Love පස්නයක් උදව් ඕනා

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
Love පස්නයක් උදව් ඕනා

අපෙ අයියා අක්කා කෙනෙක් එක්ක යාලුයී.
දැන් එයාල යාලූ වෙල අවුරුදු හතර පහක් වෙනව මට මතක ිවදියට.
ඒත මට හිතෙන්නෙ එයා අපේ අයියව රවට්ටනව කියාලා.
අද උණු Seen එකක් නිසයි එහෙම හිතුනෙ.
මමයි යාලුවන් වගයකූයි අද පිල්ම් එකක් බලන්න ගියා.
එතකොට තමයි මන් දැක්කෙ එයා Boysල 2කුයි Girl කෙනකුයි එක්ක ඉන්නව.
මන් දැක්ක ගමන් එයා බය උනා. සුවර් මන් එක හොදටම දැක්කා.
ඊට පස්සෙ එයා මන් ගාවට අවැත් ඇහුවා පිල්ම් එකක් බලන්න ආවද කියලා.
ඉතින් ෆිල්ම් හෝල් එකට ෆිල්ම් බලන්න එන්නෙ නැතුව වෙන මොනා කරන්නද
මං ඇවුවා ඔව් අක්කෙ අර කට්ටිය කවුද අයිය නැතුව ඔයා ෆිල්ම් බලන්නත් එනවද කියල.
ඊට පස්සෙ එයා කියනව ඒ ක්ලාස් එකේ යාලුවො වගයක්. මල්ලි අය්යට කියන්න එපා එයා වැරදි විදියට හිතයි. ප්ලීස්. එයා මට ගොඩක් ආදරෙයි. මන් ගැන එහෙම වැරදි ප්‍රතිරූපයක් එයාගෙ හිතේ මැවෙනවාට මන් කැමති නෑ අනන් මනන් බයිලා ගොඩක්.
මම හා කියල නිකන් හිටියා. එයා තෑන්ක්ස් කියල යන්න ගියා.
අයිය අද රෑ වෙල ගෙදර ආවෙ වැඩ වැඩිවෙලා.
මන් නිකමට ඇහුව අයියෙ අක්ක මොකවත් කිව්වද කියල
එයා නෑ මල්ලි ඇයි කියල ඇහුවා. මන් සේප් ඒකේ මාරු උනා නිකන් කියල

එයා Private Degree එකක් කරනව. මගෙ අයියයි එයාට ඒකට සම්පූර්න වියදම් කලෙ.
මරුටියක් තිබ්බ. ඒකත් විකුණුවා මෙයා වෙනුවෙන්. ඌ එයාටවත් මේ ගැන කිව්වෙ නෑ. දැන් බයික් කටුවක් අරන් පදිනවා.
එයා ගොඩක් අහින්සක පොරක්. පාඩුවෙ ඉන්න චරිතයක්.
ඌ ගොඩක් එයාට ආදරෙයි. හිතාගන්න බෑ මොන කරන්නද කියල.
මටත් මාර අප්සට් මේ Seen එක නිසා.
පුලුවන් නම් කරන්න දෙයක් කියන්න අයියල. ලොකු පිනක් :(
 

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
ඇත්තටම යාළුවො කියල හිතන්න තිබ්බ අයියට කියන්න එපා කියල කියුවේ නැත්තං එක්කො ඇත්තටම යාලුවොද දැන්නෑ බන් වැඩිය හිතන්න එපා
 

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
ඇත්තටම යාළුවො කියල හිතන්න තිබ්බ අයියට කියන්න එපා කියල කියුවේ නැත්තං එක්කො ඇත්තටම යාලුවොද දැන්නෑ බන් වැඩිය හිතන්න එපා
ඉතින් අයියට කියන්න එපා කිවවෙ ඇයි?
යාලුවෝ නම් අයිය දැනගත්තට පස්නයක් නෑනේ.:(
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අයියට කියපන් තව ටික දවසක් ඉදල ෆිල්ම් එකක් බලන්න යන්න කතා කරපං කියල..
    අර ෆිල්ම් එකම බලන්න ඇදන් යන්න කියපන් ඒකිගෙ reactions බලන්න..
    අයියට සීන් එක කියල තියපන්..
    කියන්නෙ නැතුව ඉන්න එපා..
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :(

    ඉක්මනටම උඹේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙයි කියල හිතනවා මචන්..

