යූටියුබ් ඇඩ්සෙන්ස් වලට/ඉංග්‍රිසි ඉගෙනගන&
යූටියුබ් ඇඩ්සෙන්ස් වලට/ඉංග්‍රිසි ඉගෙනගන්න අයට සුද්දන්ගෙ කටහඩින් ඉංග්‍රිසි
කිරියෙ එවුන්ට වැදගත් වෙයි කියල හිතෙන සොෆ්ට් වෙයාර් එකක් දෙන්නයි හදන්නෙ.මේක කලින් කවුරැ හරි දුන්නද කියලනම් මතක නෑ.එහෙම නම් සොරි.මේකෙන් කරන්නෙ අපිට අවශ්‍ය ඉංග්‍රීසි ඡේදයක් උච්චාරණය කරල දෙන එක.සිංහලෙන් කිව්වොත් ඩොකියුමන්ට් එකක් වොයිස් බවට කන්වර්ට් කරන එක.මේකෙ නම TextAloud. මේ දවස්වල XibitZ සහෝගෙ යූ ටියුබ් ඇඩ් සෙන්ස් ත්‍රෙඩ් එකකුත් දුවන හින්ද ඒවැඩේට අතගහල ඉන්න එවුන්ට ටිකක් වැදගත් වෙයි කියලත් හිතෙනවා.ඒ වැඩේට හැබැයි මේක විතරක් පාවිච්චි කරල මදි හොද ඕඩියෝ එඩිටින් ඇප්ලිකේෂන් එකකුත් ඕන වෙයි.මොකද මේකෙ තියෙන සමහර ආටිෆිෂල් ගති රිමුව් කරන්න වෙයි.ඒ වගේම මේකෙ තමන්ට අවශ්‍ය කටහඩවල් මාරැ කරන්නත් පුලුවන්.වැදගත්ම දේ තමයි මේකෙන් කියවන ඡේදය ඕඩියෝ එකක් විදියට(.mp3) සේව් කරන්නත් පුලුවන්.ඉංග්‍රිසි ඉගෙන ගන්න අයටත් ගොඩක් වැදගත්වෙයි.වොයිස් ටිකත් ඉන්ස්ටෝල් කරගන්න.
මෙන්න ටොරන්ට් ලින්ක් එක.මේ සියල්ලම 2.08 GB තියෙනවා.
ටොරන්ට් ලින්ක් එක

Last edited: