දන්නා විදිහටනම් බර වාහන වම පස තීරුවේ යන්න ඕනේ.ඉස්සර කරනවානම් විතරක් දකුණු පස තීරුවෙන් ඉස්සර කරලා ආපහු වම තීරුවට යන්න ඕනේ.
ත්‍රිවිල් වලටත් වම්පස තීරුවෙන් යන්න ඕනෙලු.
අනෙත් වාහන සාමාන්‍ය තීරුවල යන්න පුළුවන්
ඒත් වම පැත්තේ තීරුවට බරව යනවනම් හොඳයි.මොකද සාමාන්‍යයෙන් දකුණු පැත්තේ තීරුව පාවිච්චි කරන්නේ වේගෙන් ගමන් කරන්න ඉස්සර කරන්න වගේ නිසා.
මංසන්දි වලදී තමන් හරවන්න සුදානම් පැත්තට අදාල මන්තිරුවේ යන්න ඕනේ.උදා :තීරු 3ක් තියෙන පාරක මන්සංදියකින් දකුණට හරවන්න ඕනෙනම් දකුණු පැත්තේම තීරුවෙන් ගිහින් හරවන්න ඕනේ.මැද තීරුවෙන් හෝ වම පසම තීරුවෙන් ඇවිත් දකුණට හරවන්න බෑ.