    මට හිතෙන විදියට නම් බන් හරිම ආදරයක් තියෙනවා නම් එතන රහස් තියෙන්න බැහැ..විශ්වාසය මත තමයි හැමදේම ගොඩනැගෙන්නේ..කිසිම දෙයක් හැංගෙන්න විදියක් නැහැ..හැමදේම විනිවිදව තියෙන්න ඕනේ..එත් දැන් කියල තියෙන එකේ කෙල්ල කෙලින්ම කියලනේ අයියට කියන්න එපා කියල :sorry:

    යකෝ උඹ හොඳ මල්ලි කෙනෙක් විදියට හරි නම් ඊට පස්සේ ඒකිව follow කරන්න එපැයි..තෝ මොකක්ද ඊට පස්සේ කරේ? එකී මොනවද ඊට පස්සේ කරේ? එකී කොල්ලෝ දෙන්නගෙන් එකෙක් එක්ක හැසිරුනේ විශේෂ ඇල්මක් සහිතවද? (උඹ ඒකිව දැක්ක කියල එකී දැනගන්න කලින්) මොකද උඹව දැක්කට පස්සේ එකී අනිවා අතිශය සාමාන්‍ය වෙන්න උත්සාහ කරනවා

    සචිත්19920726 කියල තියෙන එකත් ඇත්ත..අයියට නොකියා ඉන්න එපා..පුළුවන් නම් දැන්ම අයියට නොකියා උඹම කෙල්ලව ෆොලෝ කරලා විස්තර හොයපන්..මොකද උඹ වැරදිකාරයා වෙන්න බැරි නැහැ උන් දෙන්නගේ මැදට පනින්න ගිහින්..පරිස්සමෙන කරපන්..මොකද ජීවිත දෙකක්..
     
    Last edited:

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    අයියට සීන් එක කියල තියපන්..
    කියන්නෙ නැතුව ඉන්න එපා..

    monawa unath thoge aiiya
    poddak aiyawa cool karala plan karala diyan,,,,,,
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    අක්කා කියපු කතාව ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. ඒත් බොරුවක් වෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද අක්කා අයියටත් බොරු කියලා තියෙන නිසා. ඒ නිසා හැකි ඉක්මනින් උබ මේක ගැන තව ටිකක් දුරට හොයලා හරියටම කන්ෆර්ම් කරගෙනම අයියට කියන්න. හිතේ සැකේට කියලා ලව් එක කැඩුනොත් පව්නේ.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එකෙන්ම අයියා පව් බං...අක්කා යන ක්ලාස් එකේ කාවහරි ෆිට් කරගෙන පොඩි CID පාරක් දැම්මනම් හරි...අයියට කියපං බං උබට එකිට වඩා අයියාවනේ වටින්නේ
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අයියට කියපන් තව ටික දවසක් ඉදල ෆිල්ම් එකක් බලන්න යන්න කතා කරපං කියල..
    අර ෆිල්ම් එකම බලන්න ඇදන් යන්න කියපන් ඒකිගෙ reactions බලන්න..
    අයියට සීන් එක කියල තියපන්..
    කියන්නෙ නැතුව ඉන්න එපා..
    පිල්ම් බලන්න යනව අයියෙ.
    affair එක ගෙවල් වලිනුත් දන්නව.
    ඔක්කම කැමතියි.
    අක්කා degree එක complete කරනකන් ඉන්නෙ.
    මට අද seen එකෙන් එයාව සැක හිතුන අයියෙ.
    මෙයා අයියට ගොඩක් බොරු කරනව වගේ.
    අයියට කියන්න එපා කියලු එකෙන්ම ඒක මට තේරුනේ.
    එයා හෙනට බයවෙලා හිටියෙ.
    මං අයියට කිව්වෙ නැත්තෙ ඌ ගැන බයට :(
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පුදුම ජරා කෙල්ලො බන් දැන් ඉන්නේ..යකෝ මෙච්චර ටිකක් කරපු කොල්ලටත් බොරු කරනවනේ...

