරං අශ්ව රෙස් පොලක් තංගල්ලේ පොලව යටින් හමුවේ....
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    මිනී ටික ගොඩ අරන් පරීක්ෂණයක් කරමු කො හරියටම දැනගන්න..

    හෙටම කොහෙන් හරි මිනි ටිකක් උඩට අරන් පොඩි ශෝව් එකක් දාලා බජට් එක ඉවර වෙලා මාසයක් යනකන් පොඩි පරීක්ෂණ ටිකක් කරනවා වගේ පෙන්නලා. දෙසැම්බර් වල ආපහු මිනි ටික වලලමු සාක්ෂි මදි කියලා.....
    කොමද රනිල්ගේ ටිකිරි මොලේ....:lol::lol:
    අර රගර් කරපු හම්බයව ආයේ ගොඩ ගමු.පරීක්ෂණයක් ආයෙත් කරමු.... :lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    හෙටම කොහෙන් හරි මිනි ටිකක් උඩට අරන් පොඩි ශෝව් එකක් දාලා බජට් එක ඉවර වෙලා මාසයක් යනකන් පොඩි පරීක්ෂණ ටිකක් කරනවා වගේ පෙන්නලා. දෙසැම්බර් වල ආපහු මිනි ටික වලලමු සාක්ෂි මදි කියලා.....
    කොමද රනිල්ගේ ටිකිරි මොලේ....:lol::lol:
    අර රගර් කරපු හම්බයව ආයේ ගොඩ ගමු.පරීක්ෂණයක් ආයෙත් කරමු.... :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    තජුදින් දැන් හරියන්නේ නැත්ද...ටිකක් පරණයි නේ
    ඕකෙන් budget එක ඉවර වෙනකන් ඇද ගන්න පුළුවන් වෙයි
     

    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    මොන හු#තටද යකෝ කිය කිය ඉන්නේ
    වැරදි කළා නම් අල්ලලා හිරේ දාපියව්කෝ පො#න හැත්ත
    ආණ්ඩුව පටන් ගත්තු දවසේ ඉදලා පරීක්ෂණ විතරයි
    හොරුයි, මිනිමරුවෝයි අල්ලන්න බැරි නම් කියවන්නේවත් නැතුව හිටපියව්කෝ
    අයවැයෙන් කරපු දේවල් වහන්න එක එක දේවල් කියනවා
    අර වෙලේ සුදා අල්ලගත්තෙත් කලින් ආණ්ඩුවට පිංසිද්ද වෙන්න.
    පොන#නයෝන්ගේ පො#න ආණ්ඩුව
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ඕවා මොනාද බන්, 80 ගණන්වල සුරියකන්දේ අහිංසක කොල්ලෝ වද දීලා මරලා වල දැම්මේ, උනුත් යන්තම් 11 පන්තියේ හිටපු පොඩි කොල්ලෝ :(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔකෙ තව හන්ගපු කැලි ටිකකුත් තියෙනව.. ඇයි ඔකෙ නැත්තෙ එක්සත් ජාතින්ගෙ සන්විදානෙ සුද්දො ටිකකුත් එක්ක අපරාධ පරික්ශන එකෙන් ගිහින් කදවුර පරික්ශ කල කියලයි.. නාවික හමුදාවෙ කොල්ලො 3 ඩෙන්ක්ව සුද්දො එක්ක ගිහින් ඇල්ලුව කියලයි ඇයි කොලේ වහන්නෙ.. යහපාලනේ සුද්දන්ගෙ පදේට නටන පින්ගුත්තරයො කියන්ඩ ලජ්ජාවෙන්ද

    :eek::shocked:
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ane me oya magul nawaththapan me budget eka paradinakal rajapakshage ewa daanna epaa ugen echchara prashna thibbe nehe oya minimerumak dekak arenna meeka den maha jaraa ratak welane yahapalanen passe mamath hoda UNP kanuwak ara kepuwath kola kiyanne anna e ganaye eeth mata UNP eka epaama unaa sadahatama aya nam ape ammalatawath chande daanna yanna denne nehe UNP ekata
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ayyo, jepponta giyapu kalak.
    batalande marichcha kollo, e kale army/navy kandawuru wala marichcha un gana katha karanna bane dan.
    ratu ali pataw paw.
     

    Similar threads