කූඹි_ගුලක්_ඇත්තට_මොන_වගේද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    කූඹි_ගුලක්_ඇත්තට_මොන_වගේද?

    මේ වීඩියෝ එකේ ඉන්න පොර කූඹි ගුලට උණු කරපු ඇලුමිනියම් වක් කරලා කූඹි ගුලේ අච්චුවක් හදනවා...බලන්න මේ චූටි කූඹින්ගේ නිර්මාණ හැකියාව..හරිම සංකීර්ණ නිර්මාණයක් තමා කූඹි ගුලක් කියන්නේ...:):)



    සමහර ඒවායේ තට්ටු තට්ටු තියෙන්නේ...සමහර ඒවා මීටර් ගණන් දිගයි...තව සමහරක් රවුමට කාමර කාමර වගේ හදල..මේ වගේ තව වීඩියෝ ගොඩක් තියෙනවා යූටියුබ් එකේ...හොයාගෙන බලහල්ලා...:P:rofl:

    ඒ උනත් උබල මේවා කරන්න යන්නෙපා...උන් මහන්සියෙන් හදන ගෙවල් නේ මේවා..තව කෙනෙක් ගේ ගෙයක් විනාශ කරන එක පව් වැඩක්..මේ ඇලුමිනියම් වක් කරනකොට කී දාහක් කූඹි ඇතුලේ පිච්චිලා මැරෙනවා ඇතිද...:sorry::(

    කොහොම උනත් ලස්සන නිර්මාණයක්..:D:D

    බම්ප් එකක් දාගෙන යන්න තව කෙනෙක් ට බලන්න...නැත්තම් උබලට ඇලුමිනියම් වක් කරලා හදනවා අච්චුවක් උබලගේ :lol::lol::rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    පව් වැඩක් බන් :(:(

    You have given out too much Reputation in the last 24 hours, try again later.:baffled:


    කවුද එකෙක් රේප් කපල අයින් කරපන් කියල :dull::dull:

    reputation_neg.gif
    කූඹි_ගුලක්_ඇත්තට_මොන_වගේ... 11-26-2015 03:04 PM Paw wedak oi - oya video eka ain karapan
     
    • Like
    Reactions: Chathuranga1

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    kubi atha harala dala giya ekak yai sithami...
    rep +10

    මේක නම් එහෙම වෙන්න ඕනේ..කූඹි එනවා පෙන්නේ නැහැ....ඉන්නවනම් සාමානයෙන් වටේ ඉන්නවනේ...වෙන වීඩියෝ එකක් තිබ්බ කූඹි ඉන්නවා පෙන්නනවා..:dull::dull::no:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මටත් පව් කියලා හිතුනා :dull::baffled:

    බම්ප් එකක් දාගෙන යන්න තව කෙනෙක් ට බලන්න...නැත්තම් උබලට ඇලුමිනියම් වක් කරලා හදනවා අච්චුවක් උබලගේ
    :eek:
    බම්ප් එකක් දැම්මා ඕන්, රෙප් දෙන්න බැහැලු :nerd:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මටත් පව් කියලා හිතුනා :dull::baffled:


    :eek:
    බම්ප් එකක් දැම්මා ඕන්, රෙප් දෙන්න බැහැලු :nerd:

    :dull::dull::( පව් තමා..ඕව ලස්සනට තියනව නම් ඒ මිනිස්සුන්ට හරියනවද කියන එකත් පුදුමයි :dull:

    You must spread some Reputation around before giving it to Elysium again.