පළා වර්ග ආහාරයට ගැනීමේ වැදගත්කම..

sat_12

Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    පළා වර්ග ආහාරයට ගැනීමේ වැදගත්කම..

    පළා වර්ග හා අනෙකුත් කොළ පැහැති එළවළු වර්ග ආහාරයට ගැනීමට බොහෝ දෙනා මැළි වී ඇත. නමුත් ඒවායේ ඇති මේ වැදගත්කම් දෙස බැලූ විට පළා වර්ග වෙත යොමු වීම කෙතරම් වැදගත්දැයි වැටහේ.

    01. පෙනීම වඩවයි
    දිනපතා පළා වර්ග ආහාරයට ගැනීම ඇස් පෙනීම වඩවයි. ඒ මේවායේ ඇති ප්‍රතිඔක්සිකාරකයන් හා vitamin A මඟිනි.



    170.jpg


    02. නිසි රුධිර පීඩනයක් පවත්වා ගනී
    අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ පළා වර්ග ආහාරයට ගැනීම මඟින් රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම් නියත අගයක පවත්වාගෙන යා හැකි බවය.



    250.jpg


    03. තන්තු
    පළා වර්ග ආහාරයට ගැනීම වැදගත් වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ මේවායේ තන්තු අඩංගු වීමය. තන්තු ජීර්ණයේදී වැදගත් කාර්යයක් ඉටු කරයි. මළබද්ධය වළකයි. එමෙන්ම අන්ත්‍රයේ චලනයන් පහසු කරවයි
    .


    342.jpg


    04. තරුණ පෙනුම රැක දේ

    05. බර අඩු කරයි

    540.jpg


    06. අස්ථි නීරෝගී කරවයි
    පළා වර්ග වල අඩංගු වන කැල්සියම් අස්ථි ශක්තිමත්ව නීරෝගීව තබයි.


    634.jpg


    07. නීරෝගී සමක් ලබා දේ

    728.jpg


    08. පළා වර්ග වල රෝග වැළැක්වීමේ ගුණ ඇත.

    829.jpg





    Sirasa_online_logo1.jpg

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    වටිනවා බන් :cool: හැබැයි වැහි කාලේ කොළ ජාති කන්න ගියාම තමයි එපා වෙන්නේ :eek: