(◑‿◐) ජීවිතය ජය ගන්න රුවන් වැකි..

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    (◑‿◐) ජීවිතය ජය ගන්න රුවන් වැකි..

    මේ ත්‍රෙඩ් එක පටන් ගන්නේ පළවෙනි පෝස්ට් එකෙන් ඔක්කොම බලලා ඉවර කරන්න නෙවෙයි. :cool:
    මේ ත්‍රෙඩ් එක පටන්ගැනීමේ අරමුන තමයි ඔය මාතෘකාවෙන් පේන්නේ.
    ඒ කිව්වේ ජිවිතේට යමක එකතු කරන්න පුලුවන්,
    රුවන් වැකි එකතුවක්, එලකිරිය තුළ හදන එක තමයි මේකේ අරමුන.

    ඔයාලට හිතෙන හොද රුවන් වැකි හෝ ඔයාලා කොහෙදි හරි දැකපු වටිනවා කියලා හිතෙන
    රුවන් වැකි මෙතන සටහන් කරලා යන්න කියලා ආරාධනා කරන්නවා.

    ඒ වගේම අනිත් අය පළ කරන ඒ වගේ රුවන් වැකි වලින් ජීවිතේට යමක් එකතු කරගන්න
    උත්සාහ කරන්න කියලත් ඉල්ලන්න කැමතී.


    එක හුස්මට නිකන්ම කියවගෙන යන්න එපා. මේවගේ අර්ථය හොදට ඔලුයට දාගන්න ගමන් කියවන්න. :)
    වැඩේ පටන් ගන්න මේ වගේ සටහනක් තියන්නම්

    (1)
    පඩිපතේ සටහන් ව ඇති වැටුප මිස අනෙක් ගෙවිමක් නොලබන්නා
    පඩිපතේ අඩංගු ගණන කීයක් වුවද, අඩු වැටුපක් ලබන්නෙකි.

    (2)
    ප්‍රිය මනාප වීමේ යුතුකම ඔබ ඉටු කර නැත්නම්
    ඔබ අතින් අනෙක් සෑම යුතුකමක්ම ඉටුවී නැත.


     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    "අපල දුරු කෙරුමට ගන්නා අලි ඇතුනේ කවදා දෝ ඔබලාගේ යදම් හැර අපල දුරු වන්නේ "
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අලුත උපන් දරුවකු යනු full format කල පරිගණයක් වැනිය..
    දමන OS එක සමාජය වන අතර දෙමාපියන් යනු ඇන්ටි වයිරසය වේ..

    -sachith19920726
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    අලුත උපන් දරුවකු යනු full format කල පරිගණයක් වැනිය..
    දමන OS එක සමාජය වන අතර දෙමාපියන් යනු ඇන්ටි වයිරසය වේ..

    -sachith19920726

    ඔය ගෙදරින් පොඩ්ඩක් එලියට බැහැල පොඩ්ඩක් ඇවිදපන් මචන් :eek::eek:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    happy8se.gif
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    ළඟින් ගියොත් ඇහැක් නෑ ළඟ හිටියොත් දෙකම නෑ