කොල්ලෙක් නම් මේකට උත්තර දීපල්ලා

kusumkumara

Member
Nov 25, 2015
1
1
0
කොල්ලෙක් නම් මේකට උත්තර දීපල්ලා

ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේකයි කෙල්ලකුයි කොල්ලෙකුයි යාලු වෙන්න කසාද බදින්න හොඳයි නම් ඇයි කොල්ලො දෙන්නෙක්ට බැරි ලංකාවේ උන් කොල්ලො දෙන්නෙක් කසාද බැන්දාම ආදරය කරාම ඇයි නරක විදියට හිතන්නේ?ආදරය කියන්නේ හදවත් දෙකක තේරුම් ගැනීමක් ඒකට ගෑනු පිරිමි බේදයක් නෑ ඉතින් කොල්ලො දෙන්නෙක් යාලු උනා කියල උන් පොන්නොයො නෙමේ උනුත් මිසිස්සු උනුත් උඹල වගේ කොල්ලො ඇයි මෙහෙම කරන්නේ? ලංකාව දාල අපි කොහේ යන්නද? අපි ඉපදුනේ මැරෙන්නේ ලංකාවේ ඇයි ලන්කාවේ මේක නීති ගත කරන්න බැරි
 
  • Like
Reactions: biskubiskulahila

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
ඉතින් බැඳ ගනින්කෝ කොල්ලෙක් ව බැරිනම් බල්ලෙක්ව උනත් බැඳ ගනින් ඒක උඹේ අයිතිය කොල්ලෙක්ට ලව් කරන එක අවුලක් නැතුව කරපු උඹ මොකටද අහල පහල උන් ගැන හිතන්නේ බඳින්න බැරිනම් ඕන එකක් කරගනිල්ල තොපිල කොල්ලො ටික බැඳගත්තහම කෙල්ලො ටික ඔක්කොම අපිටනේ උට්ටෝ කොටුව කෝච්චි ස්ටෙසමේ කොම්බුව යට ඉඳගෙන ප්‍රොටෙස්ට් කරපන්
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ආදරය පැත්තෙන් ගත්තම ඕක හරි. ආදරයට කොහෙදෝ සීමා ද බාධා ද මොකක්ද කියනවනේ :P
    ඒත් සමාජයේ පැවැත්ම පැත්තෙන් ගත්තම තමයි ඔතන ලොකු කේස් එකක් තියෙන්නේ.
    රේඩියෝඇක්ටිව් හිටිය නං හොඳට කියල දේයි !
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    ඉතින් බැඳ ගනින්කෝ කොල්ලෙක් ව බැරිනම් බල්ලෙක්ව උනත් බැඳ ගනින් ඒක උඹේ අයිතිය කොල්ලෙක්ට ලව් කරන එක අවුලක් නැතුව කරපු උඹ මොකටද අහල පහල උන් ගැන හිතන්නේ බඳින්න බැරිනම් ඕන එකක් කරගනිල්ල තොපිල කොල්ලො ටික බැඳගත්තහම කෙල්ලො ටික ඔක්කොම අපිටනේ උට්ටෝ කොටුව කෝච්චි ස්ටෙසමේ කොම්බුව යට ඉඳගෙන ප්‍රොටෙස්ට් කරපන්

    :lol::lol::rofl::rofl::lol:
     
    Nov 29, 2011
    354
    30
    0
    මේ ලොකයේ මිනිසාට ස්වභාවධර්මය උරුම වුනු නියමයන් තියනවා.:)....අපේ ශරිරයන් හැදිලා තියෙන්නේ ඒ ‍දෙවල් වලට අනුවයි.ලොකයේ ජිවය රඳා පවතින්නේත් ඒ ඒ නියමයන් අනුවයි....උඹ කියන විදිහිට ඒ නියමයන් වලට විරුද්ධව යනවා කියන්නේ බොහො වෙලාවට මානසික විකෘති තාවයක් විය යුතුයි...එක නිසා මේ ‍ප්‍රශ්නය මානසික වෛද්‍යවරයෙකුට ඔබ විසින්ම යොමු කරන්න පැහැදිළි පිළිතුරුක් හමබ වෙයි......:dull:
     
