මිය ගිය කොටින්ට පාර්ලිමේන්තුවේදී ගෞරවය
මිය ගිය කොටින්ට පාර්ලිමේන්තුවේදී ගෞරවය පල කෙරේ.ලංකා හමුදාව හා පැවති සටනේදී මිය ගිය කොටි සාමාජිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ගෞරවය පල කර තිබේ.දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි සෙල්වම් අඩෙයිකලනාදන් විසින් සිය අයවැය කතාවේදී මෙසේ ගෞරවය පල කල අතර එම අවස්ථාවේ එහි සිටි දෙමළ සන්ධාන මන්ත්‍රින්ද ඊට සහාය පල කලහ.
ඔන්න දැන් කොටි රස්නෙ පාර්ලිමේන්තුවටම ඇවිත්,අද පාර්ලිමේන්තුවේ අයවැය විවාදෙදි දෙමළ සංධානයේ අඩෙයික්කලනාදන් කියන දෙමලා මියගිය කොටින්ට ගෞරව කිරීමේ කතාවක් පවත්වලා.
කොටි නිදහස් කරනවා-හමුදාවෙ කොල්ලො හිරේට දානවා,
තහනම් සංවිධාන වල තහනම ඉවත් වෙනවා,
රටට ඇතුල්වීම තහනම් කරපු කොටින්ගෙ තහනම් ඉවත් වෙනවා,
මහ විරු දිනය සමරන්න උතුරෙ හැම තැනම පෝස්ටර් ඇලවෙනවා,
ඒ මදිවට දැන් රටේම උත්තරීතර තැන කියන පාර්ලිමේන්තුවෙත් කොටින්ට උපහාර කතා පවත්වනවා,
ෆීල්ඩ් මාෂල් කෙනෙක් ඉන්නවා යුද්දෙ කලේ එයාලු ඒත් මේ වෙන දේවල් ගැන සද්දයක්වත් නෑ,
ආයෙ කොටින්ට ඕන සෙල්ලම් දාන්න අපි ඉඩ තියන්නෙ නෑ කියපු පාඨලියි රතන සාදුයි හොයාගන්න්වත් නෑ,
යහපාලනේ වැරදි පාරෙ යනවනම් මුලින්ම පාරට බහිනව කියපු එකෙක් දකින්නවත් නෑ,
අද රටේම මිනිස්සු නිර්වින්දනය වෙලාද මන්දා,නැත්නම් අගේ පණ තියෙන එකෙක්ට පුළුවන්ද මේවා බලන් ඉන්න.