    මම කියන්ඩද..උඹ කෝකටත් හොයලා බලපන්,මල්ලි උනාට කමක් නෑ..යාලුවන්ට කියලා වැඩේ චා කරගන්ඩ එපා..හොඳම දේ උඹම හොයපන්..හැබැයි අයියා මේ වගේ එකක් බඳිනවට වඩා හොඳයි නිකන් හිටියනම්..අද කාලේ කෙල්ලන්ට රෙද්ද අස්සේ මිනිහෙක් තියන් ඉන්ඩ පුලුවන්

    අයියට පොඩ්ඩක් හෙමීට කියපන්..එක පාර කියන්ඩ එපා
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    yaluwo wenna athi ban kohomath group set unama yanawane.ape class eke kello unge kollonta kivveth ne apith ekka yanakota.ehema kiyala api athal gatteth ne.kello bayata kiyannethuwath innawa.but ithin mae kale kiyanna be mokada munge mind change wenna yanne winadiyay.
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මම බෙනා;19333055 said:
    පුදුම ජරා කෙල්ලො බන් දැන් ඉන්නේ..යකෝ මෙච්චර ටිකක් කරපු කොල්ලටත් බොරු කරනවනේ...

    මම කියන්ඩද..උඹ කෝකටත් හොයලා බලපන්,මල්ලි උනාට කමක් නෑ..යාලුවන්ට කියලා වැඩේ චා කරගන්ඩ එපා..හොඳම දේ උඹම හොයපන්..හැබැයි අයියා මේ වගේ එකක් බඳිනවට වඩා හොඳයි නිකන් හිටියනම්..අද කාලේ කෙල්ලන්ට රෙද්ද අස්සේ මිනිහෙක් තියන් ඉන්ඩ පුලුවන්

    :shocked:
     

    L-Smoker

    Member
    කිසිම හෙවිල්ලක් බැලිල්ලක් කරන්න යන්න එපා
    අදම මේ දැන්මම අයියට ඕක කියපන්
    පස්සේ කිව්වම කෙල්ල ඕක උඹේ පැත්තටම කපන්න පුළුවන්
    කෙල්ල කවදා හරි ඕක කියන්නේ උඹත් දන්නවා කියලා
    උඹගේ සහෝදරකමුත් කෙළ වෙනවා ඊට පස්සෙ

     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    අක්කට නොදැනෙන්න පොඩි investigation පාරක් දාපන් මචන්..
    අක්කව follow කරපන් සති දෙක තුනක්.. A - Z හොයපන් අක්ක ගැන..

    උබට එකක් කියන්නම්, කව්රු හරි කිව්වොත් හදේ හවා ඉන්නවා කියල එක විශ්වාස කරපන්, ඒ උනත් කෙල්ලෝ නන් විශ්වාස කරන්න එපා
    මචන්..
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    අයියට කියපන්. ඒකි හිටියේ යාළුවො එක්ක නම් ඒකීට අයියට හොරෙන් යන්න ඕනේ නැහැනේ. උබට වටින්නේ අයියවනේ බන්. වෙන කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා උබ හංගන්නේ නැතුව අනිවාර්යයෙන්ම අයියට කියපන්. සමහරවිට ඒකි ඇත්ත කිව්වා වෙන්නත් පුළුවන්. එත් ඇත්ත උනත් බොරු උනත් එකී කරේ වැරද්දක්. ඔය වගේ දේවල් තමන්ගේ කොල්ලට හොරා කරනවානම් බන් ඉස්සරහටත් ඔහොමමනේ කරන්නේ. ඒ නිසා අයියට කියපන් ඒකි එක්ක කතාකරල විසඳගන්න කියලා.