    SkyLake

    Member
    Aug 23, 2015
    77
    1
    0
    ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේකයි කෙල්ලකුයි කොල්ලෙකුයි යාලු වෙන්න කසාද බදින්න හොඳයි නම් ඇයි කොල්ලො දෙන්නෙක්ට බැරි ලංකාවේ උන් කොල්ලො දෙන්නෙක් කසාද බැන්දාම ආදරය කරාම ඇයි නරක විදියට හිතන්නේ?ආදරය කියන්නේ හදවත් දෙකක තේරුම් ගැනීමක් ඒකට ගෑනු පිරිමි බේදයක් නෑ ඉතින් කොල්ලො දෙන්නෙක් යාලු උනා කියල උන් පොන්නොයො නෙමේ උනුත් මිසිස්සු උනුත් උඹල වගේ කොල්ලො ඇයි මෙහෙම කරන්නේ? ලංකාව දාල අපි කොහේ යන්නද? අපි ඉපදුනේ මැරෙන්නේ ලංකාවේ ඇයි ලන්කාවේ මේක නීති ගත කරන්න බැරි

    love ekak karanawanam bokken karapan. mokekta unath kamak na.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හැමදාම පුක්ෂණය වේවි හිටහන්
    ඉවරනේ කතාව
    මෙතන අය ත්රෙඅඩ් දැම්ම කියලා
    අපි උබව බන්දන්නද
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    කසාද බදින්න බැරිනම් ආදරයේ නාමයෙන් ගිහිං ලිදකට පැනපන්, අපිට පාන්ද උට්ටෝ...
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    7bBN45s.gif
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ලෝක ධර්මයක්..සම්මතයක් කියල දෙයක් තියෙනව..තිබුන
    සත්ව ප්‍රජාව පිරිමි ගැහැනු සම්බන්ද වෙලා සරු ජනිතයක් ඇතිකරමින් තම පරම්පරාවල් ඉදිරියට ගෙනියනව.එහෙම තමයි ලෝක නියාමය

    පිරිමි-පිරිමි හෝ ගැහැනු-ගැහැනු විවාහන් වෙලා..එකට ඉදල පරම්පරා පවතින්නෙ නෑ,,එනිසා ඒක එතනින් බිදෙනව..
    ඒක නිසා ඔබ අහනදේ අසම්මත දෙයක් ලෙස සැලකෙනව

    ලොකෙ යන්නෙ දැන් රුවිතෙට,,,හොද අයින් වෙලා නරක උඩට එනව,,හොද මිනිස්සු එලවල නරකයො ඉදිරියට එනව,,නරකයන්ට ඉහල පිලිගැනීමක් දෙනව..
    හරියට කොසොල් රජුගෙ සිහින වලින් කිව්ව දේ වෙන්නෙ දැන්..
    නීතිය අනීතිය
    යහපත් දේ අයහපත්
    නරකදේ හොද විධියට පිලිගන්නව

    මාධ්ය වල සුජාත භාවය,බ්‍රහ්මචර්යාව කියල දෙන්නෙ දැන් ගණිකාවො..
    ආගමික උත්සව දෙහිවල පවත්වන්නෙ ගයේශ පෙරේරල මූලික වෙලා
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේකයි කෙල්ලකුයි කොල්ලෙකුයි යාලු වෙන්න කසාද බදින්න හොඳයි නම් ඇයි කොල්ලො දෙන්නෙක්ට බැරි ලංකාවේ උන් කොල්ලො දෙන්නෙක් කසාද බැන්දාම ආදරය කරාම ඇයි නරක විදියට හිතන්නේ?ආදරය කියන්නේ හදවත් දෙකක තේරුම් ගැනීමක් ඒකට ගෑනු පිරිමි බේදයක් නෑ ඉතින් කොල්ලො දෙන්නෙක් යාලු උනා කියල උන් පොන්නොයො නෙමේ උනුත් මිසිස්සු උනුත් උඹල වගේ කොල්ලො ඇයි මෙහෙම කරන්නේ? ලංකාව දාල අපි කොහේ යන්නද? අපි ඉපදුනේ මැරෙන්නේ ලංකාවේ ඇයි ලන්කාවේ මේක නීති ගත කරන්න බැරි

    uba meka kiyannada account 1ka haduwe ????

    :lol::lol::lol::lol: