මට දැනෙන විදිහට රටට ලොකු විනාසයක් අත ළඟ
කොටි නිදහස් කරා... එතකොට දැන් මේවා වැරදියි... ඒ අතරේ අපේ හමුදාවේ කොල්ලෝ ජීවිතාන්තය දක්වා ඇතුලේ... රටට එන්න තහනම් කරලා තිබ්බ කොටින්ට සහය දීපු එවුන්ට දාල තිබ්බ තහනම ඉවත් කරා... මේ දේවල් නිසා දෙමල ජනතාවට සහ ඒ අයගේ පවුල්වල ය සතුටින් ඇති.. ඒ වගේම ඒ කොටි සාමාජිකයින්ගේ හා දැනට පුනුරුත්තාපනය කරලා නිදහස් කරපු ය සහ ඔවුන්ගේ පවුල් වල අයටත් අපේ හමුදාව සහ එවකට යුධ ජයග්‍රහණය මෙහෙයවූ ය ගැන හිතේ කොනක හරි තරහක් වයිරයක් ඇති... එහෙම නැත්තම් ලෝක පුදුමයක්.. ඒ අතරේ tna එක වෙනම ස්වයන්පලනයක් ගන්න පුදුම උත්සාහයක නිරත වෙනවා... ඔය අතරේ මේ වෙනකොට උතුරේ අධි ආරක්‍ෂිත කලාප ගලවලා දාලා.. ඒ වගේම හමුදා කඳවුරැ ත් ගලවනවා... ඒ අතරේම උතුරට ගෙනියන්න තහනම් කරලා තිබ්බ භාණ්ඩ වල තහනම ඉවත් කරලා වගේම හමුදා මුර පොලවලුත් ඉවත් කරලා.. ඒ අස්සේ පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් උන් උතුරේ හර්තාල් කරනවා..
දැන් මෙහෙම දේවල් වෙන අතරේ පවතින ආණ්ඩුව වෙනස් වෙලා.. අලුතින් පත්වන රජය මේ සේරම කලින් තිබ්බ තත්වයට පත් කරොත්...? එලියට දාපු කොටි අයිත අත්තඩංගුවට ගත්තොත්? අයින් කරපු අධි ආරක්‍ෂිත කලාප නැවත පිහිටෙව්වොත්...? රටට ඒමට තහනම් කරලා තිබ්බ කොටින්ට සහය දීපු එවුන්ව අයිත් තහනම් කරොත්....? අයින් කරපු මුර පොළවල් නැවත ස්ථාපනය කරොත්? උතුරට ගෙනියන්න පුළුවන් භාණ්ඩ සිමකරලා නැවත තහනම පිහිටෙව්වොත්...? උතුරේ මිනිස්සු නිකන් ඉදිද??? රටම අවුලකට දාල නේද??? විනාසයක් අතළඟ වගේ නෙවෙයිද??? දැන් මේ යහපාලනය මුවාවෙන් කරන්නේ අලුත් විනාසයකට මුලාරම්භයක් ඇති කිරීම නෙවෙයිද? එයට පන පෙවීම නෙව්යිද??? මේක මගේ හිතට වද දෙන සිතුවිල්ලක් විතරයි...

මෙහෙම දෙයක් රටට වෙන්න ඉඩ තියන්න එපා.. මේක ලේ හලලා දුක් විඳලා ජිවිත පුජා කරලා ගත්ත රට... 

මට බැන පල්ලා... මම උඹලට ආදරෙයි... මගේ අම්මට බැන පල්ලා එත් මම ආදරෙයි.. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි... උඹලට මම කියන දේ පරක්කු වෙලා හරි කවද හරි දවසක තේරෙනවා කියල මම දන්න නිසා...

Last edited: